umbala maara akamethi ne apple wala weraddak pennapuhama.. niakan umbalage paule product ekak wage.

umbala maara akamethi ne apple wala weraddak pennapuhama.. niakan umbalage paule product ekak wage.

umbala maara akamethi ne apple wala weraddak pennapuhama.. niakan umbalage paule product ekak wage.
Na na air power lu![]()
පාවිච්චි කරන මනුස්සයා දන්නවා කියන තරම් යකා කලු නෑ කියලා. අඩු ගානේ ඇපල් ෆෝන් එකක් සතියක්වත් පාවිච්චි නොකරපු එකෙක් මුලු බ්රෑන්ඩ් නේම් එකටම ගරහද්දි මම බලන්නේ ඌව හරි මගට ගන්න පුලුවන්ද කියලා. බැරිම නම් ඔහේ ඉන්නවා බන්. නූගතාට මම දන්න දෙයක් කියලා දෙන්න යන්නේ. ඒකේ වැරැද්දක් නෑනේ.
සමාජයේ බහුතරයක් වැරැද්දක් දැකලා කරබාගෙන හිටියත් මම එහෙම නෑ. ඒ දේ හරිගස්සන්න මහන්සි වෙනවා. ඒක මේ ෆෝන් ත්රෙඩ් එකටම පොදු උන දෙයක් නෙවේ.
![]()
![]()
![]()
සතියක් පාවිච්චි කරපු එකෙක් දන්නවා ඕක ලබ්බෙන් කරන්න පුළුවන් වැඩක් නැ කියලා. අන්න ගෙදර. 5c එකයි 6s+ එකයි ipad එකකුයි තියෙනවා.
මට නම් වැඩක් නැ. මම නම් ශියෝමි තමයි use කරන්නේ. super sound quality. cam එක විතරයි ios එකේ හොද
සුභ උදැසනක් ලමායි .. ෆේස් අයිඩී ෆේල් නේද ? දැන් පිලි ගන්නවද ? දැන් රෙද්ද උස්සන් වරෙව්
මනුස්සයාගේ මූනේ දාඩිය තියෙන එකයි ඒ නිසා ෆෝන් එකේ ෆෙෂල් රෙක් එක ෆේල් වෙන එක ස්වාභාවිකයි කියලා හිතන්න බැරි නම් වැඩක් නෑ බං මම තව දුරටත් කතා කරලා. අනේ යකෝ..
මටනම් ටිකක් දාඩිය දානවා. ඒක නිසා මේක ගන්න ඒක බොරු වැඩක් වගේ.
iPhone for posh peeps only 
සිරාවට රණ්ඩු වෙන්න පුළුවන් හොඳම මාතෘකාවක්අම්මෝ උඹත් බං අයියේ ඇපල් එක්ක කෙලගන්න මොකක් හරි මගුලක් උස්සන් එනවාමයි....
ආහ් එහෙනම් oppo එකක් ගන්න පීස්.iPhone for posh peeps only
![]()
Oppo th iphone walata wada hodayi kiyala hithenne mata witharada

මනුස්සයාගේ මූනේ දාඩිය තියෙන එකයි ඒ නිසා ෆෝන් එකේ ෆෙෂල් රෙක් එක ෆේල් වෙන එක ස්වාභාවිකයි කියලා හිතන්න බැරි නම් වැඩක් නෑ බං මම තව දුරටත් කතා කරලා. අනේ යකෝ..

තොත්ත බබා;22228065 said:අඩේ ඕක demo එකේදි කිව්වෙ නෑ නේ ද ?![]()

![]()
![]()
![]()
සතියක් පාවිච්චි කරපු එකෙක් දන්නවා ඕක ලබ්බෙන් කරන්න පුළුවන් වැඩක් නැ කියලා. අන්න ගෙදර. 5c එකයි 6s+ එකයි ipad එකකුයි තියෙනවා.
මට නම් වැඩක් නැ. මම නම් ශියෝමි තමයි use කරන්නේ. super sound quality. cam එක විතරයි ios එකේ හොද

වැරදි සිද්ද වෙනවා තමා බං.. ඕක හොදා ඉතින් ප්ලේන් වල, ගෙවල් වල ඔය ෆෝන් එක පිපුරුවේ නෑනේ..
idapan mama ada balannam. kathawak yanawa facial id fail une naa, passcode ekak dala lock karala thibbe. ekai aruta mala panne kiyala but owa hoyanna mata time ekak naa machanེ. gedara apuwahama mama mage tv series tika balala nidagannawa. udeta wedata yanawa.![]()
ඔය ටික ගෙදර තියන් ශ්රියානි එකක් use කරනව කියන්නෙ ඉතින්..![]()
Oya keewe kathawak...iphone wala koheda bola cam eka hoda...ekama hode os eka lassanayi..apps tiyenawa.anika ithin USA brand ekak ne..![]()