ගැහුවත් කමක් නෑ ඔය හද්ද පෝසත් උන්ට.උන්ගේ සල්ලි ටික ටික අදින්න ඕනේ. ඇදලා ඒ ප්‍රතිලාභය දුප්පත් උන්ට දෙන්න ඕනේ. ලංකාවේ ගිනි කෝඑෆිසන්ට් ඉන්ඩෙක්ස් එක හොදටම වැඩියි. මේක යුරෝපේ රටවල නම් 30 ට අඩුවෙන් වගේ තියෙන්නේ. අපිටත් ඒ ගානටම දාගන්න පුලුවන් උනොත් අපිත් ගොඩ.



කොහෙද මචං ඔය කිවුව ටික වෙන්නෙ සින්ග්පොරුවේද ?



