ඉතින් බන් උගේ හොටෙල් එකට යමු කිව්වම මායන්ට බැරිලු
ඌ කියනවා වත්තලට එන්නලු
ඒත් බන් මමත් ඉන්නෙ වත්තල නෙ
වත්තලට එන්න කිව්වට මදි මොකක් හරි තැනක් කියන්න එපැයි බන්
මොකෝ වත්තල කියන්නෙ අඩි 10 කොටුවක් නෙම් නෙ
hari. kawuru nawath umba ara redawa meet weyan.
habayi uth ekka biwwata ottu allanna epa









