bikes හප්පලා බලපල්ල ලෝයර්ස්ල තග දාන හැටි. (video)
NEWS Link
NEWS Link

අරූ ටෝර්ච් එක ගහලා කාඩ් එක කියවලා දුර ඉන්න අනික් රාළහාමිට කියනවා මුන් දෙන්නා බීලා ඇවිත් මට බාර් එකක කාඩ් එකකුත් පෙන්නනවා මුන්ට මොකද කරන්න ඕන කියලා......... 

අනික් එකා දුවන් ඇවිත් ශේප් කරලා මහත්තුරු පරිස්සමින් ගෙදර යන්න කියලා යැව්වා


paahara wada
පහත් තැනින් ගලා යයි ජලේ

මට මතක්වුනේ....
කලකට ඉහත යාළුවෙක් එක්ක ෂොට් එකක් දාලා ගෙදර එන අතරමගදී පොලිසියෙන් අල්ලලා " මහත්තුරු බීලා නේද ?" අහපුවහම මගේ යාලුවා බාර් ඇසෝෂියේෂන් කාඩ් එක පෙන්නුවා.......අරූ ටෝර්ච් එක ගහලා කාඩ් එක කියවලා දුර ඉන්න අනික් රාළහාමිට කියනවා මුන් දෙන්නා බීලා ඇවිත් මට බාර් එකක කාඩ් එකකුත් පෙන්නනවා මුන්ට මොකද කරන්න ඕන කියලා.........
අනික් එකා දුවන් ඇවිත් ශේප් කරලා මහත්තුරු පරිස්සමින් ගෙදර යන්න කියලා යැව්වා
ඕකයි ටත්වේ![]()





බලපල්ලකො ඉතින් තනියම තැනකදී මේ වගේ පකයෙක් හප්පලා ගියොත් අපිට හුලන් තමයි.. උන්ගේ අප්පාගේ නීති ඒවා..



