මචන්ලා මොනවද මේ පාර පොත් ප්රදර්ශනයට ගිහින් ගන්න ඉන්න පොත්.. මම නම් මේ පල්ලෙහා තියෙන ටික තමා ගන්න ඉන්නෙ. මේ ටිකත් Elakiri වාසින්ගෙ Reviews බලල තම තොරා ගත්තෙ..තව හොද පොත් තියෙනව නම් කියපල්ල. මම කියවල තියෙන හොදම පොත් තමා ගුරු ගීතය සැබෑ මිනිසෙකුගෙ කතාවක් වගේ එවා.කියවලා නැත්තම් කියවපල්ලා අරගෙන.. දැන් වෙලාවකුත් නෑ බන් ඉස්සර වගේ කියවන්න 

කොග්ගල නිලමේ
විරාගය
මලවුන්ගේ අව්රුද්ද
පෙරලූ නැවුම් පස
මහරජ ගැමුනු
සෙන්කොට්ටන්
The Murder of Roger Ackroyd- Agatha Christie
තව උබලා කියවලා තියෙන හොදම පොතුත් මෙතන දාපල්ලා....




කොග්ගල නිලමේ
විරාගය
මලවුන්ගේ අව්රුද්ද
පෙරලූ නැවුම් පස
මහරජ ගැමුනු
සෙන්කොට්ටන්
The Murder of Roger Ackroyd- Agatha Christie
තව උබලා කියවලා තියෙන හොදම පොතුත් මෙතන දාපල්ලා....



මම ඒ දෙක කියෙව්වේ.

ඒ මොකෑ බං 
මම පොත් සෙට් එක එකතු කරනව විනෝංදාශංයක් විදියට, ඒනිසා ගන්නෙ
මම කියල තියෙන්නෙ lost world එකේ පරිවර්තනෙයි චන්දන මෙන්ඩිස් ලියපු ජුරාසික් දඩයමයි විතරයි 
