ඕකට මොකක් හරි අවුලක් තියනව..
මොකෙක් හරි එක්ක පැටලෙනව..
ගිය අවුරුද්දෙත් ආතල් එකක් ගත්ත..
http://elakiri.com/forum/showthread.php?t=1765382&page=2
එනවා කියලා හෙන බොරුවක් ගහලා අන්තිමට ආවෙ නැහැ
දැන් මම අලුතින් ත්රේඩ් එකක් පැහැදිලිව දැම්මොත් ඌ ත්රේඩ්ස් දාන්නම් කිව්වා
දැන් ඒකත් නැහැ
ඌට තියෙන්නෙ පොන්න ලෙඩක්
දැන් මම අලුතින් ත්රේඩ් එකක් පැහැදිලිව දැම්මොත් ඌ ත්රේඩ්ස් දාන්නම් කිව්වා
දැන් ඒකත් නැහැ
ඌට තියෙන්නෙ පොන්න ලෙඩක්




ubatane paduva..aruta ganak vath nahe 




එතකොට අපිට පිලිවෙලට එකින් එක බලාගෙන එන්න ලේසී 