රාවණා රජු

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Kalin reply tikabalapan QUOTE ekkama menna link eka one nam
http://www.elakiri.com/forum/showpost.php?p=22201209&postcount=67

Ubalath ekka mona adyathmika kathada bn ubala danne online forum kiyagena, heluwallak uda dagena his wachana kiyo kiyo inna witharai ne..

uba kamathi nam me kathawa kiywapan dan nemei ubata anagathayedi hari useful wei, see below link

LINK : http://wiki.c2.com/?EmptyYourCup

ඕවා දාන්න කලින් ගිහිං හූතයගෙන් අවසර අරං වරෙං හුත්තෝ..
 
vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK

    Machan gon athal ganna epa moda musalayek wage, man uba gena nam danne nha Eth man Colombo 08 upanda idanma, e wagema Buddhist. uba kage daruwek da kiyanna man danne nha, at least man danne nha uba mona agameda kiyannawath, kohen hari cross welada kiyannawath man danne nha namuth, mata hoda karawama therenawa api me dan inne shashraye, pariganaka yugaye kiyala maha lokuwa hithan inna ekek kiyala nam. Poddak keyboard eke keys press wena paliyta, mokakdo pera pinakata mandabuddikayake nowana nisa sithuwila darawak oluwata ena paliyata kiyawanna lasthi wenna epa. danne nathi dewal godak thiyenawa poddak hoyala balala igena ganin, mokada ube amma kiwwatama wishwasa kara me ubae thattawa, uba DNA test karanna giye nha ne mulashra one kiyala. eka nisa mokakhari deyak gena katha karanawa nam subject eken atleas 10% wath danagena katha karanna purudu wenna.
     
    Subject eken 1% දැනගෙන වරෙං උඹ මාත් එක්ක කතා ආරන්න..
    ගොන් ලබ්බවල් කතා නොකර..
    උඹට නෙමෙයි මොන මහ රජාටවත් කියන්න බෑ රාවණා කියන නම නිවරදිව සිංහලෙන් ලියන්නෙ කොහොමද කියල.. තොට තියාන පරණවිතාන මහත්තය හිටියත් මේ මනුස්සයටවත් බෑ..මොකද ඒක ඔරිජිනල් ලියන විදිහක් කියන්න සාක්කි නෑ..
    ඒ අස්සේ උඹ ගොන් කතාවක් කියනවා ඒක කියන්නෙ උච්චාරණය කරන විදිහෙන් ලු, රාවණාගේ නම උච්චාරණය කරන්නේ කොහොමද කියල අහපුවම ඒකට උත්තර නෑ..
    සංකේතාත්මක අක්ශර වල තියෙන්නේ එහෙමලු.
    සංකේතාත්මක අක්ශර වලින් කොහොමද බූරුවෝ උච්චාරණයක් ගැන කියවෙන්නේ..
    ඒ ගැන අහපුවම කියනවා මම දන්නවා ඒ උනාට මට ඒවා කියන්ම විදිහක නෑ භූතයන්ගෙන් අවසර ඕනෙලු..:rofl:
    මොන විහිළුද අයිසේ මේ.. මොන විහිළුද?
    මට රාවණා කියල ලියන හැටි කියල දෙන්න ආවා..
    නොදන්ම පකවල්.කතා නිකං කතා නොකර ඉදපං අයිසේ..

    ආතමයට අරක්ගත්ත භූතය එක්ක හැමිනිලා ගිහිං බුදියගනිං හුත්තො නිකං නොදන්න පකවල් කතා කරන්න එනේ නැතුව..
     
    Ane pala gon nambo yanna ubai mai danna bashawai aksharayai, okkotama issella ghn O/L Sinhala padam tika igena ganin, Anith eka ubage mulashrayath hoyagena waren ktha karanna DNA ekak karanna salli nattan kiyapan man karala dennam. Thread ekaka replies kiyawannawath danne nathi buruwo enawa methana bashawa gena katha karanna. Ubala wage keyboard wirayo nisa thamai me ratatath kelawela thiyenne. Ubala wage Suddata CROSS una eunta koheda Hela yakshayange dewal watinne. Uba ravana gena hoyanna kalin puluwan nam sigiriyata ghn waren, man ithuru tika kiyala dennam.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹේ තත්වය මොකක්ද කියලනම් මම දන්නෙ නැහැ මචෝ
    උඹ අනෝජ් ද සිල්වා මහතාට පිස්සු හු** කියල කථා කරද්දී
    ඉගන ගත්ත මිනිස්සු එයාට තැනක් දීල තියෙනවා.
    උඹම හිතල බලපන් ඒ තැන උඹට තියේද කියල.

    උපාධි ගත්තා කියල මෝඩ කම් නැති වෙන්නෙ නෑ නේ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ane pala gon nambo yanna ubai mai danna bashawai aksharayai, okkotama issella ghn O/L Sinhala padam tika igena ganin, Anith eka ubage mulashrayath hoyagena waren ktha karanna DNA ekak karanna salli nattan kiyapan man karala dennam. Thread ekaka replies kiyawannawath danne nathi buruwo enawa methana bashawa gena katha karanna. Ubala wage keyboard wirayo nisa thamai me ratatath kelawela thiyenne. Ubala wage Suddata CROSS una eunta koheda Hela yakshayange dewal watinne. Uba ravana gena hoyanna kalin puluwan nam sigiriyata ghn waren, man ithuru tika kiyala dennam.

    හරි මම නන් සිගිරි ගිහින් තියෙනවා... රාවණයා ගැන නන් කොහේවත් දකින්න දෙයක් වත් තිබ්බෙ නෑ...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    world's lowest gravity

    main-qimg-1227881d9005a7bb76c7b323b614a06b

    මාරයා වැඩියෙන්ම පහර දෙන්නෙ බුදු දහමටයි
    maraya nevei dan inna sadulama pahara denavane.:lol:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මචං මුලාශ්‍ර පෙන්නන්න බැරිකමක් නැහෑ, උබලා වගේ කැක්කුමක් නැති සිංහලයන් ට එවා පෙන්නලා ගු කරන්න අපි කැමති නැහැ. උබ මේක පිලිගත්තත් නෑතත් මට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක උබලා දන්නේ මිරැන්ඩෝ ඔබේසේකරලා කියපු රවනා ඉතිහාසය විතරයි. ඒතුමන්ලා දැනගෙනත් හෙළි නොකරපු ඉතිහාසයක්ද තියෙනවා කියලත් පොඩ්ඩක් ඔලුවෙ තියාගනින්.

    6dOB8kQ.png

    ඇයි ඉතින් ඔය මූලාශ්‍ර හන්ගගෙන ඉන්නෙ, ඇත්ත නම් ලෝකෙට පෙන්නපන්කො. 'අපි දන්නවා, අපිට සාක්කි තියෙන්වා හැබැයි උබලාට ඕවා තෙරෙන්නෙ නැති නිසා අපි පෙන්නන්නෙ නෑ' වගේ ටෝක් දෙන්නෙ නැතුව. රාවණා ගැන දැනට තියෙන් එකම මූලාශ්‍රය වාල්මීකී ලිව්ව සුරන්ගනා කතාව විතරයි:lol: මිරැන්ඩෝ පිස්සු හුත්ත ගැන් නම් කතා කරන්න එපා බන්. ඌ ලියන ගොන් සුරන්ගනා කතා වලට පුකෙනුත් හිනා යනවා. ජාති ආලෙයෙන් ඔද වැටිච්ච නූගත් එවුන්ව චූන් කරන්න හොඳයි ඔය කතා:rofl:.
     
    • Like
    Reactions: GuneBhai

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ane pala gon nambo yanna ubai mai danna bashawai aksharayai, okkotama issella ghn O/L Sinhala padam tika igena ganin, Anith eka ubage mulashrayath hoyagena waren ktha karanna DNA ekak karanna salli nattan kiyapan man karala dennam. Thread ekaka replies kiyawannawath danne nathi buruwo enawa methana bashawa gena katha karanna. Ubala wage keyboard wirayo nisa thamai me ratatath kelawela thiyenne. Ubala wage Suddata CROSS una eunta koheda Hela yakshayange dewal watinne. Uba ravana gena hoyanna kalin puluwan nam sigiriyata ghn waren, man ithuru tika kiyala dennam.

    රාවණා ලිව්ව වැරදී කිව්වා..
    වැරදි වෙන්නේ කොහොමද අහපුවම උච්චාරණය වෙන හැටි ගැන කිව්වා..
    උච්චාරණය දන්නේ කොහොමද ඇහුවම සංකේතාත්මක අක්ෂර ගැන කිව්වා..
    ඔය තියෙන සංකේතාත්මක අක්ෂර කොහෙද තියෙන්නේ ඇහුවම ඒව කියන්නේ භූතයන්ගේ අවසර නෑ කිව්වා..
    ඕන්න O/L පාස් ගොයියා කිව්ව හුකන කතා ටික..:rofl:

    වැඩිය ඕනේ නෑ.. රාවණා ගැන තියෙන සංකේතාත්මක අක්ෂර තියෙන්නේ කොහෙද කියපංකෝ මට මුලින්ම..
    මොන පලාතේ, මොන දිස්ත්‍රික්කයේ, කොතනක තියෙන ගල් ලෙනක තියෙන සංකේතාත්මක අක්ෂර ගැනද උඹ ඔය කියන්නේ කියපංකෝ..
    මං උඹට අභියෝග කරනවා පුළුවන් නං පෙන්නපං රාවණා ගැන සංකේතාත්මක අක්ශර වලින් හරි සදහන් වෙන තැනක්..

    පොන්න කොල්ලෝ, රාවණා ගැන තියෙන්නේ කාලයක් තිස්සේ මුඛ පරම්පාරාගතව ආපු කතාවක්.. පස්සේ ඕක එක එකා එක එක විදිහට කතාවක් විදිහට ගෙතුවා..

    ආ දැන් තො මහ ලොකු උගතනේ..
    දැන් මට කියපංකෝ කොහෙද ඔය රාවණා ගැන ලියවෙන සංකේතාත්මක අක්ෂර තියෙන්නේ කියල..:rofl:rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි ඉතින් ඔය මූලාශ්‍ර හන්ගගෙන ඉන්නෙ, ඇත්ත නම් ලෝකෙට පෙන්නපන්කො. 'අපි දන්නවා, අපිට සාක්කි තියෙන්වා හැබැයි උබලාට ඕවා තෙරෙන්නෙ නැති නිසා අපි පෙන්නන්නෙ නෑ' වගේ ටෝක් දෙන්නෙ නැතුව. රාවණා ගැන දැනට තියෙන් එකම මූලාශ්‍රය වාල්මීකී ලිව්ව සුරන්ගනා කතාව විතරයි:lol: මිරැන්ඩෝ පිස්සු හුත්ත ගැන් නම් කතා කරන්න එපා බන්. ඌ ලියන ගොන් සුරන්ගනා කතා වලට පුකෙනුත් හිනා යනවා. ජාති ආලෙයෙන් ඔද වැටිච්ච නූගත් එවුන්ව චූන් කරන්න හොඳයි ඔය කතා:rofl:.

    api danna samaharak karunu prasidda karanna apita aithiyak nha mokada thawamath samahara karanath ekka athmiya badila inna balagathu athma thiyenawa.

    උඹත් පිස්සු කතානේ මිනිහෝ අහන්නේ..
    ඌට ඒවා කියන්න භූතයන්ගෙන් පර්මිශන් නෑලු...
    පොඩ්ඩක් ඉවසලා ඉදපං ඒවා කියන්න පර්මිශන් එල්ලල රික්වෙස්ට් ලෙටර් එකක් දාලා තියෙන්නේ භූතයන්ට..
    උන් අවසර දුන්නහම මූ ඇවිල්ලා කියයි කොහෙද ඔය රාවණා ගැන සදහන් වෙන ඔරිජිනල් මූලාශ්‍ර තියෙන්නේ කියල..:rofl:
    උඹලටත් හුත්ත කලඹලේනේ භූතයා ඇපෲවල් එක දෙනකං පොඩ්ඩක් ඉවසලා ඉදපංකෝ..