S8 mokata pons mata..mage gawa.lumia 950 xl..thoge gaawa tiyena 4n eka mokadda
හම්මේ ඉතින් ෆෝන් එක. උඹ කැමති දෙයක් කියපන් බන්.

S8 mokata pons mata..mage gawa.lumia 950 xl..thoge gaawa tiyena 4n eka mokadda

අඩෝ...ඌ ආවෙම නෑනෙ බන්...![]()

මචන් මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක ගුණ අගුණ කියව කියව ඉන්න මට වෙලාවක් නෑ. උන් තමයි ලැග් නැති, සිකුරිටි උපරිම ෆෝන් හදන්නේ. මගේ ජීවන රටාවට ඒ ටික ඇති. එච්චරයි. මට කිසිම වැඩක් නෑ උන්ගේ ප්‍රසන්ටේශන් වල face id fail උනා කියලා. කොහොමත් උන් stable device එකක් එලියට දායි. මට පුලුවන් දවසක ඒක ගන්නවා.![]()
ඇපලුත් නැහැ සැම්සුනුත් නැහැ ....ජිවත් වීමේ අයිතිය නැති වෙයිද මහත්තයෝ

ඉතින් දැන් මම උබට මොකක් හරි කිව්වද .. යකෝ ලගින් යන්න බැනේ දුශන චෝදනා එනවනේ ..

ඇපලුත් නැහැ සැම්සුනුත් නැහැ ....ජිවත් වීමේ අයිතිය නැති වෙයිද මහත්තයෝ
ඉතින් දැන් මම උබට මොකක් හරි කිව්වද .. යකෝ ලගින් යන්න බැනේ දුශන චෝදනා එනවනේ ..

ඇපල් වලට ජයවෙවා, ඇන්ඩ්‍රොයිඩ් භංග වෙවා![]()
ඇපල් සිස්ටම් ෆේල් වෙනවද අහ්හ් මම නම් හිතුවෙ ප්ර්ෆෙක්ට් කියල..මේ වගේ ලයිව් ඉවෙන්ට් එකක්දි ඊයා හලෝ ..පිපුරුව නම් ඔයිට වඩ හොදා

උඹට තියෙන්නේ ඇපල් එක්ක තරහන් නේද ඇත්ත කියපන්? උඹ පිලිගන්නවා ඇපල් perfect කියලා අලුත් එකෆේල් කියනවා..

තෝත් ආවද මේක් අස්සේ රිංගන්න,... මොකක්ද යකෝ මේ වෙලා තියන විලි ලැජ්ජ නැති වැඩේ..![]()

ඇයි හොදයි කියන්නේ ගාන වැඩි නිසාද?පිස්සු හෑදෙනවා ඕයි, Samsung වලට වඩා Apple හොදයි බන්, ලොකු 4න් ගන්න නම් සල්ලි නෑ, දෑනට Use කරන්නෙත් Samsung , ඒ උනත් Apple හොදයි බන්.
ඇයි හොදයි කියන්නේ ගාන වැඩි නිසාද?