2017 Book Fair | හොද පොත්

Dokolla

Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    මචන්ලා මොනවද මේ පාර පොත් ප්‍රදර්ශනයට ගිහින් ගන්න ඉන්න පොත්.. මම නම් මේ පල්ලෙහා තියෙන ටික තමා ගන්න ඉන්නෙ. මේ ටිකත් Elakiri වාසින්ගෙ Reviews බලල තම තොරා ගත්තෙ..තව හොද පොත් තියෙනව නම් කියපල්ල. මම කියවල තියෙන හොදම පොත් තමා ගුරු ගීතය සැබෑ මිනිසෙකුගෙ කතාවක් වගේ එවා.කියවලා නැත්තම් කියවපල්ලා අරගෙන.. දැන් වෙලාවකුත් නෑ බන් ඉස්සර වගේ කියවන්න :(:(

    කොග්ගල නිලමේ
    විරාගය
    මලවුන්ගේ අව්රුද්ද
    පෙරලූ නැවුම් පස
    මහරජ ගැමුනු
    සෙන්කොට්ටන්
    The Murder of Roger Ackroyd- Agatha Christie

    තව උබලා කියවලා තියෙන හොදම පොතුත් මෙතන දාපල්ලා....:cool::cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොග්ගල නිලමේ නං හෙන පරණ එකක් නේද ebook දෙකක් නං තිබුනා :yes: මම ඒ දෙක කියෙව්වේ.

    විරාගය අපෙ ගෙදර තියෙනවා :yes: එච්චර තමා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    21231834_1422063437870670_7556118471030935795_n.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ පාරත් චන්දන මෙන්ඩිස්ගෙ මෙලෝ රහක් නැති ශර්ලොක් හෝම්ස් පොතක් අරන් එනව බං:(

    මෙලෝ රහක් නැති ? :oo: ඒ මොකෑ බං :oo: මං චන්දන මෙන්ඩිස්ගෙ කියෝල තියෙන්නෙ අර ඩයිනෝසරයො හොයාගෙන ගිය එක විතරයි ඒක නං ලස්සනට පරිවර්තනය කල්ල තිබ්බ :yes: ශර්ලොක් හෝම්ස් ඒව ගොඩක් අවුල්ද ? :eek:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    few month ago wedding show ekata gihin man gatta.. utta kate thiyanna ba Mala jarawa.. wisik kala ban man eka... Magee eka ban gatte. eha patte Prima eka thibbe..

    ehema tamai bun monawa karannada
    magee eka un godak tambanawa bun ekai case eka
    prima kottu me eka amui wage kanakota

    magee tamai ohoma hari kanna puluwan
    balapanko unge sale eka ea unata
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මෙලෝ රහක් නැති ? :oo: ඒ මොකෑ බං :oo: මං චන්දන මෙන්ඩිස්ගෙ කියෝල තියෙන්නෙ අර ඩයිනෝසරයො හොයාගෙන ගිය එක විතරයි ඒක නං ලස්සනට පරිවර්තනය කල්ල තිබ්බ :yes: ශර්ලොක් හෝම්ස් ඒව ගොඩක් අවුල්ද ? :eek:

    Dan pora pith set eka liynne..😂😂
     
    chootyputha1

    Well-known member
  • අයියත් මං වගේමයි:yes::lol::lol::lol:
    :lol::lol::lol:
    මෙලෝ රහක් නැති ? :oo: ඒ මොකෑ බං :oo: මං චන්දන මෙන්ඩිස්ගෙ කියෝල තියෙන්නෙ අර ඩයිනෝසරයො හොයාගෙන ගිය එක විතරයි ඒක නං ලස්සනට පරිවර්තනය කල්ල තිබ්බ :yes: ශර්ලොක් හෝම්ස් ඒව ගොඩක් අවුල්ද ? :eek:

    sir Arthur Conan Doyle ලියපු ශර්ලොක් හෝම්ස් පොත් නෙමෙයි දැං පොර පරිවර්තන විදියට එලියට දාන්නෙ, වෙන ලේඛකයො ලියපුව, දැං එන ඒවල පරණ original කතා 60 තිබ්බ quality එක නැහැ බං, දැං ඒව නිකන් සුරංගනා කතා වගේ, මෙලෝ රහක් නෑ,:growl: මම පොත් සෙට් එක එකතු කරනව විනෝංදාශංයක් විදියට, ඒනිසා ගන්නෙ:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol::lol:

    sir Arthur Conan Doyle ලියපු ශර්ලොක් හෝම්ස් පොත් නෙමෙයි දැං පොර පරිවර්තන විදියට එලියට දාන්නෙ, වෙන ලේඛකයො ලියපුව, දැං එන ඒවල පරණ original කතා 60 තිබ්බ quality එක නැහැ බං, දැං ඒව නිකන් සුරංගනා කතා වගේ, මෙලෝ රහක් නෑ,:growl: මම පොත් සෙට් එක එකතු කරනව විනෝංදාශංයක් විදියට, ඒනිසා ගන්නෙ:(

    එහෙම ඒව නං අවුල් ඇති :sorry: මම කියල තියෙන්නෙ lost world එකේ පරිවර්තනෙයි චන්දන මෙන්ඩිස් ලියපු ජුරාසික් දඩයමයි විතරයි :sorry: ජුරාසික් දඩයම නං මෙලෝ රහක් නෑ :no:
     
    chootyputha1

    Well-known member
  • එහෙම ඒව නං අවුල් ඇති :sorry: මම කියල තියෙන්නෙ lost world එකේ පරිවර්තනෙයි චන්දන මෙන්ඩිස් ලියපු ජුරාසික් දඩයමයි විතරයි :sorry: ජුරාසික් දඩයම නං මෙලෝ රහක් නෑ :no:

    "චන්දන මෙන්ඩිස් ලියපු ජුරාසික් දඩයම", ඌ පොත් ලියන්නෑනෙ පරිවර්තනයක් වෙන්නැති. මෙහෙමයි මිනිහගෙ ඉස්සර පරිවර්තන පට්ට quality, දැංනං ගොඩක් book fair එක target කරල පොත් ලෝඩ් එක එකපාර විකුණගන්න ඕන කමට පොර quality එකට වඩා quantity එකට මුල්තැන දීල අහුවෙන ඕන පොතක් පරිවර්තනය කරල දාන සීන් එකක් තියෙන්නෙ.:growl:
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    කොග්ගල නිලමේ නං හෙන පරණ එකක් නේද ebook දෙකක් නං තිබුනා :yes: මම ඒ දෙක කියෙව්වේ.

    විරාගය අපෙ ගෙදර තියෙනවා :yes: එච්චර තමා.

    PDF Kiyawanna ba ban. Potha aragenama kiyawanawa :)