Commercial Bank online banking

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    Commercial Bank එකේ online banking සහ mobile app එක නිතරම වැඩ කරන්නේ නැති වෙනව නේද ලගදි ඉදන්? මගේ savings account දෙකක් තියෙනව. සල්ලි තියෙන්නෙ ATM card එක link කරල තියෙන account එකේ නෙවෙයි. ඒ නිසා ATM එකට ගිහින් සල්ලි withdraw කරන්න කලින් online transfer කරන්න ඕන අනෙත් account එකට. මුන්ගේ app එක open කරාම එනව "System is under maintenance" කියල. සමහර වෙලාවට පැය ගනන් වැඩ කරන්නෙ නැහැ. පට්ටම චාටර් හිගන හැතිකරයක් ඕකුන් නම්. සල්ලි නැතුව නෙවෙයිනෙ ඕකුන්ට. online services වල availability මීට වඩා හොද බැංකුවකට මාරුවෙන්න කාලෙ හරි දැන්. සම්පත්/HNB හොදයිද? online banking /mobile app හොදම මොන බැංකුවේද?
     
    • Like
    Reactions: netsurfer

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    matath okama wuna, ATM link karala thiyenne eka account ekai, eeta passe laga thiyana branch ekakata gihin , withdrawal form ekai, deposit form ekai fill karala deela salli transfer kara gaththa.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,223
    4,583
    113
    adoo ow ban . shik. wadak karaganna ba. contact karama kianawa mobile app eken balanna lu. e H(@!*# wada karan na kiuwama web eken balanna lu. YAKO 2ma wada na kiala kiuwata mun pili gan na.

    hamadaama oya 2ma down.log wenna ba .welawakata login page ekata yannat ba

    puluwan nam dan kiapan oka SLT huyannak kiala

    dialog/slt/bell ona redddaka oya magula wada karan na
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් ඔව් වෙලාවකට එහෙම වෙනවා..හැබැයි මට නම් තියෙන අවුල උන්ගේ real time update නැති එක..transaction එක කරපු දවස නෙමේ system එකේ update වෙන්නේ..ඊට දවස් 2-3 කට පස්සේ දවසක්...:angry::angry:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    ඔව් ඔව් වෙලාවකට එහෙම වෙනවා..හැබැයි මට නම් තියෙන අවුල උන්ගේ real time update නැති එක..transaction එක කරපු දවස නෙමේ system එකේ update වෙන්නේ..ඊට දවස් 2-3 කට පස්සේ දවසක්...:angry::angry:

    :yes::no:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    adoo ow ban . shik. wadak karaganna ba. contact karama kianawa mobile app eken balanna lu. e H(@!*# wada karan na kiuwama web eken balanna lu. YAKO 2ma wada na kiala kiuwata mun pili gan na.

    hamadaama oya 2ma down.log wenna ba .welawakata login page ekata yannat ba

    puluwan nam dan kiapan oka SLT huyannak kiala

    dialog/slt/bell ona redddaka oya magula wada karan na

    paw bung lankawe un Online bank A/C balance ekawath balaganna ba :(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උන්ගෙ IT වල සමහර දේවල් අවුට් සෝස් කරල තියෙන්නෙ. ඒවගේ කොම්පැනියක වැඩකරන එකෙක් කිව්වේ ඔය අව්ල තියෙන්නෙ උන්ගෙ හාඩ්වෙයාර් වල නෙමෙයිලු. බෑන්කින් සොෆ්ට්වෙයාර් ඒක ලොග්වෙලා ඉන්න යුසස්ල ගැන වැඩි උනාම ස්ටක් වෙන සීන් එකක් තියෙන්නෙ. ලංකාවේ හදපු පරණම ඔන්ලයින් බෑන්කින් ඇප් වලින් එකක් කොමෂල් බෑන්ක් එකට තියෙන්නෙ.