- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -
යූටියුබ් එකෙන් සල්ලි හොයන්න නම් විඩියෝ හදන්න ඕන, ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න නම් හොඳ සයිට් එකක් හදන්න ඕන.
අයි. කිව් ඔප්ෂන් වල සල්ලි හොයන්න නම් ඒක දැන ගන්න ඕන. කොටස් වෙළඳපොලේ හරි ෆොරෙක්ස් වලින් හරි සල්ලි හොයන්න ගියත් එච්චරම තමා.
හැම එකෙන්ම සල්ලි හොයන්න නම් මහන්සි වෙන්න තියෙනවා.
මහන්සි නොවී සල්ලි හොයන ක්රම ගොඩක් අතරේ 100% වැඩ කරන ක්රමයක් තමා මම මේ කියන්න යන්නෙ
මේ තියෙන්නෙ 2014 ඉඳන් ඇක්ටිව් තියෙන ඉන්වෙස්ටින්ග් සයිට් එකක්.
අපි මෙයාලගෙන් පැකේජ් ගත්තම ඒ ඒ පැකේජ් එකට අදාළව ඒ ඒ දින වලදි මෙයාලා අපිට සල්ලි ගෙවනවා.
බිට්කොයින්, ස්ක්රිල්, ඕකේපේ, පේ වගේම සපෝර්ට් එකට කිව්වම PayPal වලටත් සල්ලි ඉල්ල ගන්න පුළුවන්
මම මේ සයිට් එක ගොඩ කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. හැමදාම කියපු වෙලාවටම සල්ලි ලැබෙනවා.
කවදාවත් කිසිම හේතුවක් කියලා මඟ ඇරලා නැහැ. ඒ වගේම රටවල් ගොඩක කට්ටිය ඉන්නවා සපෝර්ට් එකේ
ප්රශ්නයක් අහපු ගමන් එවලෙම රිෆ්ලයි එනවා. මේ සයිට් එකට ගෙවන්න පුළුවන් බිට්කොයින් හරහා විතරයි.
බිට්කොයින් නැත්තම් බය වෙන්න එපා මොකද කොහොමත් මම තමා ඉන්වෙස්ට් කරන්නේ
මම හැමදාම සල්ලි දැම්මෙ ස්ටාර්ටර් පැකේජ් එකට, වෙන සයිට් වල වගේ දවස ගානේ ලොග් වෙවී එක එක වැඩ කරන්න දේකුත් නැහැ.
අනික දවස් 21න් අපි මුළින්ම දාපු ගානත් එනවා. එතකොට ඒක ආයෙත් ආයෙත් කරකවන්නත් පුළුවන් සල්ලි අතට අරන් නවත්තන්නත් පුළුවන්.
මම පහළින් දානවා ඒ ඒ පැජේජ් වලට ඔයාලට ලැබෙන ලාභය
$200ක් දැම්මොත් දවස් 21කින් $30ක ලාභයක් ලැබෙනවා
$1000ක් දැම්මොත් දවස් 105කින් $180ක ලාභයක් ලැබෙනවා
$2000ක් දැම්මොත් දවස් 210කින් $440ක ලාභයක් ලැබෙනවා
ඒත් දාන්න එච්චර සල්ලි නැද්ද? එහෙමත් නැත්තම් බිට්කොයින් නැද්ද? එහෙමත් නැත්තම් රිස්ක් එකක් ගන්න බයද?
අන්න එතනදි තමා මම මේ ඉන්වෙස්ට් එකට සම්භන්ධ වෙන්නේ
උඹලා ගාව පොඩි පැක් එක ගන්නවත් $200ක් නැත්තම් මට පුළුවන් එහෙම පොඩි ගනන් අතේ තියෙන අය සෙට් කරලා
හැමෝටම යොදවපු ගානෙන් සීයට ප්රතිශතයක් ලාභයක් එන්න හදලා දෙන්න.
අවම 3000ක් තිබ්බොත් ඇති මම හරහා ඉන්වෙස්ට් කරන්න
මට ඔයාලගේ ලාභෙ ඔයාලගේ එකට හෝ බෑන්ක් එකවුන්ට් එකට එවන්න පුළුවන්
ඔයාලා යොදවපු ගානත් දවස් 21 අවසානේ ආයෙත් ගන්නත් පුළුවන්, ආයෙත් යොදවන්නත් පුළුවන්
සයිට් එකෙන් පොල්ලක් තිබ්බොත් මොකද වෙන්නෙ?
උඹලා මම හරහා නොගිහින් ඩිරෙක්ට් රෙජිස්ටර් වෙලා ඉන්වෙස්ට් කලොත් නම් සයිට් එක අකුලන් ගියොත් පාඩුව උබටම විඳ දරා ගන්න වෙනවා.
ඒකයි ඔහොම සයිට් හැම එකක්ම වගේ PayPal වලින් සල්ලි ඉන්වෙස්ට් කරන්න නොදෙන්නෙ.
හැබැයි මම හරහා යන අය මට සල්ලි එවන්න ඕන මගේ PayPal එකට.
එතකොට උන් පොල්ලක් තිබ්බොත් මම මගේ සල්ලි වලින් හරි උබලාගෙ නැති උන සල්ලි ගෙවනවා, ඒක ගැන බය වෙන්න එපා.
කොහොමත් උඹලා මට වලින් සල්ලි ගෙව්වම දවස් 60ක් යන කල් කොහොමත් උඹලට PayPal රීෆන්ඩ් ඉල්ලන්න පුළුවන්
හරි දැන් මේ ඔක්කොම කරන එකෙන් මට තියෙන ලාභෙ මොකද්ද?
පළවෙනි වටේ නම් මම බොහොම පොඩි ගානක් තමා අයින් කරන්නේ, ඒකත් සයිට් ෆී එක ගෙවන්න ඕන නිසා.
උඹලට ලැබෙන ලාභෙන් හැම $5ටම මම $0.50ක් ගන්නවා
ඒ කියන්නෙ උඹලට $30ක් ලැබෙන කොට මට $3යි ගෙවන්න වෙන්නෙ
ඊට අමතරව මට සයිට් එක පැත්තෙන් ඉන්වෙස්ට් පොයින්ට්ස් කියලා එකක් ලැබෙනවා මම යොදවන සල්ලි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න.
එතකොට අනාගත පැක් වලට මීට වඩා හොඳ ඉන්ටරස්ට් රේට් එකක් ඉල්ලන්න පුළුවන්.
ඔන්න ඕකයි ඉන්වෙස්ට් කතන්දරේ
ඉන්වෙස්ට් කරන්න කැමති අය ඉන්නවා නම් යොදවන්න කැමති ගානත් එක්ක PM එකක් එවන්න
මොනවා හරි ප්රශ්න තියෙනවා නම් ඒවා මෙතන අහන්නත් පුළුවන් PM කරන්නත් පුළුවන්

risk eka thamai koi welawe site eka wahala maru weida danne ne