Biggest internet scam in Sri Lanka

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඒ දවස්වල අපිටත් ඕක ගැන එච්චර දැනුමක් නැ ඉන්ටනෙට් කියන්නේ වැල බලන්න තියෙන එකක් කියල හිතාගෙන හිටපු කාලේ තමයි ..හැබැයි මේක බොරුවක් කියල හිතාගන්න නම් ඒ කාලෙත් මොලයක් තිබ්බ
    මගේ යාලුවෙකුත් ස්ලොට් එකක් ගත්තා පව් සල්ලි හම්බ උනේ නැ ..
    කෝටි 10 නෙමෙයි කෝටි 100 හම්බ කලත් වැඩක් නැ ඕව පලදෙනව
    මහන්සියෙන් හොයන රු දහයත් වටිනව ඔය කෝටි ගානට වඩා මොකද ඒක සැනසීමයි

    උන්ටම තමා හරියන්නේ බන් ගොඩක් .ඔය ඉන්නේ හේනවත් නෑ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..
    images.jpg
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    හැම වෙලාවෙම ඔහොම දේකට සල්ලි යොදවන කොට ආයේ දාපු ගානවත් ගන්න විදිහක් තියද බලන්න ඕන

    මාත් දැන්ම බන් 100$ 200$ ගානේ කොටස් කරලා උබ කරනවා වගේ sites 5කට වීතර , හැම එකේම reviews බලලා ඔක්කොම වගේ අවරුද්දකට වැඩිය පරණයි ..එකක් තිබ්බ අවුරුදු 3ක් පරණ ඒ කට 500$ දැන්ම ..උන්ගේත් ඒ time period එක ඉවර උනාම profit + invest එක ගන්න පුළුවන් ,,,,:yes:
    කරුමේ කියන්නේ බන් දාපු ඔක්කොම මාසයක් යන්න කලින් නැවැත්තුවා ...contact කරන්න විදියක් නැ ...මොනා කරන්නද ඉතින්...දැන් නං ඕවට යන් නැ බන් ...:(
    උබ කාවවත් අමාරුවේ නොදමා , හොදට කරන් යනවනං ඉතින් ජය වේවා කියල තමයි කියන්න තියෙන්නේ...
    11.gif
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,607
    3,313
    113
    Maath ahu una sinhalu okata. Salli daala passenda balanakota kade wahala :(

    "මාව විශ්වාස කරන්න. කට්ටිය මාව දන්නව නේ . ගන්න කට්ටිය ගනියි. බුද්ධිමත් අය ගනියි." ඕව තමයි ස්කෑම් එකක ප්‍රධාන ලක්ෂණ. සක්විති ඉඳල ඔක්කොම කරේ ඔහොමයි. කරන්නේ කවුද කියල හරියට දැනගෙන, ඒක නීත්‍යානුකුල ද කියල දැනගෙන, ලියාපදිංචි වුන කාර්යාලය කොහෙද කියල බලල විතරක් ඉන්වෙස්ට් කරන්න ඕන. :yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..බුලත්... බුලත්..
    images.jpg

    :lol::lol::lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ බහුතරය මෝඩයි. මමත් ගියා යාලුවෙක් එක්ක ඔතනට. විස්තරේ ඇහුවම දැන ගත්ත බොරුවක් කියල.
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    ලංකාවේ බහුතරය මෝඩයි. මමත් ගියා යාලුවෙක් එක්ක ඔතනට. විස්තරේ ඇහුවම දැන ගත්ත බොරුවක් කියල.

    ehemama kiyanath baha ... mokada.. anthimta payment gewwe NATION TRUS Bank eka hara Dehiwala Accounts arala.....
    galkissa police station eke poth 4k pirenna paminili damma okata.. wiruddawa..... ekkenek neme denek ekathuwela karapu wadak... INDIan karayo...:(:(:(:(:(:(:(:(:(
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,607
    3,313
    113
    ehemama kiyanath baha ... mokada.. anthimta payment gewwe NATION TRUS Bank eka hara Dehiwala Accounts arala.....
    galkissa police station eke poth 4k pirenna paminili damma okata.. wiruddawa..... ekkenek neme denek ekathuwela karapu wadak... INDIan karayo...:(:(:(:(:(:(:(:(:(

    unge agreement eke kisima official signature ekak thibbe na. namuth full legit widihata penna print karala thibba.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,607
    3,313
    113
    හැම වෙලාවෙම ඔහොම දේකට සල්ලි යොදවන කොට ආයේ දාපු ගානවත් ගන්න විදිහක් තියද බලන්න ඕන

    ස්කෑම් එකක් කරන කෙනෙක් ම ඔහොම කියන එකත් හොඳයි.:rofl: