man ahanne site eke kohomada kiyala. exit plan ekak nathnam aniwa scam, meke ROI enna dawas 50 wage yana nisa ethakan salli rola gahanna lesi.මගේ යාළුවා ශුවර් නිසා මම ඌට දවස් 21න් 21ට ප්‍රොෆිට් එක විතරක් දෙන්න කිව්වා
ආයෙ ඕවා විත්ඩ්‍රෝ කරන්න ගියාම තව සල්ලි කැපෙනවා නෙ බන්
හැබැයි මේකේ කට්ටියට නම් මම දවස් 21න් 21ට යොදවපු ගානයි ලාභෙයි දෙනවා
කවුරු හරි කිව්වොත් දවස් 21න් 21ට ලාභය දීලා දවස් 42කින් යොදවපු ගාන දෙන්න කිව්වොත් එහෙමත් කරන්න පුළුවන්
21days ta passe or kamati onema welawaka damma salli aye ganna puluwanda barida? (ube newei site eke)









