අතුරුදන් වූවන් සෙවීමේ ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අතුරුදන් වූවන් සෙවීමේ ?

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට ගැසට් නිවේදනය නිකුත් කෙරේ

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (12) මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කෙරුණා.

ඒ, ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන්.

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරණ පනත මගින් පිහිටුවා තිබෙනවා.

එහි විධිවිධාන ලබන 15 වැනිදා සිට කි‍්‍රයාත්මක විය යුතු බවයි ඊයේ නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

http://nethnews.lk/article/45681

දැන් කෑගැහුව නේ යුද්දෙ කාලෙ වෙච්චි ඒව හොයන්න තමා මේ හදන්නෙ කියල :baffled: ලබන 15වෙනිද ඉඳන් ක්‍රියාත්මක වෙන්නෙ :lol: බයියො හාන්සියි :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපේ නෑදෑ වෙන එක්කෙනෙකුත් ආගිය අතක් නෑ එයාවත් හොයල දේවිද :baffled:

උඹටත් අතුරුදහන් වෙන්න ආස නං ගිහිං කියපං හොයල දෙන්න කියල :baffled: :dull:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹටත් අතුරුදහන් වෙන්න ආස නං ගිහිං කියපං හොයල දෙන්න කියල :baffled: :dull:
    එතකොට මේක පිහිටවල තියෙන්නේ අතුරුදහන් වූවන් ගැන පැමිණිලි කරන අයව අතුරුදහන් කරවන්නද :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ UNP ද? :eek:

    නෑ උන් හොඳ වැඩක් කලොත් පක්ශෙ බලන්නැතුව හොඳයි කියන එකෙක් :baffled: මං තමා මිනිහො මේ ලෝකෙ ඉන්න එකම මධ්‍යස්ථ මතදාරිය :baffled: අනික් උන් ඔක්කොම වැරදියි :baffled: උඹේ අර කොටුවෙ පාට වෙනස් වෙන ප්‍රශ්නෙ දැන් හරිද ? :rofl:

    එතකොට මේක පිහිටවල තියෙන්නේ අතුරුදහන් වූවන් ගැන පැමිණිලි කරන අයව අතුරුදහන් කරවන්නද :baffled:

    මෙහෙමනේ. උඹේ නෑය අතුරුදහන් වෙලා තියෙන්නෙ 15 වෙනිදට කලින්නෙ. ඉතිං ඌව හොයන්න බෑ. දැන් උඹේ පවුලෙ අයටත් අතුරුදහන් වුන කෙනෙක් ගැන හොයන්න ඕනෙනෙ. ඉතිං උඹ ගිහිං පැමිණිලි කරපු ගමං උඹව අතුරුදහන් කල්ල පස්සෙ හොයාගන්නව :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමනේ. උඹේ නෑය අතුරුදහන් වෙලා තියෙන්නෙ 15 වෙනිදට කලින්නෙ. ඉතිං ඌව හොයන්න බෑ. දැන් උඹේ පවුලෙ අයටත් අතුරුදහන් වුන කෙනෙක් ගැන හොයන්න ඕනෙනෙ. ඉතිං උඹ ගිහිං පැමිණිලි කරපු ගමං උඹව අතුරුදහන් කල්ල පස්සෙ හොයාගන්නව :D

    එතකොට මේ අනාගතේ නැතිවෙන උන් වෙනුවෙන්ද මේක පිහිටවල තියෙන්නේ, ඇතිතේ නැතිවෙච්ච උන් ගණන් ගන්නේ නැද්ද :baffled: එහෙනං ඕකෙන් මක් කරන්නද නැතිවෙන බල්ලෝ, පුසෝ හොයන්න තමා වෙන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    kage pusada nathi wela tiyenne,photo 1 k daapan balanna

    :baffled: :baffled:

    Pitasakwala jeewin paharagatthu aya gana paminili karanna puluwanda? :baffled:

    උඹටත් උන් අතිං පැහැරගැනෙන්න ආස නං ගිහිං පැමිණිලි කරපං :dull:

    එතකොට මේ අනාගතේ නැතිවෙන උන් වෙනුවෙන්ද මේක පිහිටවල තියෙන්නේ, ඇතිතේ නැතිවෙච්ච උන් ගණන් ගන්නේ නැද්ද :baffled: එහෙනං ඕකෙන් මක් කරන්නද නැතිවෙන බල්ලෝ, පුසෝ හොයන්න තමා වෙන්නේ.

    අපේ බල්ලගෙ හිටපු මැක්කො එකෙක් වත් නෑ :(:(:( .ඔක්කොම අතුරුදහන් .හොයල දෙයිද කිව්වොත් :nerd::nerd::nerd::nerd:

    :dull:
     
    Sep 12, 2017
    87
    15
    0
    නෑ උන් හොඳ වැඩක් කලොත් පක්ශෙ බලන්නැතුව හොඳයි කියන එකෙක් :baffled: මං තමා මිනිහො මේ ලෝකෙ ඉන්න එකම මධ්‍යස්ථ මතදාරිය :baffled: අනික් උන් ඔක්කොම වැරදියි :baffled: උඹේ අර කොටුවෙ පාට වෙනස් වෙන ප්‍රශ්නෙ දැන් හරිද ? :rofl:
    [/SIZE]

    මන් හිතන් ඉදියෙ උඹ මහින්දට කියල,
    ඔව් බන් දැන් එක හරි දිගටම නිල් පාට
    :D
     
    Last edited: