එලකිරි යන්න හොදම proxy site එක මොක්කක් ද ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    එලකිරි යන්න හොදම proxy site එක මොක්කක් ද ?

    office එකේ එළකිරි block කරලා :angry:, ඔක්කොම ප්‍රසිද්ද proxy site වල එළකිරි menus හරියට වැඩ නැ :dull:උදාහරණය Quick Links මෙනු එක වැඩ නැ එකේ :dull:, Post New Thread toolbar වැඩ නැ , ඉතින් menus හොදටම වැඩ කරන proxy sites කියන්න please
     
    බ්ලොක් කරපු එකත් Elakiri ඇති
    ගොඩක් ඒවයි උන් Elakiri දන්නේ නෑ නේ බන්
    ඒක නිසා අපිට හොරාට එන්න පුලුවන්
    ගොඩක් උන් බ්ලොක් කරන්නේ පේස් බුක් යූටියුබ්
    අනිවා බ්ලොක් කරපු එකා ඇති මේකේ
    බැනපන් හුත්තට :angry::angry:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    ඔව් ඔව් කරපු එකා දන්නවා උ එළකිරියේ ඉන්නවා , උ බොසා ගේ දකුණු අත නිසා මුකුත් කරන්න බැ, මම ඉතින් ඕන environment එකකට flexible නිසා ගානක් නැ , ඕකාට බැනල වැඩක් නැ ,
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    846
    736
    93
    මේකෙන් බලපන් මචන් මටනම් වැඩ අපෙත් ඔයවගේ තමයි හැම ලබ්බම බ්ලොක් කරල තියෙන්නෙ හැබැයි මේකනම් අපිට වැඩ

    https://proxy-nl.hide.me/
     
    Last edited:
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home

    දැන් මගේ dongle එකෙන් යනවා , හැමදාම මේක කරන්න බැ , එකයි හොද proxy එකක් හොයන්නේ
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    හැම වෙලාවේම එළකිරි එන්නේ නැ නේ , අපි ඕනවටත් වඩා වැඩ කරනවා :angry: , ඒ අය අපි රොබෝලා කියල හිතන්නේ :angry:, තෙල් බින්දු 2 දාල වැඩ කරව ගන්න :baffled:

    අහුවුනොත් ජොබ් ඒකටත් කෙලවෙලා යයි නෙ :oo:
     
    ඔව් ඔව් කරපු එකා දන්නවා උ එළකිරියේ ඉන්නවා , උ බොසා ගේ දකුණු අත නිසා මුකුත් කරන්න බැ, මම ඉතින් ඕන environment එකකට flexible නිසා ගානක් නැ , ඕකාට බැනල වැඩක් නැ ,

    :( :(
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    ගණන් ගන්න එපා සිල්වා , සතුටු සිතින් වැඩ කරාම හරි , එන ඕන රෙදක්කට මුණ දෙනවා කියල හිතාගෙන

    Podi Silva - පොඩි සිල්වා;22219749 said: