එහෙම කරලා වැඩක් නැහැ නෙ බන්
එතකොට මමම නෙ සෙලර්, වෙන කෙනෙක්ට යවලා ටෙස්ට් කරන්න කියමු
දැන් කීදෙනෙක් වැඩේට සෙට් වුනාද බන්? උන් $ කීයක් දැම්මද?

එහෙම කරලා වැඩක් නැහැ නෙ බන්
එතකොට මමම නෙ සෙලර්, වෙන කෙනෙක්ට යවලා ටෙස්ට් කරන්න කියමු

දැන් කීදෙනෙක් වැඩේට සෙට් වුනාද බන්? උන් $ කීයක් දැම්මද?![]()

ekek vath nathuva aethi 
meke innavada salli karayoekek vath nathuva aethi
![]()

මචන් උබ කියන විදිහ අසාධාරනයි
මම කිව්වෙ මට ඩිරෙක්ට් බඩුවක් ගන්න විදිහට පේ කලොත් දවස් 60ක් ඇතුලත රීෆන්ඩ් ගන්න පුළුවන් කියලා
උබ ටෙස්ට් කරන්න හදන්නෙ ඒක නෙමේයි නෙ
උබ ටෙස්ට් කරන්න හදන්නෙ ගෙදරටම ආපු බඩුවක් ආවෙ නැහැ කියලා රීෆන්ඩ් ගන්න හදන එක
ඒ සීන් දෙක එකකට එකක් වෙනස්
උබ මගේ කතාව ටෙස්ට් කරන්න නම් කරන්න ඕන කාට හරි එකෙක්ට සල්ලි ඩිරෙක්ට් යවලා රීෆන්ඩ් එකක් අරන් බලන එක
$1ක් කාට හරි යවලා ටෙස්ට් කරලා බලපන් රීෆන්ඩ් කතාව ඇත්තද කියලා
උබ පිළි ගන්නවද උබ ඔය ටෙස්ට් කරන්න යන්නෙ මම කිව්ව එකට වඩා හාත්පසින්ම වෙනස් එකක් කියලා?
උබ කලින් සෙලර්ට ඕවා ආවා කියලා නාගෙන නම් ඉන්නෙ ඔය රිෆන්ඩ් එක ලැබෙන්නෙ නැහැ
අර මම කලින් කිව්වා වගේ සර්විස් වලින් එවපු බඩුවක් නම් ආවෙ නැහැ කිව්වොත් කවුරුවත් පිළි ගන්නෙ නැහැ
අනික නිකම්ම කටින් රීෆන්ඩ් ආවා නොකියා...
ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් පුළුවන් නම්![]()
Fedex, DHL වලින් එවපුවට රීෆන්ඩ් ලැබෙන්නෙ නැහැ
අනික ඊයේ ආවා කියලා ඊබේ එකේ මැසේජ් එකක් යවලා, අද ආවෙ නැහැ කිව්වොත් රීෆන්ඩ් ලැබෙන්නෙ නැහැ
එහෙම නෙමේ නම් සෙලර් අහසේ තරු ගෙනත් දුන්නත් රීෆන්ඩ් එක ලැබෙනවා![]()
මචං ZoomLine ට $1 යවල refund කරල බලපන්.![]()
මූ හොරාකන්ඩ බලාගෙන ඉන්නෙ මෙන්න මෙහෙම..ෆේපැල් පෙන්නන්ඩ හදන්නෙ වචාවට උබලව අහු කරගන්ඩ...දවස් 60ක බයිලයක් ගහන්නෙත් ඒකටමයි...වෙන්නෙ මෙන්න මෙහෙමයි..
ඉස්සල්ලාම උබලගෙන් 200$ ගන්නව...පලවෙනි දවස් 21න් උබල දුන්න සල්ලි වලින් 30$ දෙයි අවුලක් නැ ඌට 170$ ලාබයි..තවත් දවස් 21කින් තව 30$ දෙනව අවුලක් නැ මූට ඒත් නිකන් ඉදල 140 $ ලාබයි...මේ වගේ 200$ කෑලි 10ක් හොයා ගත්තත් නිකන් ඉදල දවස් 42කින් 1400$ හොරා කන්ඩ පුලුවන්...
ඒ සල්ලි අරගෙන කිරියට ආයෙ නැවිත් උන්නත් මූට පාඩුවක් නැ....නිකන් ඉදල 1400$ හොයාගෙන...
හරිම දිනේට දවස් 21න් සහ 42න් පොලි කියල උබලගෙ සල්ලි වලින්ම පොඩි කොටසක් ඩුන්නට කමක් නැ මොකද එතකොට උබල සල්ලි අපහු ඉල්ලන් නැනෙ..
..මේ වගේ අනුන්ගෙ දාඩිය මහන්සිය හුරගෙන කන්ඩ බලාගෙන ඉන්න පල් හොරු සමාජයේ තව ඉන්නව....කට්ටිය පරිස්සමින්..
මන් හිතන්නේ මේකේ ඉන්න සේරම සල්ලිකාරයොද කොහෙද. . උන්ට ඔය පොඩි පොඩි ගනන් වලින් වැඩක් නතුව ඇති. .
බහුතරයක් අරන් තියෙන්නේ ලක්ශ 50න් එහා වාහන. .![]()
මේ මූසලයෝ..
උඹට මේ මොකද්ද කියන්නේ කියල තේරෙනවද?
පේපෑල් රිෆන්ඩ් ගන්න පුලුවන් කියනවා, ගුඩ් ඕර් සර්විසස් දාපං කියනවා, ට්‍රැකින් නැති නිසා සල්ලි ලැබෙනවා කියනවා, බඩු ගත්ත විදිහට දාන්න එපා කියනවා මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ මට නං..
මේක හරි යන මගුලක්ද?
මම සූම් ලයින් කාරයව දන්නේ නැති හින්ද මට ඌව ශුවරුත් නෑ..
මම මුලින්ම ඩොලර් 6000ක් උඹල දෙන්නට දෙන්නං.. දවස් 21 පැකේජ් වලින් දාන්න..
එක පැකේජ් එකකට ප්‍රොෆිට් එකෙන් ඩොලර් 5 ගානේ උඹලට දෙන්නං..
ඒක උඹලා දෙන්න කතාවෙලා කැමය්හි රේට් එකකට බෙදාගනිං..
වැඩේ හොදනං දෙවනි පාරට මම ලක්ශ 50ක් දෙන්නං..
හැබැයි වැඩේ "සම්පූර්ණ වගකිම උඹ" විසින් දරන්න ඕනේ.. මම උඹව හොදට දන්න නිසා සහ උඹ මාවත් මගේ හැටිත් හොදට දන්න නිසයි උඹටත් ගානක් දීගෙන මම උඹ හරහා මේක කරන්න යන්නේ..
උඹ කල්පනා කරල බලල කැමති නං සූම්ලයින් එක්ක කතාකරගෙන ඌවත් එක්කගෙනම මගේ ඔෆිස් එකට වරෙං..
උඹ තැන දන්නවනේ..
කල්පනා කරලා මට වචනයක් දීපං..
මූ කියනදේ සේරම මට තේරෙනවා. . මූ කියන විදියට පේපෑල් එකෙන් කේස් එකක් දාලා සල්ලි ගන්න පුලුවන්. . එකපාරක් වලතරයට එකවුන්ට් එක නැතිවෙන්නම මේකේ එවුන් ඇරියා. . කේසස් ගොඩක් එකපාර වැටුනම කොහොමත් පේපෑල් එකෙන් රිෆන්ඩ් කරලා ඌගේ එකවුන්ට් එකට කෙලවනවා. .
මෙතන අව්ලකට තියෙන්නේ බන් ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න තරම් ඔය කියන සයිට් එක ශුවර් නැති එක. . ඒක ඌම කියනවනේ. . සයිට් එකෙන් ඌට පොල්ල තිබ්බොත් ඌට වගකීම ගන්න වෙනවා. . ලොකු ගානක වගකීමක් ඌටත් ගන්න බැරි බවයි මට තේරෙන්නේ. .
ඌ මට සයිට් එක දුන්නනම් මට හරියටම කියන්න තිබ්බා ඔය වැඩේ හරියනවද නැද්ද කියලා. .
උබ මෙහෙම කරපන් මට සල්ලි ඕනේ නෑ උබ ඌට මුලින් $1000ක් දීලා බලපන්. .
උබ පේපෑල් හරහා ගෙවන්නේ නැති නිසා ඌගේ අනන්‍යතාව තහවුරු කරගෙන ඉටපස්සේ සල්ලි දියන්. .
ඕක ටිකක් රිස්ක් වැඩක්. . ඒකයි අව්ල. . 15% කියන්නේ ඉතින්. . තේරෙනවනේ උබට. .
ඌ ලොකු ගණන් කරන්න බෑ කියනවනේ..
අනික මට ඔය පේපෑල් අනංමනං හුත්තවල් නෑ..
කරනවනං ටික ටික ඉන්වෙස්ට් කරන ගාන වැඩිකරගන්න ඕනේ ඔය ඩොලර් 1000ක් 2000ක් ඕකේ දාගෙන් ඇට කාසි අහුලගෙන මොන ලබ්බක් කරන්නද මිනිහෝ..
උඹේ pm එක බැලුවා..
සීන් එක කියල මම රෑට රිප්ලයි එකක් දාන්නං..

ඌ ලොකු ගණන් කරන්න බෑ කියනවනේ..
අනික මට ඔය පේපෑල් අනංමනං හුත්තවල් නෑ..
කරනවනං ටික ටික ඉන්වෙස්ට් කරන ගාන වැඩිකරගන්න ඕනේ ඔය ඩොලර් 1000ක් 2000ක් ඕකේ දාගෙන් ඇට කාසි අහුලගෙන මොන ලබ්බක් කරන්නද මිනිහෝ..
උඹේ pm එක බැලුවා..
සීන් එක කියල මම රෑට රිප්ලයි එකක් දාන්නං..
සයිට් එකේ ඉන්වෙන්ස් කරන වැඩේ අතැරපන්. . ඕක උබ වගේ එකෙක්ට කරන්න පොඩි වැඩි. . රිස්ක් වැඩී. .
මන් පී.එම් වලින් එවපු බිස්නස් කරමු. .![]()
උඹේ මාසික ආදායම කීයද බන්?

හැබැයි මූ කියනවා දවස් 21 න් 21 ට ගත්තු මුදලත් එක්ක ආපහු දෙනවා කියලා එතකොට බයර් ප්‍රොටෙක්ෂන් එකත් දවස් 21 න් 21 ට අලුත් වෙනවා



Uba ochchara wada wenne mokatada? ube referral link eka dipan eken gihin register wela thamanma risk eka aran wade karanna kiyala.
uba nikan karanne sakiwithi karanawa wage case ekak.
referral eken ubata ganak ei uba ube investment karapan.
anthimedi oka hena janjalayak wenawa depaththatama
anika thamange investment anunta baradenne amu modayo. specially kisima wishwasayak nathi aduranne nathi kenekta.
Mata penne uba bitcoin rev share hari masternode ekak run karana wedak karanne.


මූ පල් හොරෙක්, කිරියෙ ඉන්න අහිසකයො හූරාගෙන කන්ඩ බලන් ඉන්න තිරිසනෙක්...මූ පල් හොරෙක්, කිරියෙ ඉන්න අහිසකයො හූරාගෙන කන්ඩ බලන් ඉන්න තිරිසනෙක්...
එලකිරි එකේ නම් කවුරුවත් තවම ඉන්වෙස්ට් කරලා නැහැදැන් කීදෙනෙක් වැඩේට සෙට් වුනාද බන්? උන් $ කීයක් දැම්මද?![]()
ට්‍රැකින් නම්බර් නැත්තම් රීෆන්ඩ් ලැබෙනවා මචන්එක සෙලර් කෙනෙක්ට විතරයිනේ බන් මන් item එක ආවා කියලා කියලා තියෙන්නේ අනිත් සෙලර්ට මන් මොකුත් මැසේජ් යවලා නෑ. එහෙනම් උගේ එකට රිෆන්ඩ් හම්බෙන්නේ නැතුව යන්ඩ හේතුවක් නෑනේ. Fedex, DHL නෙමේ බන් තැපෑලෙන් ආවේ ගෙදරටම ගෙනත් දුන්නා
