SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.
මම අර SeedMe කියන එකාගෙන් Domain 3 ගත්තා.
ඊට පස්සේ මම දාන්න වෙන එකෙක් ට (ඌ එල කිරියේ ඉන්න එකෙක්) ඔය ගැන කියලා පොරට මන් SeedMe Domain ගනින් කිව්වා ඌ අඩුවට Domain ගන්න තැනක් හොය හොයා හිටිය නිසා.
ඒ පොර SeedMe ගෙන් Domain 100 අරන් 250/= විකුණන්න ගත්තා වෙන forum වල.
ඊට පස්සේ මට වැඩේ අල්ලලා ගියා මම ෆේස් බුක් එකෙන් SeedMe කියන එකාගෙන් අහලා මමත් උගෙන් Domain අරන් 400/= විකුනුවා. දෙනෙක් ට
අද මට Custermer කෙනක් කෝල් කරා Domain එකක් ගන්න මම උගෙන් Ez Cash අරන් 400/= මම SeedMe කියන එකාට කිව්වා ෆේස් බුක් එකෙන්, Domain එක අරන් දෙන්න කියලා එතකොට ඌ කියනවා Panel දෙන්න බැහැ කියලා Cloudflare ලු දෙන්නේ කියලා.
එත් Custermer , Panel එක ඉල්ලනවා මම SeedMe කියන එකාට කිව්වා ම ඌ කියනවා 200 ඕනේ කියලා Panel එක දෙන්න,
මම 200 දෙන්නම් කිව්වා ඌට එතකොට කියනවා Whois Info පුරවන්න අමාරුයි ලු
Panel එක්ක ගන්නවනම් පැය 12 යනවලු.
Whois Grud එක ලැබෙන්නේ නැහැලු Panel එක ගනිද්දී.
ඔහොම කියලා මු දත කෑවා Panel එක නැතුව මට Domain එක විකුන්න. පහත ස්ක්‍රීන් ෂොට් දෙක බලන්න.
මූ හිතං ඉන්නේ අපි ගොන්නු කියලා මම Godaday , Namecheep , Namesilo වලින් Domain අරන් තියෙනවා. Panel ගත්තා කියලා Whois Grud නැති උනේ නැහැ Reg කරන්න පැය ගනම් බලන් ඉන්න උනෙත් නැහැ.
මම මේ උබලට කියන්නේ Panel නැතුව මුගෙන් Domain ගන්න එපා. සයිට් එක හොද තැනකට අවොත් මුට පුළුවන් Domain එකේ ඕනේ අවස්ථාවක වෙන කෙනක් ට වැඩි මුදලට විකුනන්න. නැත්තම් වෙන මොකක් හරි අල්ගත්තෙරු වැඩක් කරන්න පුළුවන්. ඕකා Gtalk වලින් චැට් කරේ මාත් එක්ක එක නමකින් ෆේස් බුක් එකේ ඉන්න තව නමකින් උගේ ඔය Profile දෙකම ෆේක් වෙන්න ඕනේ. ඕකත් එක්ක ගනු දෙනු කරද්දී පරිසමෙන්.
මම කිව්වා දේ උබලට සමහර විට තේරෙන්නේ නැති වෙයි රු 100 Domain එක ගොඩක් වටින නිසා. නමුත් උබට තේරෙනකොට ගොඩක් දේවල් නැති වෙලා තියෙයි. ඒක නිසා පුළුවන් නම් උගෙන් Domain ගන්න කලින් දෙසැරයක් හිතන්න.
අන්තිමේ මම Custermer තෙරුන් කරලා දීලා Ez Cash ආපහු යැව්වා Custermer ටම.

seedme kariya launchpad eke fake site ekak hadla business karanne, amam launchpad ekatath complaint kara, minihata kohomath oka thawa loku kaalayak karanna wenne na arun trade name seen addama.

හිලක් නමේ හොරකමක්