ගොඩ කාලෙකින් thread එකක් දාන්න බැරිඋනානේ.ඔන්න එහෙනම් දානව.මේක දාන්නේ මට ලාභයක් ගන්න හිතගේනනම් නෙවේ.එහෙම දානවනම් මන් ඉස්සෙල්ල වගේ කෙලින්ම කියල දානවා.මේක දාන්නේ සමහර ikman එකේ උන් මිනිස්සුන්ව රවට්ටලා හුරගෙන කන නිසා.එහෙම උන්ගෙන් බේරෙන්න.මොකාගෙ උනත් සල්ලිනේ.මොකෝ නිකන් සල්ලි පහල වෙන්නේ නෑනේ.ඕනේ එකක් හිතාගනිල්ලා මට අදාලාම නැ .
හරි කතා ඇති අද කියන්න යන්නේ JXD 523 RC pocket drone එක ගැන.Tracker කියල එන්නේත් ඕකම තමා.
ඉතින් බලමු දැන් මේකේ හොද නරක.
ikman.lk එකේ උන් කියන ලොකුම බොරු ටික තම මේකේ cam එක 2mp කියල.මගුල තම මේ අඩු ගානට තියන හැම drone එකේම camera එක වැඩිම උනොත් 1mp යය.එහෙම නැත්තන් ඔක්කොගෙම 0.3mp තමයි.
Main Features:
● 0.3MP HD WiFi camera presents the real-time FPV on your smartphone and offers an easy access to various functions
cam එක මන් කිව්වා වගේ මේකේ 0.3mp .හැබැයි live බලන්න පුළුවන් drone එක යවන ගමන්.ඒ කියන්නේ FPV තියනව.මේකට remote එකක් එන්නේ නැ .playstore එකෙන් app එකක් download කරලා තම යවන්න ඕනේ.
ඔය තියෙන්නේ ඒ app එකේ interface එක.ඔකේ ඔය සුදු පාට කදු වෙනුවට cam එකෙන් පෙන මගුල තම එන්නේ.
● Air Press Altitude Hold keeps the drone flying at the same height, facilitating taking videos and photos
මේකේ තව වටිනාකමක් වෙන්නේ මේකේ height hold තියන එක.ඒ කියන්න යම් කිසි උසකට drone එක යැව්වට පස්සේ ඒ altitude එකේම,එහෙම නැත්තන් ඒ අදාළ උසේම ද්රෝනේ එක රදවල තියන්න පුළුවන්.photo /video වැඩ වලදී මේක සැහෙන වටිනවා.
● Headless Mode creates more freedom by allowing you to ignore the front of the UAV
● G-sensor Mode enables the drone to follow movement of your mobile phone in the same way
● One key- take off and Landing
මේකේ specs කිව්වොත්
Functions: 3D rollover,Air Press Altitude Hold,Forward/backward,Gravity Sense Control,Headless Mode,One Key Landing,One Key Taking Off,Sideward flight,Slow down,Speed up,Turn left/right,Up/down,WiFi Connection,With light
Product size (L x W x H): 21.00 x 21.00 x 3.00 cm
FPV Distance: About 50m
Model Power: Built-in rechargeable battery
Battery: 3.7V 550mAh li-ion battery ( with protection board )
Flying Time: 6~7mins
Charging Time.: About 60mins
Camera Pixels: 0.3MP
උපරිම මේ drone එක යවන්න පුළුවන් 45-50m වගේ තමයි.මොකද මේක වැඩ කරන්නේ wifi එකෙන් නිසා.flying time එක උපරිම විනාඩි 7යි
දැන් බලමු මේකේ හොද නරක
මේක Chinese drone එකක්.හරි ඉතින් යකෝ Chinese කියපුගමන් අඩු කුලේ විදිහට බලන්න එපා යකෝ .ඉතින් ඔය මහා ලොකුවට ලක්ෂ ගණන් දිඉල ගන්න dji ඒවත් Chinese තමා .එත් මේකේ වෙනස මේක china low grade එකක්.ඒ කියන්නේ chinese බඩු වල එනවා low grade high grade කියල දෙකක්.high grade ඒවා තම ඔය dji එහෙම.මේ low grade ඒවා වැඩිය durable නැ .එත් ලංකාවේ උන්ට ඕනේ ලොකුවටයි/light පත්තු වෙන්නෙයි නේ.මිනිස්සු ඉල්ලන නිසා තම අපි මේක ගෙන්නන්නේ.නැත්තන් අපි ගොඩක් දුරට විකුනන්නේ cheerson කියන brand එක.ඒ කියන්නේ aduma මිලට fpv එක්ක තියෙන්නේ ඒ brand එකෙන් තම.
එතකොට මේකේ මිල? අපෙන් ගන්නවනම් රුපියල් 5900ක් වෙනවා. ikman.lk එකේ බලපන් මිට වඩා පට්ට ගණන් වදියට මේකම දාල තියනව 2mp cam කියල.
අනේ යකෝ මන් කියපු පලියට sure කරන්න එපා.ගහපන් net එකේ ඔය උද කියල තියන model name එක ගහල ගහපන් spes කියල.ඔය විස්තර ඔක්කොම එයි.ගැන අඩු උන් පලියට drone ගන්න යන්න එපා.ඒවා ගැන හොයල බලල ගන්න.දන්නේ නැති දෙයක් තියන්වම් මට හරි pm එකක් දාන්න.මිනිස්සු drone ගැන දන්නවා අඩු නිසා අඩු කුලේ පර හැත්ත මිනිසුන්ව ඕනේ තරන් ගසා කනවා .ජිවිතේ මොන දේ ගත්තත් හොයල බලල ගනින්.
ජය
මේ අද අපි deliver කරන්න යන ඔය drone එක. ඔකේ සිරාම photo තමයි මේ
Last edited:
SLT ඩේටා හොරුත් එක්ක අමාරුයි!
