අපි ඇපල් යුස් කලාට එක ත්රේඩ් එකක් වත් දාලා නෑ සැම්සුන් එකට බැනලවත් ඇපල් හොදයි කියලවත්.... මූ නිකන් බඩුව වගෙනේ බන්.... හොයලා බලන්නේ නැතුව ඔහේ දාලා පච වෙනව...
ඌ බන් ඩයි හාර්ඩ් ඇන්ඩ්රෝයිඩ් පෑන් කෙනෙක්නෙ. අනික ඌ ඇපල් ගන්න සල්ලි නැති එකෙකුත් නෙවෙයිනේ. ඉතින් ඌ පොඩි ආතල් එකක් ගන්නවා. ඕව වැඩිය ගණන් ගන්න එපා






ආසාවෙන් හිටියේ 8 එකට 
screen size 5' වගේ තමා හොද
