මේ processor එකට integrated GPU සපෝට් නෑ නේ පොන්ස් .Mata seka GPU eka pons. Onboard daala balapan nettan wena gpu ekak daala balapan.
Ape gedara genen check karala dennam pons- could be anything. Ammath aran waren.මේ processor එකට integrated GPU සපෝට් නෑ නේ පොන්ස් .
repair කරන place එකේදී අන්තිමට අවුලක් නැති නිසා උස්සන් ඇවිත් පැය 3ක් වැඩ කරා .
ආයිත් ගියා ඕයි .
හෙට උස්සන් යන්න ඕනේ ආයිත්![]()
ඌ ඒවා බැලුව . අවුලක් තිබ්බේ නෑPSU thama.. Psu ekata gadget set karala voltage check kalata load ekedi hariyata function wenawada kiyala check wenne ne.
සතියක් මේකෙ යහපත් චර්‍ය්යවෙන් හැසිරිලා බලපන් ඒත් වෙනවද කියලා?
මේකේ ඉන්න SJB & UNP පොන්නලු ටික උඹේ කොම්පුටරේ කැඩෙන්න කියලා පොල් ගහල කැරි බල්ලො ටික.![]()
යක්ස ප්‍රේත කුම්භාන්ඩ (@tharakaf @dilann @2osama) දෝසයක් , තොයිලයක් නටල , පිරිතක් කියන්න වෙයි. ඕක උබේ ගෙදර විතරයි වෙන්නේ
ජෙප්පන්ට බනින්නයි, හාමුගේ රෙදි හොදන්න්නයි මෙච්චර ස්පෙක් එකක් තියෙන එකක් මොකටද![]()
Account පැටලිලා ඒ අස්සෙ![]()
Power supply හරි cabal ටික හරියට වැදිලා නම් එකේ අවුලක් නැත්තන් ගොඩක් දුරට cmos battery battery dead උනාමත් එනවා අනිත් එක ram port වල තමාසුන්දර කුකුලෝ ,
ON කරල ටිකක් වෙලා ගියාම නිකන්ම power off වෙන්ව .
මේක ගිය ඉරිදා උනා මුලින්ම .
මම හිතුවේ dust එක ගොඩක් නිසා කියලා .
හරියට චෙක් කරන්න ඕන නිසා ලග PC repair කරන බුවෙක් ගාවට බදාදා ගිහින් දාල බැලුවම වැඩ කරා off නොවී ..
Temp එක normal තිබ්බේ . thermal නම් පොඩ්ඩක් ගෙවිලා තිබ්බ . හැබැයි රත් වෙන්නේ නෑ එහෙම CPU 100% run වෙන
benchmark එකක් දැම්මත් අවුලක් නැතුව දිව්වා . .
පස්සේ ගලවල dust ඔක්කොම සුද්ද කරල ආයිත් thermal දාල ගෙනාව බදාදාම .
දැන් ඊයේ රෑ දාල තිබිල අද උදේ බලද්දී ආයිත් off වෙලා .
පහුගිය දවස් තුන කිසි අවුලක් නැතුව වැඩ කරා .
off උනාම නිකන්ම PC එකේ power button එක එබුවට on වෙන්නේ නෑ .
motherboard lights off වෙනකන් cable එක ගලවල හරි , PSU එක off කරල හරි කරල , ආයිත් දැම්මම තමයි
ON වෙන්නේ .
ඒකත් ටිකක් වෙලා ගිහින් OFF වෙන්ව .
මොකක් වෙන්න පුලුවන්ද හේතුව?
specs නම් මේව්වා .
- AMD Ryzen 7 3700x
- ASUS B550M Plus TUF GAM wifi
-Corsair 3600 DDR4 Vengeance ( 32gb)
- 2TB HDD
- 1TB 970 EVO plus NVME M.2
- Gigabyte GTX 1660 super 6GB
- Liquid Cooler Silverstone PF240 argb
- Lian Li LANCOOL 215
- Silverstone 750W 80 plus plati
update ..
මම ආයිත් ගෙනිච්ච repair කරන තැනට .
එතනදිත් දෙපාරක් off උනා .
ඌ ඊට පස්සේ මොකද්ද gadget එකක් ගහල චෙක් කරල කිව්වා ඔක්කොම ගන්නවා ආවුල්ක් නෑ කියලා .
හැබැයි vga එක ගන්න හොරයක් වගේ තිබ්බ . මගේ vga එක ගලවල උගේ එකක් ගැහුවා . ඒක එච්චර හොද නැති එකක් . කොහොම හරි ආයිත් මගේ vga එක ගැහුවා . hard එකත් දෙන්නේ නැතුව ටිකක් චෙක් කරල .
බඩු ආයිත් නොර්මල් වැඩ .
දැන් ආයිත් කිසි අවුලක් නැතුව දුවනවා .
ආයිත් යයි ද දන්නේ නෑ උට්ට .
අවුල හොයාගන්න බැරි වුනා auto off වෙන හැබැයි .
update
ආයිත් ගියා නේ . ඌ නිකන් මට කිව්වා ගියොත් off කරල GPU cable එක ගලවල ගහල බලන්න කියලා . මොකද ඒක විතරයි අද වෙනස් කරේ චෙක් කරද්දී . එහෙම කරත් ආයිත් ගියා . . හෙට උදේට උස්සන් යන්න ඕනේ ආයිත්
ram අවුලෙ දී blue screen නේද එන්නේ ?Power supply හරි cabal ටික හරියට වැදිලා නම් එකේ අවුලක් නැත්තන් ගොඩක් දුරට cmos battery battery dead උනාමත් එනවා අනිත් එක ram port වල තමා
samahara virus case nisa os eka awul welada danne na.OS ප්‍රශනයක් නිසාත් වෙන්න පුළුවන්![]()
windows එන්න කලිනුත් off උන සමහර වෙලාවටsamahara virus case nisa os eka awul welada danne na
එහෙම කියලා නැ hard disk අවුලක් තිබුනමත් එනවා ram ගලවලා මකන කැල්ලකින් හොදට අතුල්ලලා දල බලහන් port එක එහෙම ටිකක් පිහදලා දුවලි නැත්තන් වෙන supply එකක් ගහල බලන්න වෙනවා ඕන වෙනවද කියලාram අවුලෙ දී blue screen නේද එන්නේ ?
හීට් සින්ක් එක ඩබල් චෙක් කරපන්... ගලවලා තර්මල් පේස්ට් ජුන්ඩක් තියලා සෙට් කරලා බලපන්...සුන්දර කුකුලෝ ,
ON කරල ටිකක් වෙලා ගියාම නිකන්ම power off වෙන්ව .
මේක ගිය ඉරිදා උනා මුලින්ම .
මම හිතුවේ dust එක ගොඩක් නිසා කියලා .
හරියට චෙක් කරන්න ඕන නිසා ලග PC repair කරන බුවෙක් ගාවට බදාදා ගිහින් දාල බැලුවම වැඩ කරා off නොවී ..
Temp එක normal තිබ්බේ . thermal නම් පොඩ්ඩක් ගෙවිලා තිබ්බ . හැබැයි රත් වෙන්නේ නෑ එහෙම CPU 100% run වෙන
benchmark එකක් දැම්මත් අවුලක් නැතුව දිව්වා . .
පස්සේ ගලවල dust ඔක්කොම සුද්ද කරල ආයිත් thermal දාල ගෙනාව බදාදාම .
දැන් ඊයේ රෑ දාල තිබිල අද උදේ බලද්දී ආයිත් off වෙලා .
පහුගිය දවස් තුන කිසි අවුලක් නැතුව වැඩ කරා .
off උනාම නිකන්ම PC එකේ power button එක එබුවට on වෙන්නේ නෑ .
motherboard lights off වෙනකන් cable එක ගලවල හරි , PSU එක off කරල හරි කරල , ආයිත් දැම්මම තමයි
ON වෙන්නේ .
ඒකත් ටිකක් වෙලා ගිහින් OFF වෙන්ව .
මොකක් වෙන්න පුලුවන්ද හේතුව?
specs නම් මේව්වා .
- AMD Ryzen 7 3700x
- ASUS B550M Plus TUF GAM wifi
-Corsair 3600 DDR4 Vengeance ( 32gb)
- 2TB HDD
- 1TB 970 EVO plus NVME M.2
- Gigabyte GTX 1660 super 6GB
- Liquid Cooler Silverstone PF240 argb
- Lian Li LANCOOL 215
- Silverstone 750W 80 plus plati
update ..
මම ආයිත් ගෙනිච්ච repair කරන තැනට .
එතනදිත් දෙපාරක් off උනා .
ඌ ඊට පස්සේ මොකද්ද gadget එකක් ගහල චෙක් කරල කිව්වා ඔක්කොම ගන්නවා ආවුල්ක් නෑ කියලා .
හැබැයි vga එක ගන්න හොරයක් වගේ තිබ්බ . මගේ vga එක ගලවල උගේ එකක් ගැහුවා . ඒක එච්චර හොද නැති එකක් . කොහොම හරි ආයිත් මගේ vga එක ගැහුවා . hard එකත් දෙන්නේ නැතුව ටිකක් චෙක් කරල .
බඩු ආයිත් නොර්මල් වැඩ .
දැන් ආයිත් කිසි අවුලක් නැතුව දුවනවා .
ආයිත් යයි ද දන්නේ නෑ උට්ට .
අවුල හොයාගන්න බැරි වුනා auto off වෙන හැබැයි .
update
ආයිත් ගියා නේ . ඌ නිකන් මට කිව්වා ගියොත් off කරල GPU cable එක ගලවල ගහල බලන්න කියලා . මොකද ඒක විතරයි අද වෙනස් කරේ චෙක් කරද්දී . එහෙම කරත් ආයිත් ගියා . . හෙට උදේට උස්සන් යන්න ඕනේ ආයිත්
CPU 100%run කරත් රත් වෙන්නේ නෑ බන් . ගිය සතියේ කොහොමත් තමල් අලුතෙන් දැම්මාහීට් සින්ක් එක ඩබල් චෙක් කරපන්... ගලවලා තර්මල් පේස්ට් ජුන්ඩක් තියලා සෙට් කරලා බලපන්...