IPHONE X FAIL

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
අපි ඇපල් යුස් කලාට එක ත්‍රේඩ් එකක් වත් දාලා නෑ සැම්සුන් එකට බැනලවත් ඇපල් හොදයි කියලවත්.... මූ නිකන් බඩුව වගෙනේ බන්.... හොයලා බලන්නේ නැතුව ඔහේ දාලා පච වෙනව...

ඌ බන් ඩයි හාර්ඩ් ඇන්ඩ්‍රෝයිඩ් පෑන් කෙනෙක්නෙ. අනික ඌ ඇපල් ගන්න සල්ලි නැති එකෙකුත් නෙවෙයිනේ. ඉතින් ඌ පොඩි ආතල් එකක් ගන්නවා. ඕව වැඩිය ගණන් ගන්න එපා :D
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ලන්කාවේ කරන්නේ එක එකා දෙපිල බෙදිලා මරාගන්න එක. පිට රට කරන්නේ ඒ ආපු ටෙක්නොලජි එක දියුණු කරන එක. ඒ අතින් අපි තවමත් වල පල්ලේ.

    අපි මොකා මොකක් යුස් කලත් එකයි... මේ බඩ්ඩ උගේ එකේ එවා දාන්නේ නෑ... මේ කොහෙවත් අදාල නැති එකක් දාලා නා ගන්නවා... උගේ එක නම් දැන් වැඩ නැද්ද කොහේද
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔව් ස්පීඩ් එක යුස් කරන්නේ නැතුව බලන්න බෑ.... හැබැයි යුසර්ගේ ෆේස් එක හැමදාම ෆේස් අයිඩී එකේ උප්ඩේට් උනාම තමා බලන්න ඔනේ....iris එකට වඩා ෆේස් එකේ සිකියුරිටි එක වැඩී මැපින් ගොඩක් තියෙන නිසා... අරකේ හැමදාම එකම කලු බොලේනේ බන්

    Ow neural network eka nisa kohoma weida danne na...habai twins lata use karana eka secure madi kiyla keynote eke ahuna..kohoma unath next iphone eke touchid eye ena nisa awlk wena ekak na
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අපි ඇපල් යුස් කලාට එක ත්‍රේඩ් එකක් වත් දාලා නෑ සැම්සුන් එකට බැනලවත් ඇපල් හොදයි කියලවත්.... මූ නිකන් බඩුව වගෙනේ බන්.... හොයලා බලන්නේ නැතුව ඔහේ දාලා පච වෙනව...

    ඉතින් උබට රිදෙන්නේ උබ ඇප්ල් එකේ බඩුවද ? :lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඌ බන් ඩයි හාර්ඩ් ඇන්ඩ්‍රෝයිඩ් පෑන් කෙනෙක්නෙ. අනික ඌ ඇපල් ගන්න සල්ලි නැති එකෙකුත් නෙවෙයිනේ. ඉතින් ඌ පොඩි ආතල් එකක් ගන්නවා. ඕව වැඩිය ගණන් ගන්න එපා :D

    අපිත් උගෙන් ආතල් එකක් ගන්නේ.... වෙනස තියෙන්නේ ත්‍රේඩ් එක ඌ දානවා :lol::lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Ow neural network eka nisa kohoma weida danne na...habai twins lata use karana eka secure madi kiyla keynote eke ahuna..kohoma unath next iphone eke touchid eye ena nisa awlk wena ekak na

    X එක ඇනවසරි එකක්නේ බන්... අනිත් එවා නොර්මල් එයි
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉතින් උබට රිදෙන්නේ උබ ඇප්ල් එකේ බඩුවද ? :lol::lol:

    අනේ නෑ බන්.... සැම්සූන්ග් එකේ බඩුවක් බලන්න ආවා... බලන් ගියාම උබන බන් ඉන්නේ:lol::lol::lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ලන්කාවේ කරන්නේ එක එකා දෙපිල බෙදිලා මරාගන්න එක. පිට රට කරන්නේ ඒ ආපු ටෙක්නොලජි එක දියුණු කරන එක. ඒ අතින් අපි තවමත් වල පල්ලේ.

    Pita ratath ehema thamai bn.. YouTube comments section wala blpnko..wadiya one na company dekat maragannawane..loke thiyana prasidda battle mewa..airbus boeing /coca cola pepsi wage

    Btw mama nm patta asai apple design revolution ekak karapu ekata..ara iPhone 8 ekanam boruma wadak..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබ ඇපල් x එක ගන්නවද බන් ? :)

    මම කොහොමත් අලුත් ඩිවයිස් එකෙක් රිලීස් උන ගමන් ගන්නේ නෑ... මාස 4 - 5 ගියාම තමා ගන්නේ... කොහොමත් මෙහෙන් ගන්නේ නෑ... ගත්තොත් ස්ටෝර් එකකින්ම තමා ගන්නේ.... 8 නම් ගන්නේ නෑ... මොකද එකේ 7 - 8 එක වෙනසක් නෑ ඇත්තම කිව්වොත්... මට හොදනම් ගන්නවා...:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මම කොහොමත් අලුත් ඩිවයිස් එකෙක් රිලීස් උන ගමන් ගන්නේ නෑ... මාස 4 - 5 ගියාම තමා ගන්නේ... කොහොමත් මෙහෙන් ගන්නේ නෑ... ගත්තොත් ස්ටෝර් එකකින්ම තමා ගන්නේ.... 8 නම් ගන්නේ නෑ... මොකද එකේ 7 - 8 එක වෙනසක් නෑ ඇත්තම කිව්වොත්... මට හොදනම් ගන්නවා...:)

    එල එල අරගෙන රිවිව් එකක් දාපන් .. .. එක්කො ඕනේ නැ ඇපල් පර්ෆෙක්ට්නේ :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලක්ෂේකට විතර ගන්න පුලුවන් හොද පොන් එකක් කියපල්ලාකො :sorry:
    iPhone රෙද්ද හරියන්නේ නැ බන් මට X එක නම් කොහොමත් දිරවන්නේ නැ :no::growl:ආසාවෙන් හිටියේ 8 එකට
    එ මගුලේ කිසි වෙනසක් නැ :growl::growl::growl:
    තඩි ලොකු tab size පොන් නම් හරියන්නේ නැ :rofl::nerd: screen size 5' වගේ තමා හොද
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මම කොහොමත් අලුත් ඩිවයිස් එකෙක් රිලීස් උන ගමන් ගන්නේ නෑ... මාස 4 - 5 ගියාම තමා ගන්නේ... කොහොමත් මෙහෙන් ගන්නේ නෑ... ගත්තොත් ස්ටෝර් එකකින්ම තමා ගන්නේ.... 8 නම් ගන්නේ නෑ... මොකද එකේ 7 - 8 එක වෙනසක් නෑ ඇත්තම කිව්වොත්... මට හොදනම් ගන්නවා...:)
    :yes::yes: ow, kisima aluth kiyala feeling ekak enne ne iphone 8 eka dakkama. 7 ekama thama. :baffled:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එල එල අරගෙන රිවිව් එකක් දාපන් .. .. එක්කො ඕනේ නැ ඇපල් පර්ෆෙක්ට්නේ :)

    අනේ බන් රිවිව් නම් දාන්නේ නෑ... මෙච්චර කල් ආපු එවා යුස් කලා කාට්වත් කිව්වේත් නෑ... 7 ගත්තා කියලා ත්‍රේඩ් දැම්මේත් නෑ... හැමෝටම පෙන්නන්න ඔනේ නෑනේ බන්.. ඕවා බොරු පඩ සෝ... පර්ෆෙක්ට් නම් තමා අනිත් එවට වඩා:dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අනේ බන් රිවිව් නම් දාන්නේ නෑ... මෙච්චර කල් ආපු එවා යුස් කලා කාට්වත් කිව්වේත් නෑ... 7 ගත්තා කියලා ත්‍රේඩ් දැම්මේත් නෑ... හැමෝටම පෙන්නන්න ඔනේ නෑනේ බන්.. ඕවා බොරු පඩ සෝ... පර්ෆෙක්ට් නම් තමා අනිත් එවට වඩා:dull:

    හා ... :lol:
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    බලාගෙන ගියාම SAMSUNG ෆෑන්ස්ලනෙ iPhone X ගැන වදවෙන්නේ.උබලට වෙන වැඩ නැද්ද Apple products ගැන හොයන්නේ.:lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    බලාගෙන ගියාම SAMSUNG ෆෑන්ස්ලනෙ iPhone X ගැන වදවෙන්නේ.උබලට වෙන වැඩ නැද්ද Apple products ගැන හොයන්නේ.:lol::lol:

    වද වෙනව නෙමේ බන් අලුත් ප්ර්ඩ්කට් එකක් රිලීස් උනාම ඒක ගැන කවුර්ත් හොයල බලනවනෙ එකයි ..
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    බලාගෙන ගියාම SAMSUNG ෆෑන්ස්ලනෙ iPhone X ගැන වදවෙන්නේ.උබලට වෙන වැඩ නැද්ද Apple products ගැන හොයන්නේ.:lol::lol:

    අයිපෝන් ලෝන්ච් එක බලල SAMSUNG එවුන් වැඩ කරන එවුන්ට මාසයක් නිවාඩු දීල
    :rofl::rofl::rofl::rofl: