KAPRUKA-හොරු

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    853
    1,725
    93
    Kohomada meka karanne? Online da nethnam shop ekakata yana onada?

    Mekada https://www.shopandship.com/en/home

    මචන් demension එකට charge වෙන්නෙ නැද්ද?

    Completely online. Site eke register wunama unge address ekayi ubata customer ID ekayi denawa. Online purchase karala e address ekata (ube customer id number ekath ekka) deliver kalama edama badu tika air freight karanawa. Tax rate ekath ona nam kalinma danagana puluwan site eke number ekata katha karala.

    Badu gedarata awama tax + charges gewala ganna puluwan nattham badu ena atharawaraye online gewannat puluwan.

    Dimension ekata charge wenne na. weight ekata witharayi. London walin dawas 3n enawa. US walin dawas 5-6, Europe walin dawas 4yi.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Mage kalin ewwa okkoma within 1 minute awa. Almost instant :yes:
    Meka thama parakku

    Bank eka mkkda

    කමර්ෂල් මචන්. උන් manual ප්‍රොසෙස් කරන ඒවාට තමා දවස් ගණන් එන්නේ. මාස්ටර් කාර්ඩ් එකට විත්ද්‍රව් කරලා නැද්ද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අපිට මොන උපන්දින කේක්ද ඔව්ව යවන්නෑ මැරුණාම සීනි කිලෝ දෙකක් විතර අරං බණ දාට යනව මිසක් :sorry: උන්ගෙන් බඩු නං ගෙන්නගෙන තියෙනව ඒ සර්විස් එක නං හොඳයි :yes:

    පේපැල් කෙස් එකක් දැම්මා මචන්.:D ආව අයිටම් එකක් අල්ලාත් දැම්මා :rofl: