update ..
මම ආයිත් ගෙනිච්ච repair කරන තැනට .
එතනදිත් දෙපාරක් off උනා .
ඌ ඊට පස්සේ මොකද්ද gadget එකක් ගහල චෙක් කරල කිව්වා ඔක්කොම ගන්නවා ආවුල්ක් නෑ කියලා .
හැබැයි vga එක ගන්න හොරයක් වගේ තිබ්බ . මගේ vga එක ගලවල උගේ එකක් ගැහුවා . ඒක එච්චර හොද නැති එකක් . කොහොම හරි ආයිත් මගේ vga එක ගැහුවා . hard එකත් දෙන්නේ නැතුව ටිකක් චෙක් කරල .
බඩු ආයිත් නොර්මල් වැඩ .
දැන් ආයිත් කිසි අවුලක් නැතුව දුවනවා .
ආයිත් යයි ද දන්නේ නෑ උට්ට .
අවුල හොයාගන්න බැරි වුනා auto off වෙන හැබැයි .
යක්ස ප්‍රේත කුම්භාන්ඩ දෝසයක් , තොයිලයක් නටල , පිරිතක් කියන්න වෙයි. ඕක උබේ ගෙදර විතරයි වෙන්නේ
ඒ වගේ සීන් එකක් තමයි මමත් හිතන්නේ
------
Post added on Jun 1, 2025 at 9:13 PM