වරෙන් කෝ පොන්න ලමිස්සි වගේ ගේ අස්සෙ ඉන්නෙ නැතුව
තෝ වගේ හොරුන්ට නම් මම බය නැ...මම ලකාවෙ නැ ඒ හින්ද එන්ඩ වෙන්නෙ නැ...
වරෙන් කෝ පොන්න ලමිස්සි වගේ ගේ අස්සෙ ඉන්නෙ නැතුව
අද මම මෙතන මෙහෙම ඉන්නේ නිකං නෙමෙයි නේ මිනිහෝ..
මගේ අවුරුදු ගානක අත්දැකීම් එක්ක..
මිනිහෙක් දැක්කම ඌ එක්ක වචන දෙක කතා කරනකොට මට කියන්න පුළුවන් ඌ මොකාද කියල..
මේ එලකිරියේ එකෙකුටවත් මට බිස්නස් උගන්නන්නත් බෑ මාව රවට්ටන්නත් බෑ..
උඹ මාත් එක්ක ගණුදෙනු කරනවනේ.. උඹට තේරෙනවා ඇතිනේ මං වැඩ කරන පිලිවෙල දිහා බැලුවම මම කවුද කියල?
මං ගැන හොදටම දැනගෙනත් උඹ හිතවනද මේ රටේ උන්ට මගේ කණෙන් රිංගන්න පුළුවන් වෙයි කියල?![]()


උබට නෙමේ ඉරෝෂාන් පොන්න ලමිස්සිට බන්menna wanda epa!!
meka hodata idala eka paara mini kana sathek wage hesirenna patan gatta ban
uba uwa hambela ita passe waren mawa hambenna taniyen, ehema hoda nedda

උබට නෙමේ ඉරෝෂාන් පොන්න ලමිස්සිට බන්
ඕකයි මායනුයි ආවොත් මට මාරම හැපී බන්

අම්මෝ තනියම හම්බෙන්න එපා!!
Save
මොන රටේද ඉන්නෙ?
තෝ වගේ හොරුන්ට නම් මම බය නැ...මම ලකාවෙ නැ ඒ හින්ද එන්ඩ වෙන්නෙ නැ...

Scurvy diha yanna TRIP dagatta wage weida
scurvy hodai ban uwat baninne ne man kanawa kyla le bonawa kyla

ඕක වැරදිලාවත් එන්නෙ නැ බන්....ඔක හොරෙක්...ඩියුට් නැති පොලිස් ඉන්නවද මේ රටේ....
අම්මෝ තනියම හම්බෙන්න එපා!!
Save
එහෙම රට වටේ යන්න නිකම් පැට්‍රල් දෙන්නෙ නැහැ යකෝ මටuba uwa hambela ita passe waren mawa hambenna taniyen, ehema hoda nedda
මොන රටේද ඉන්නෙ?
කියන බැරි නමක් නැති රටකද?![]()


taniyama hambenne ubala ekka hitiyoth mu shape weanwane taniyama awanam okage puka wikunanawa ape pette innawa kolllo karayo set ekak ussan awith ape ground eke bedala polim dammawawana okata ammapa :lo:



එහෙම රට වටේ යන්න නිකම් පැට්‍රල් දෙන්නෙ නැහැ යකෝ මට
උබ හිතුවද මම පොලිස්පති කියලා?
පිස්සු නැතුව වරෙන් අරූගේ හොටෙල් එකට
අපි කාලා බීලා ආතල් එකේ ඉමු එදා දවස

හරි බලමුකෝ මු යුනිෆොම්ර් එන්වලුනේ!!
mona ponnayekda tho wattala kiwwa neda maaat wattala tama wesiye, petrol gahannawat salli nedda thota, laksa ganan gewana porondu une higanna![]()

යුනිෆෝම් එනවාහරි බලමුකෝ මු යුනිෆොම්ර් එන්වලුනේ!!
ඕක වැරදිලාවත් එන්නෙ නැ මචන්...කොහෙ තියෙන යුනිෆෝමද....අන්තිම තප්පරේදි ඕක බැ කියනව....

ඉඩපංකෝ මම කවද හරි දවසක උබට කොලේ වහලා කනෙන් රිංගනවා මතක තියා ගනින්!!
Save