IT Expert ලගෙන් හෙල්ප් එකක් ඕනි ...

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    IT Expert ලගෙන් හෙල්ප් එකක් ඕනි ...

    මම මේක එළකිරි දාන්න හිතුවේ මෙතන ගොඩක් IT field එකේ expert ල ඉන්න නිසා ..
    මම දැනට front end web developing කරන්නේ ...එහෙම කියල ගොඩක් කරන්න තියෙන්නේ අපිට ලැබෙන PSD file එක අනුව reponsive විදියට HTML /css ,jquery ,bootstrap කියන technolgy use කරලා වෙබ් site හදන එක ...මට ලගදි ගිය interview එකකින් තේරිලා ඒ company එකේ වැඩට එන්න කිවුවා ...එයාලා ගොඩක් ලොකු company එකක් නම් නෙවෙයි ..ඒත් මට salary එක 35K + ලැබෙනවා ...එතන වැඩ කර කර ඉන්නකොට මම තව company එකකට නිකමට apply කලා ...එතැන ගොඩක් කරන්න තියෙන්නේ වෙබ් developing back end වැඩ...ගොඩක්ම php /mysql use කරලා තමයි වැඩ කරන්න තියෙන්නේ ...මමත් ආසයි backend ඉගෙනගෙන php වලින් වැඩ කරන්න ...එත් මෙතන පොඩි අවදානමක් තියෙනවා ...මට තේරුණා විදියට පස්සේ company එක ගොඩක් හොදයි ..එතැන වැඩ කරන අයට medical insurance හිටන් තියෙනවා ...මට ඔය company එකෙන් කතා කලා ...එයාලා 10 දෙනෙක් train කරනවලු back end developing වලට ...ඒ 10 දෙනාට මාව select වෙලා ..හැබැයි මාස 3-4 training period එක ..ඒ කාලේදී මට allowance එකක් විදියට Rs 10000 දෙනවා ...training period එක ඉවර උනාම permenent කරන්නේ 5 දෙනෙක් විතරයි ...එතනදිත් starting salary එක වෙන්නේ Rs 25000. හැබැයි පස්සේ performence හොද නම් හිතා ගන්න බැරි විදියට salary වැඩි වෙයි කිවුවා ...මේ company එක රට company එකක ..
    මගේ හිත කියන්නෙම දැනට මම කරන front end වෙබ් developing ජොබ් එක අත ඇරලා දාලා (salary එක 35k ලැබෙනවා ) අර company එකේ back end developing training එකට (allowance Rs 10000 - 3 months ) යන්න කියලා ...මේක risk වැඩක් ...බැරි වෙලාවත් මාව training programme එකෙන් පස්සේ permenent වෙන්න බැරි උනොත් කියන බය තියෙනවා ...

    pls යාලුවනේ ..IT field එකේ ඉන්න expert ලා ගෙන් අදහස දැන ගන්න කැමතියි මේ වෙලාවේ කරන්න හොදම දේ මොකක්ද කියල ....

    PS:
    ගොඩක් අයගේ comment කියෙවුවා ...ගොඩක් දෙනෙක් කියලා තිබුනේ ඉන්න තැනින් යන එක එච්චර හොද තීරණයක් නෙවෙයි කියලා ...ඔයාලා හැමෝගෙම උපදෙස් වලට ගොඩක් tnx ...මමත් දැන් හිතනවා මම ගන්න හැදුවේ මෝඩ තීරණයක් කියලා ....මේකට ගොඩක්ම හේතු උනේ අලුත් company එකේ මම දැක්ක විදියට ගොඩක් social event තිබුණා ...වෙසක් එකට දන්සැල් , birthday celebrate කරලා ,cricket match වගේ ගොඩක් fun event තිබුණා ...දැන් වැඩ කරන තැන එහෙම මුකුත් නැහැ ..එකයි මට ගොඩක් අලුත් company එක හිතට ඇල්ලුවේ ...අනික කීපදෙනෙක් කියල තිබුන දැන් ඉන්න තැනම back end වැඩ වලටවත් join වෙන්න බලන්න කියල ..එක නම් කරන්න අමාරුයි ..මොකද එයාලගේ තියෙන්නේ ගොඩක් rough schedule එකක් ..ඉතින් front end වැඩ ටිකත් බොහොම අමාරුවෙන් ඔය time frame එකට cover කරන්නේ ...මොනවා උනත් ඔයාලගේ වටිනා අදහස් වලට බොහොම ස්තුත්යි ...
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    "එයාලා 10 දෙනෙක් train කරනවලු back end developing වලට ...ඒ 10 දෙනාට මාව select වෙලා ..හැබැයි මාස 3-4 training period එක ..ඒ කාලේදී මට allowance එකක් විදියට Rs 10000 දෙනවා ...training period එක ඉවර උනාම permenent කරන්නේ 5 දෙනෙක් විතරයි ...එතනදිත් starting salary එක වෙන්නේ Rs 25000. හැබැයි පස්සේ performence හොද නම් හිතා ගන්න බැරි විදියට salary වැඩි වෙයි කිවුවා"

    Kisima compnay 1k kiyana widiyata num karan nehe. Training waldi 10000i num gewanne awulek tiyanawa ney da..? Mokada Freshers la nemai ne ganne..

    Company 1a balanne Full Stack DEV kanek aduma ganta hadagena tiyaganna.. anika thami 10 denk argena 5k eliyata danawa num company 1y angathya gena loku case 1k tiyanawa.

    Eliyata dapu compnay goduk wala ta passu kalinawa kelama una.

    Oita wada hoda nedh da inna thenama podduk shape 1y backend devlopment walta hota dala igena gena wena thanakta expi Dev kenk widiyata 60 ka ta wage yana 1a..? Wedi ma unoth 1 year yai...

    mage pawudhgalika adhasa.. Comapny ganna kaling kiyana aewanum satha 5kata wish wasa karanna epa..

    Puluwan num company name 1a PM karanna
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දෙන්නම් කාසි වලට යන්න එපා නන්ගි. 35 වැඩේ කරන්න. ඒ අතරතුර ඔයස් ටියුටෝරියල් බල බල හොදට බේසික් ටික ඉගෙන ගන්න. හොදටම ඔයාට ආත්ම විශ්වාසේ ආවට පස්සේ අහලා බලන්න front end development company එකෙන් ඔයාට බැක් එන්ඩ් එක කරන්නත් චාන්ස් එකක් හම්බෙනවද කියලා. නැත්නම් වෙන එකකට ජොයින් වෙන්න.

    මොන කොම්පැනි එකට උනත් ඔයා/සේවකයෙක් කියන්නේ පොඩි ඇසට් එකක් විතරයි. ඕන නැහි උනහම අයින් කරනවා නමුත් ඒ වේකන්සි එක ෆිල් කරන්න ගොඩක් අය බලන් ඉන්නවාත් එක්ක.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් වැඩ කරන තැන හොදයි නම් පඩියත් 35 ක් ලැබෙන එකේ ඔතන ඉදලා back end developing ගැන හොද කෝස් එකක් කරලා තමන්ගේ දැනුම සහ සුදුසුකම් වැඩි කරගන්න. ඔය ඉන්න තැනට හොද දායකත්වයක් දුන්නම සමහරවිට තව පඩි වැඩි කරයි. ඒ නිසා අත්තෙන් අත්තට පනින්න ඉක්මන්න වෙන්න එපා. කියන්න තියන්නේ දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා කියලා. තමන් ඉන්න තැන රස්සාව කරලා බලන්න‍. තව අව්රුද්දක් දෙකක් යද්දි පඩි වැඩිවීමේ ප්‍රවනතාවයක් තියනව නම් තමන්ට දැනෙයි. කොහෙටවත් පුහුනු කරුවෙක් විදිහට ඇතුළු වෙන්න ඕනෙ නෑ. සුදුසුකම්ලත් මනුස්සයෙක් විදිහට ඇතුලු වෙන්න.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දෙන්නම් කාසි වලට යන්න එපා නන්ගි. 35 වැඩේ කරන්න. ඒ අතරතුර ඔයස් ටියුටෝරියල් බල බල හොදට බේසික් ටික ඉගෙන ගන්න. හොදටම ඔයාට ආත්ම විශ්වාසේ ආවට පස්සේ අහලා බලන්න front end development company එකෙන් ඔයාට බැක් එන්ඩ් එක කරන්නත් චාන්ස් එකක් හම්බෙනවද කියලා. නැත්නම් වෙන එකකට ජොයින් වෙන්න.

    මොන කොම්පැනි එකට උනත් ඔයා/සේවකයෙක් කියන්නේ පොඩි ඇසට් එකක් විතරයි. ඕන නැහි උනහම අයින් කරනවා නමුත් ඒ වේකන්සි එක ෆිල් කරන්න ගොඩක් අය බලන් ඉන්නවාත් එක්ක.
    well said
    11.gif
     
    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    uba hari minihek nam 2kama puluwan wenna ona. habai mama nam wadipura hithanne back end eka gana.
    :(:(:(

    "එයාලා 10 දෙනෙක් train කරනවලු back end developing වලට ...ඒ 10 දෙනාට මාව select වෙලා ..හැබැයි මාස 3-4 training period එක ..ඒ කාලේදී මට allowance එකක් විදියට Rs 10000 දෙනවා ...training period එක ඉවර උනාම permenent කරන්නේ 5 දෙනෙක් විතරයි ...එතනදිත් starting salary එක වෙන්නේ Rs 25000. හැබැයි පස්සේ performence හොද නම් හිතා ගන්න බැරි විදියට salary වැඩි වෙයි කිවුවා"

    Kisima compnay 1k kiyana widiyata num karan nehe. Training waldi 10000i num gewanne awulek tiyanawa ney da..? Mokada Freshers la nemai ne ganne..

    Company 1a balanne Full Stack DEV kanek aduma ganta hadagena tiyaganna.. anika thami 10 denk argena 5k eliyata danawa num company 1y angathya gena loku case 1k tiyanawa.

    Eliyata dapu compnay goduk wala ta passu kalinawa kelama una.

    Oita wada hoda nedh da inna thenama podduk shape 1y backend devlopment walta hota dala igena gena wena thanakta expi Dev kenk widiyata 60 ka ta wage yana 1a..? Wedi ma unoth 1 year yai...

    mage pawudhgalika adhasa.. Comapny ganna kaling kiyana aewanum satha 5kata wish wasa karanna epa..

    Puluwan num company name 1a PM karanna

    tnx oyage advice walata...:cool::cool::cool:

    දෙන්නම් කාසි වලට යන්න එපා නන්ගි. 35 වැඩේ කරන්න. ඒ අතරතුර ඔයස් ටියුටෝරියල් බල බල හොදට බේසික් ටික ඉගෙන ගන්න. හොදටම ඔයාට ආත්ම විශ්වාසේ ආවට පස්සේ අහලා බලන්න front end development company එකෙන් ඔයාට බැක් එන්ඩ් එක කරන්නත් චාන්ස් එකක් හම්බෙනවද කියලා. නැත්නම් වෙන එකකට ජොයින් වෙන්න.

    මොන කොම්පැනි එකට උනත් ඔයා/සේවකයෙක් කියන්නේ පොඩි ඇසට් එකක් විතරයි. ඕන නැහි උනහම අයින් කරනවා නමුත් ඒ වේකන්සි එක ෆිල් කරන්න ගොඩක් අය බලන් ඉන්නවාත් එක්ක.

    tnx for comment

    දැන් වැඩ කරන තැන හොදයි නම් පඩියත් 35 ක් ලැබෙන එකේ ඔතන ඉදලා back end developing ගැන හොද කෝස් එකක් කරලා තමන්ගේ දැනුම සහ සුදුසුකම් වැඩි කරගන්න. ඔය ඉන්න තැනට හොද දායකත්වයක් දුන්නම සමහරවිට තව පඩි වැඩි කරයි. ඒ නිසා අත්තෙන් අත්තට පනින්න ඉක්මන්න වෙන්න එපා. කියන්න තියන්නේ දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා කියලා. තමන් ඉන්න තැන රස්සාව කරලා බලන්න‍. තව අව්රුද්දක් දෙකක් යද්දි පඩි වැඩිවීමේ ප්‍රවනතාවයක් තියනව නම් තමන්ට දැනෙයි. කොහෙටවත් පුහුනු කරුවෙක් විදිහට ඇතුළු වෙන්න ඕනෙ නෑ. සුදුසුකම්ලත් මනුස්සයෙක් විදිහට ඇතුලු වෙන්න.

    tnx for comment....

    oyala kiyana kathawa nam atta tamai...eth mata hitennema ara company eka hodai kiyana eka...godak durata kalpana karala baluwama nam mama karanna hadanne moda wadak wage tamai...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    oyala kiyana kathawa nam atta tamai...eth mata hitennema ara company eka hodai kiyana eka...godak durata kalpana karala baluwama nam mama karanna hadanne moda wadak wage tamai...

    යන්න එපා කෙල්ලේ.. මෙඩිකල් ටිකක් හම්බුනා කියලා ඒක දෙන්නේ නෑ ට්‍රේනින් පීරියඩ් එකේ. පර්මනන්ට් උනාට පස්සේ හම්බෙන්නේ. ඒ උනත් අවුරුද්දට 10,000 නේ? ඔයාට ඕක ඊචැනලින් දෙකකින් තුනකින් ඉවර වෙයි. 25යි පඩිය හම්බෙන්නේත්. මම නම් කියන්නේ 35 එකට යන්න කියලා.
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    PM karanna balanna company eka mokakda kiyala... Anith eka thamai... Company ekakata gihin train wenne nethuwa mokak hari back end related qualification ekak karanna.. Mage recommendation ekanam Oracle certified Web Component Developer wage certification ekak.. Saahenna validity ekak thiyenawa.. PHP avulak nehe.. Ehemanam ZEND certified thama karanna wenne... Web paththen yanna plan karanawanam honda strong back end language ekak follow karanna.. Java hondai.. PHPth avulakma nehe... Ehemath nethnam issarahata mobile side ekata bahinna idea ekak thiyenawanam Android (Java), iOS wage study karoth hondai.. Good luck... and Bump... :):):)
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    this sounds like a risky plan! being a front end web developer for a salary of 35000 is better than being a back end developer for 250000. you dont have a job guarantee from the new company and they will only hire 5 people after the training period.

    here are the points you should think

    * salary is less than your current job

    * no job gurantee

    * during the training period you lose more money for not doing your current job

    * we are living in 2017 and we dont need any training from a company or institute to learn back end coding. there are thousands of tutorials available online.

    * you can learn back end coding online and apply for a job in a company that pays more than both of these companies

    my advice for you :- dont quit your job :)
     
    If you are in a younger age. Take risks.

    tnx for your all valuable comments...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    යන්න එපා මචන් ඕක උන්ගේ ප්‍රෝඩාවක්. මගේ යාලුවෝත් කීප දෙනෙක්ම ඔය ලණුව කෑවා. දැන් ඉන්න තැනට වඩා හොඳ තැනකට ඇරෙන්න දෙන්නම් කාසි වලට ඊට වඩා පහත් මට්ටමකට යන්න එපා. ඔය company කාරයෝ කරන්නම් කියන ඒවායින් 10% ක් කරන්නේ නෑ.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    take the risk if you are young :yes:

    btw i don't think web development is good for career growth specially front-end development, if you are a girl and staying in SL why don't you choose QA path.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ane matath poddak kiyapallako SQL igena ganan thanak ehema
    sunday class thiyenawanam hodai
    danata ERP system ekak use karanawa