- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    still trying :lol:
    ZoomLine හොරාද නැද්ද කියල දැනගන්න පුළුවන්නේ උබ thread 5ක් දැම්මොත්.
    ඊට පස්සේ ඌ video 3ක් දැම්මේ නැත්තම්, thread 5ම delete කරල දාපන්.
    බැරිවෙලාවත් ඌ video 3ක් දැම්මොත්, උබ අලුත් account එකකින් අයිමත් එළකිරි වරෙන්.
    වැඩේ simple නෙ බං. හොද එකා වගේ එහෙම කරපංකෝ.
    මූට හොරා හොරා කියල තේරුමක් නෑ. ඔප්පු කරන්නේ නැතුව.
    අනිත් එක දෙයක් පොරොන්දු උනාම ඒක කරන්න පුරුදු වෙයන්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    uta oppu karanna onnm mn danakkm inna dyk nane yako utane business ona mata nemene, mata ona muwa natawanna witarai investor wa mas kana le bonawa kiya kia merenna hadana tatweta genawe ehemai :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    උබ පොන්නයා කියලා ඔක්කොම දැන ගත්තා බන්
    දැන් බොරු ශෝ දැම්මට වැඩක් නැහැ
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    uta oppu karanna onnm mn danakkm inna dyk nane yako utane business ona mata nemene, mata ona muwa natawanna witarai investor wa mas kana le bonawa kiya kia merenna hadana tatweta genawe ehemai :lol:
    මචන් ZoomLine, පේනවනෙ මූ troll කරන්න තමයි මේ account එක use කරන්නේ.
    Troll කරන එවුන් එලවන්න ක්‍රමයක් නෑ. ඕන නම් admin ට කියල ban කරන්නවත් බලපන්.
    මූ කියන දේ කරන dial එකක් නෙවෙයි කියල මේ thread එකෙන්ම පෙන්නලානේ තියෙන්නෙ. ඉතින් ඉස්සරහට මේ account එකෙන් දාන thread/post neglect කරන්න ඕනද නැද්ද කියන එක ගැන අනිත් එවුන් තීරණයක් ගනීවි. මුගේ account එකත් නිකන් අමසින් ගෙ account එක වගේ තමයි දැන්.
    උබ genuine කියල පෙන්නන්න පුළුවන් උබ කිව්ව video 3න්.
    උබ උබේ video 3 දාපන් බං. මූ කවදාවත් උබ කියන එක කරන එකක් නෑ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    So do i have to give a fuck about it?
    Do i have to prove everything to you?
    what next you need me to prove? my poop color?

    let me guess u had some bills to pay so u tried this and failed, r they going to kick u out of boarding place now? :(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචන් ZoomLine, පේනවනෙ මූ troll කරන්න තමයි මේ account එක use කරන්නේ.
    Troll කරන එවුන් එලවන්න ක්‍රමයක් නෑ. ඕන නම් admin ට කියල ban කරන්නවත් බලපන්.
    මූ කියන දේ කරන dial එකක් නෙවෙයි කියල මේ thread එකෙන්ම පෙන්නලානේ තියෙන්නෙ. ඉතින් ඉස්සරහට මේ account එකෙන් දාන thread/post neglect කරන්න ඕනද නැද්ද කියන එක ගැන අනිත් එවුන් තීරණයක් ගනීවි. මුගේ account එකත් නිකන් අමසින් ගෙ account එක වගේ තමයි දැන්.
    උබ genuine කියල පෙන්නන්න පුළුවන් උබ කිව්ව video 3න්.
    උබ උබේ video 3 දාපන් බං. මූ කවදාවත් උබ කියන එක කරන එකක් නෑ.
    මම ඌට චාන්ස් ඇති වෙන්න දුන්නා නෙ බන්
    දැන් මම නිකම්ම මම රෙකෝර්ඩ් කරපු විඩියෝ මමම දාලා වැඩක් තියද?
    එතකොට මම අතින් කාලා හරක් බැලුවා වගේ නෙ

    අනික ත්‍රේඩ් එක අස්සෙ මීට් වෙමු කියලා ශෝ දාපු එකෙක්වත් ඇත්තට මැසේජ් කලේ නැහැ:P
    අර ඊයෙ මැරෙන්න ගිය එකා පිසාහට් නම්බර් එක අයියගෙ කියලා දාලා මාට්ටු උනාම මාරු උනා නෙ:P
    $500ක් ඌට එවපන් කිව්ව එකත් පේපල් එක ඉල්ලුවම මාරු උනා නෙ :P
     
    i agree, go zoomline go, do it for ur mamma at least, uba oka dapu gaman 3000 ewa galagena ei :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම ඌට චාන්ස් ඇති වෙන්න දුන්නා නෙ බන්
    දැන් මම නිකම්ම මම රෙකෝර්ඩ් කරපු විඩියෝ මමම දාලා වැඩක් තියද?
    එතකොට මම අතින් කාලා හරක් බැලුවා වගේ නෙ

    අනික ත්‍රේඩ් එක අස්සෙ මීට් වෙමු කියලා ශෝ දාපු එකෙක්වත් ඇත්තට මැසේජ් කලේ නැහැ:P
    අර ඊයෙ මැරෙන්න ගිය එකා පිසාහට් නම්බර් එක අයියගෙ කියලා දාලා මාට්ටු උනාම මාරු උනා නෙ:P
    $500ක් ඌට එවපන් කිව්ව එකත් පේපල් එක ඉල්ලුවම මාරු උනා නෙ :P

    anit okkoma hanguna,, uba giya, yet proof hanganawa :rofl: