PC එක auto off වෙනවා . හේතුව කියන්න පුලුවන් වැඩ්ඩෝ නැද්ද ?

Sinner93

Member
Mar 20, 2021
23
9
3
මගෙ ඔය scene එකම උනා, අවුල තිබ්බෙ M2 nvme ssd එකේ, spare එකක් තියෙනවනම් එකට windows දාල බලපන්
 
  • Wow
Reactions: dilann

Frenth

Junior member
  • May 2, 2025
    97
    97
    18
    CPU 100%run කරත් රත් වෙන්නේ නෑ බන් . ගිය සතියේ කොහොමත් තමල් අලුතෙන් දැම්මා
    එහෙනම් මව් පුවරුවෙ අවුලක්. රිප්ලේස් කරන්න වෙයි කොල්ලෝ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    එහෙනම් මව් පුවරුවෙ අවුලක්. රිප්ලේස් කරන්න වෙයි කොල්ලෝ.
    මේක හොල්මන් වගේ බන් අවුල එන්නේ .
    එකනේ කේස් එක හොයාගන්න බැරි .

    හරි ගිහින් කියලා හිතල වැඩ කරගෙන යනවා . කවද කීයට off වෙයිද කියන්න බෑ .

    එක්කෝ එන අවුලක් දිගටම එන්න ඕනේ .
     
    • Like
    Reactions: AnuradhaRa

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ඔය අනුදිගෙ සාපේ වැදිලා. ඉක්මනින් ප්‍රතිකර්ම නොකලොත් ජීවිතෙන් උවද වන්දි ගෙවීමට සිදුවනු නිසැකය. ප්‍රතිකර්ම සඳහා මා හමු වන්න. 👼