දොස්තර

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මේ පැත්තේ ඩොක්. හිටියා පොර ගෑණු ඉස්සරහත් කුණුහරප කියනවාලු.දැන් නම් මැරිලා මිනිහා.
    බැන්නත් බන් ,ගහයි කියල නං හිතන්න බැ ..අනික මූ වයසක dial එකක් නේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    බොරු වෙන්න ඇති බං :yes: හැබැයි එහෙම ගැහුවත් අවුලක් නෑ :yes: ඌ උගෙ සල්ලි වලිං දුම්කොල සමාගම් පෝසත් කල්ල රටේම මිනිස්සුන්ගෙ බදු මුදල් ලක්ශ ගානක් වියදම් කරනව ලෙඩ හදාගත්තට පස්සෙ :angry: මහ ආත්මාර්ථකාමී *ත්තල :angry: ඕකුන්ගෙ ජාන gene pool එකෙං අයිං වෙලා යන්න කනට ගහන්න ඕනෙ අත මිට මොලෝල, පිහියක් එක්ක, වර්ගයා බෝ කරන්න කලිං :yes: :(

    කතාව ඇත්ත බන් තහවුරු කරගත්තා. මුලින් පොරම අපිට කිව්වා පස්සේ පොරගේ ගෑනිත් කිව්වා දොස්තර කනට ගැහුවා කියලා .පොර නම් මහා චාටර් ඩයල් එකක් ,වත්තේ තියෙන අබ ගහේ අබ ගෙඩි ගාන , ලොවි ගෙඩි ගාන ,පොල් ගෙඩි ගාන මිනිහගේ diary එකේ ලියාගෙන හිටියේ ඉස්සර , එක පාරක් කොල්ලෙක් ලොවි ගෙඩියක් කඩලා මගේ ගු කාපං කිය කිය කෑ ගැහුවා ඕකා , මොනව උනත් ඉතින් මේ වගේ ලෙඩකදි අත අරින්න හොඳ නැති නිසා උදව් කරනවා
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    hadenawanam e kane para athi hadena minihekuta terum aran

    මේ තිරිසන් වැඩේ තිරිසන් වැඩක්ය කියලා තේරුම් ගන්න උඹට නම් එක කනේ පාරක් මදි වෙයි මං හිතන්නේ:
    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    තමන්ගේ හෙළුව අනුන්ට පෙනෙන්න ගත්තාම ලැජ්ජාව වහගන්න "මං මෙහෙම ඉන්නේ මල පහරන්න මිස වෙන දේකට නෙමේ" කියලා ප්‍රසිද්ධියේ මල පහ කරලා පෙන්නුවා වගෙයි ඒ බාල වැඩේ.

    තැනක හැසිරෙන කොට එතැනට සුදුසු විදිහට හැසිරෙන්න එපැයි. ඔය හැසිරීම හරියට එළිපිට මල පහරන ලැජ්ජාවක් නැති සතෙකුගෙ වගේ. එළකිරියට එන හැමෝම එන්නේ ඔහෙලා වාගෙ අයගෙ මල පහ බල බලා සාධු කාර දි දී ඉන්න නෙමෙයි. අම්මා තාත්තා කියා දීලා තියෙන්නේ තමන්ගෙ හෙළුව පෙනෙනවා නම් රෙද්දක් ඇඳගන්නේ නැතුව අනුන්ට පෙනෙන්න මල පහ කරන්න කියලා ද?

    "ධර්මයයි ඔබයි" ද අහන්නෙ? ඔය කරා වාගේ පාහර වැඩ කරන්නය කියලා කියා දෙනවාද?

    මං නං Arrow11 කියන මහ කකුළු කථා ඇති පුද්ගලයා ගැන අළුතෙන් ත්‍රෙඩ්‍ එකක් දැම්මා:

    පොහොය දින මහ කකුළු දේශනාව

    http://www.elakiri.com/forum/showthread.php?t=1814658

    මොකද්ද යකෝ මේ බය කරන්න එපා මිනිහෝ සොවහන් වෙලා ලු නෙ ඉන්නේ ??:growl::growl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    අපේ ඉස්සරහා ගෙදර ඉන්නවා ටිකක් වයස upset dial එකක් ,මිනිහට මේ ලගදි බෙල්ලේ ගෙඩියක් ඇවිල්ල ගිහිල්ල තිබ්බා කළු බෝවිලට පෙන්නන්න , පස්සේ දොස්තර මුව බලලා , මුගෙන් අහලා cigarette බොනවද කියලා , මූ කියලා කලින් නම් දවසට 20 ක් බොනවා දැන් නම් 10ක් වගේ බොන්නේ කියලා(මන් කොයි වෙලවේ බැලුවත් මුගේ අතේ cigarette එකක් තියෙනවා කොටින්ම කිව්වොත් මූ cigarate එකක් අතේ නැතුව ඉන්නවා මන් දැකලා නෑ ) , මේක කියනවා විතරලු උට මතක දොස්තරයා මුට දීලා කනේ පාරක් කන රතු වෙන්නෙ ,පස්සේ අම්මවත් මතක් කරලා මුට බැනලා පලු යන්න , දොස්තරගේ මේ ක්‍රියා කලාපය ගැන උබලා මොකද හිතන්නේ හොඳද නරකද ? බුවාට test කිහිපයක්ම කරාට පස්සේ ගිය සතියේ confirm කරා cancer එකක් කියලා දැන් නම් operation කරලා ගෙදර ඉන්නේ

    ඌට ගහනකොට උඹ ලඟ හිටියෙත් නැහැ දැක්කෙත් නැහැ.
    ඌට ගැහැව්වා කියලා කිව්වෙ ඌනෙ ? :rofl::rofl::rofl:
    එහෙනම් උඹෙ ව්‍යාකූල්ත්වෙට උත්තරෙ ම්න් ර්තු සහ නිල් වශයෙන් පාට කරා. සසඳපන් විසඳපන් :lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සර්පයකු දෂ්ඨ කළ අයෙකු වෙද නිවසට ගෙන ආ විට එය පවසන තැනැත්තාට වෙද මහතා අත දිගහැර කම්මුල් පහරක්‌ ගසයි. එයද කෙම් ශාස්‌ත්‍රයේ සර්ප විෂ බැස්‌සවීමට කරන කෙමකි. කම්මුල් පහරේ වේදනාව වෙනත් අයෙකුටය. සර්ප විෂ බැසීම සිදු වන්නේ සර්පයා දෂ්ඨ කළ රෝගියාගේය.
    http://www.divaina.com/2013/10/27/naka05.html
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72

    hodai yakoooo