website backdoor ගැන දන්න වැඩ්ඩො ටිකක් එන්ඩකෝ
මචන්ලා අපි දැන් අපි ටෙප්ලේට් ගද්දි ඒවා වල බැක්ඩෝර් තියෙන්ඩ පුලුවන්ද?
මම අහන්නේ ඒ ටෙම්ප්ලේට් එකේ තියෙන .js / jQuery ෆයිල් ඇතුලේ backdoor තියෙන්ඩ පුලුවන්ද.. ?? Backdoor එකක් කියන්නේ PHP වලින් කරපු script එකක්නේ. ඊට අමතරව අර මම කිව්ව විදිහට .js / jQuery ෆයිල් වලත් බැක්ඩෝර් තියෙන්ඩ පුලුවන්ද?
මගේ සයිට් එකක් ඩිෆේස් කලා.ඌ ඩිෆේස් කලාට පස්සෙ නම් index.php එකයි php backdoor එකකුයි දාලා තිබ්බා..
මට දැන ගන්ඩ ඕනි ඕනි ටෙප්ලේට් වල එන .js ෆයිල් ඇතුලේ බැක්ඩෝර් තියෙන්ඩ පුලුවන්ද කියන එක.. 
WordPress template එකක්නම් නෙමේ ගත්තේ..normal HTML+CSS+JS එකක්.. .js file 3යි තියෙන්නෙත් template එකටම

Last edited: