උබේ වෙලාව හොද ඇති. කොලිෆයිඩ් ඇති. මගේ එක්කුස උපන් ලොකු මල්ලි ඩෙන්මාර්ක් PR ගත්තේ මාර කට්ටක් කාලා. පොර ඩෙන්ටිස්ට් කෙනෙක්. පස්සෙ ඒක අතහැරලා ආයේ MBBS කලා යුකේ. එතනින් පස්සේ දෙකම කොලිෆයි වෙලා ඔස්ට්‍රියා ඉල්ලුවා. හම්බ උනේ නැ. ඊට පස්සේ ඩෙන්මාර්ක් හම්බ උනා කනාවට වගේ මිනිහගේ වයිෆ්ගේ ඇග්‍රි ඩිග්‍රියෙන්.. දැන් හරක් බල බල ඉන්නවා. ( හරක් කිව්වේ මෙහෙ වගේ නෙමෙයි )
mchn belarus wala MD degree ekak thiyena ayata change thiyenawada?
eka hariyata sure na mcnRegistered medical council eka mokadda?
eka hariyata sure na mcn
mama ahala balannam
chance thiyeyda?
loku kam kiyawanna thama post danne. Ela bn. Godak ewn hena kuhakai oya wage deyak share karaganne na
Meke hama ekama Aussi yanawa. ekek Post ekak dala help ekak dila tiyeda balahan procedures ganaloku kam kiyawanna thama post danne.

උබේ වෙලාව හොද ඇති. කොලිෆයිඩ් ඇති. මගේ එක්කුස උපන් ලොකු මල්ලි ඩෙන්මාර්ක් PR ගත්තේ මාර කට්ටක් කාලා. පොර ඩෙන්ටිස්ට් කෙනෙක්. පස්සෙ ඒක අතහැරලා ආයේ MBBS කලා යුකේ. එතනින් පස්සේ දෙකම කොලිෆයි වෙලා ඔස්ට්‍රියා ඉල්ලුවා. හම්බ උනේ නැ. ඊට පස්සේ ඩෙන්මාර්ක් හම්බ උනා කනාවට වගේ මිනිහගේ වයිෆ්ගේ ඇග්‍රි ඩිග්‍රියෙන්.. දැන් හරක් බල බල ඉන්නවා. ( හරක් කිව්වේ මෙහෙ වගේ නෙමෙයි )
IT (Software Engineer) Field එකට ඩිමාන්ඩ් එක කොහොමද Denmark වල? visa ප්‍රොසෙස් එක ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ![]()