බමුණු ආදරය - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
බමුණු යෞවනයා: නංගී, මම ඔයාට ගොඩාක් ආදරෙයි.
බමුණු යෞවනිය: අනේ අයියා මට නං එපා ඔයාගේ ආදරේ. මට බෑ ඔය දැළි අඟුරු එක්ක වැඩ කරන්න. අපේ ගෙදර ගෑස් වලින් උයන්නේ.
බමුණු යෞවනයා: අනේ නංගී...
බමුණු යෞවනිය: සැරයක් කිව්වනේ අයියා. දැං කාලේ අපි පාවිච්චි කරන්නේ ගෑස්. ඔයාට තේරෙනවානේ එතකොට මට කාගෙවත් ආදරෙන් වැඩක් නෑ කියලා. මං කැමති මට ආදරය දක්වන්නේ නැති කෙනෙකුට. ඔයා වෙන කාව හරි හොයා ගන්න. දුක් වෙන්න එපා අනේ. මේ මං විතරක් නෙමෙයි නේ මේ ලෝකෙ බැමිණියකට ඉන්නේ. ලස්සන බැමිණියෝ ඔය ඕනෑ තරම් ඉන්නේ. ගෑස් නැති ගම් පලාත් වල ආදරයට කැමති බැමිණියෝ ඕනෑ තරම් ඉන්නවා.
සිත්තැවුලට පත් බමුණු යෞවනයා ආදරයට කැමති යොවුන් බැමිණියන් ඇති ගෑස් නැති පලාතක් ගැන සිතමින් වෙන්ව ගියේය. බැමිණියද සිත්තැවුලට පත් විය. "ආදරය නොදක්වන යොවුන් බමුණෙක් කවදා නම් මට ලැබේවි දෝ" යි ඇය තුළ කණගාටුවක්ම විය.
කථාව නිමි.
--
සාපේක්ෂත්වයේ මඟ
http://www.elakiri.com/forum/showthread.php?t=1809571
Skylark

Last edited:

මූ එක්ක බලද්දි scurvy ට ඇති පිස්සුවක් නෑනෙ බං අර අගේට ඉන්නෙ
කොහොමත් හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් නම් නෙමේ
මට ආසයි මූව ඇත්තටම හම්බවෙලා ටිකක් වෙලා කතා කරල බලන්න