bikes හප්පලා බලපල්ල ලෝයර්ස්ල තග දාන හැටි. (video)

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මතක්වුනේ.... :rolleyes:
    කලකට ඉහත යාළුවෙක් එක්ක ෂොට් එකක් දාලා ගෙදර එන අතරමගදී පොලිසියෙන් අල්ලලා " මහත්තුරු බීලා නේද ?" අහපුවහම මගේ යාලුවා බාර් ඇසෝෂියේෂන් කාඩ් එක පෙන්නුවා....... :cool: අරූ ටෝර්ච් එක ගහලා කාඩ් එක කියවලා දුර ඉන්න අනික් රාළහාමිට කියනවා මුන් දෙන්නා බීලා ඇවිත් මට බාර් එකක කාඩ් එකකුත් පෙන්නනවා මුන්ට මොකද කරන්න ඕන කියලා......... :baffled::rofl::P අනික් එකා දුවන් ඇවිත් ශේප් කරලා මහත්තුරු පරිස්සමින් ගෙදර යන්න කියලා යැව්වා
    :rofl::P

    ඕකයි ටත්වේ:rofl:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පහත් තැනින් ගලා යයි ජලේ

    අන්න හරි.. ප්‍රබලයා විසින් දුබලයාව තලා පෙලා දැමීම.. ගැලවී සිටින්නට උත්සහ කරන්නයි ඕනේ :yes:
     
    janish05656

    Well-known member
  • මට මතක්වුනේ.... :rolleyes:
    කලකට ඉහත යාළුවෙක් එක්ක ෂොට් එකක් දාලා ගෙදර එන අතරමගදී පොලිසියෙන් අල්ලලා " මහත්තුරු බීලා නේද ?" අහපුවහම මගේ යාලුවා බාර් ඇසෝෂියේෂන් කාඩ් එක පෙන්නුවා....... :cool: අරූ ටෝර්ච් එක ගහලා කාඩ් එක කියවලා දුර ඉන්න අනික් රාළහාමිට කියනවා මුන් දෙන්නා බීලා ඇවිත් මට බාර් එකක කාඩ් එකකුත් පෙන්නනවා මුන්ට මොකද කරන්න ඕන කියලා......... :baffled::rofl::P අනික් එකා දුවන් ඇවිත් ශේප් කරලා මහත්තුරු පරිස්සමින් ගෙදර යන්න කියලා යැව්වා
    :rofl::P

    ඕකයි ටත්වේ:rofl:

    :lol::lol::lol::lol::lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,954
    24,399
    113
    tracing Geo-location.. ... ...
    බලපල්ලකො ඉතින් තනියම තැනකදී මේ වගේ පකයෙක් හප්පලා ගියොත් අපිට හුලන් තමයි.. උන්ගේ අප්පාගේ නීති ඒවා..