ඒ දවස්වල අපිටත් ඕක ගැන එච්චර දැනුමක් නැ ඉන්ටනෙට් කියන්නේ වැල බලන්න තියෙන එකක් කියල හිතාගෙන හිටපු කාලේ තමයි ..හැබැයි මේක බොරුවක් කියල හිතාගන්න නම් ඒ කාලෙත් මොලයක් තිබ්බ
මගේ යාලුවෙකුත් ස්ලොට් එකක් ගත්තා පව් සල්ලි හම්බ උනේ නැ ..
කෝටි 10 නෙමෙයි කෝටි 100 හම්බ කලත් වැඩක් නැ ඕව පලදෙනව
මහන්සියෙන් හොයන රු දහයත් වටිනව ඔය කෝටි ගානට වඩා මොකද ඒක සැනසීමයි
උන්ටම තමා හරියන්නේ බන් ගොඩක් .ඔය ඉන්නේ හේනවත් නෑ






