loku udauwak ona ban ( Cancer :( )

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මගේ යලුවෙක්ගේ අයියාගේ දුවගේ කකුලේ ගෙඩියක් ඇවිත් මේ ලගකදි ඩොක්ටර්ට පෙන්නුවට පස්සේ හොස්පිට්ල් නවත්තන්න කියල කරාපිටියේ ඉන්නේ ..පිළිකාවක් කියල කියන්නේ පෙරේයිදා එතන ගෙඩියේ කැල්ලක් අරන් පරික්ෂණ වලට යැවිවා . එ ඩොක්ටර්නම් කියන්නේ පිලිකවක් තමයි කියල..රිපොර්ට් එන්න තව සති එකහාමාරක් විතර යනවලු..

    ඇත්තටම එහෙම දෙයක් නම් (එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා ) :( ලන්කාවේ හොද ඩොක්ටර්ස් ලා කවුද ඉන්නේ බන් ?

    සින්හල බෙහෙත් කරනවනම් හොදද ?

    පුළුවන් තරම් ඉක්මනට දත්කිබුලා අයියව කොන්ටැක් කරලා විස්තරේ කියපන්. හොද DOCTOR කෙනෙක් කියයි.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,903
    113
    වින්ටර් ෆොල්
    tikak kalayak wenawalu machan. issara beheth aragena..giya sathiye wage iwasanna bari widiyata ridena nisa thamai gihin balala thiyenne.passe e docter kiyala admit karanna kiyala danma..karapitiye .. thathwe balala thamai e doceter ehema kiyala thiyenne..


    බය වෙන්න එපා බන් ,කකුලේ නිසා අවුලක් නෑ , උ=බය වෙන්න තියෙන එකම හේතුව තමයි cancer එක ඇගේ පැතිරිලාද නැද්ද කියන එක , උබ කියන විදියටනම් මට තේරෙන්නේ එහෙම වෙලා නෑ එක නිසා බය නොවී ඉදපන්, පුළුවන් තරම් ලෙඩාගේ හිත හදපන් ඔය වගේ දේවල් උනාම පට්ට්ට මානසිකව වැටෙනවා .
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    waradi thread eka yako :lol::lol:

    Yanne koheda malle pol

    මේක මුස්ලිම් ගෑණු ගැන දාල අහපු ත්‍රෙඩ් එක නෙමෙයි මිනිහෝ..

    :lol::lol::lol::lol: yakoo mu ..ara sex thread eke ewa meke dala :lol::lol:

    sorry oi petalila

    xeIp61O.png
    :(:([/IMG]

    :(
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    cancer ekak nowewa kiyala prarthana karanawa !
    kakul wala nisa mama hithanne risk eka adu athi. danma aduragena ain karana eka hodai mokada spread wena eka nawaththanna ne ona. kalin hoyaganna tharamata hoda karanna puluwan. mama hithanne oka sampurnayen hoda karala dawi.
    theruwan saranai
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සිංහල බෙහෙත් කරන්න නම් එපා. විශ්ව ශක්තිය්න්, අධිමානසික හැකියාවෙන් පිලිකා සනීප කරන හොරු ලගට යන්නත් එපා. හොද දොස්තර කෙනෙක් හොයාගෙන බෙහෙත් කරන්න​


    පිලිකවක් නැහැ කියල රිපෝට් එක ලැබෙන්න කියල ප්‍රාර්ථනා
    කරනවා.:yes:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    cancer ekak nowewa kiyala prarthana karanawa !
    kakul wala nisa mama hithanne risk eka adu athi. danma aduragena ain karana eka hodai mokada spread wena eka nawaththanna ne ona. kalin hoyaganna tharamata hoda karanna puluwan. mama hithanne oka sampurnayen hoda karala dawi.
    theruwan saranai

    thanx machan :)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    පිළිකාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා