IPHONE X FAIL

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    umbala maara akamethi ne apple wala weraddak pennapuhama.. niakan umbalage paule product ekak wage.

    පාවිච්චි කරන මනුස්සයා දන්නවා කියන තරම් යකා කලු නෑ කියලා. අඩු ගානේ ඇපල් ෆෝන් එකක් සතියක්වත් පාවිච්චි නොකරපු එකෙක් මුලු බ්‍රෑන්ඩ් නේම් එකටම ගරහද්දි මම බලන්නේ ඌව හරි මගට ගන්න පුලුවන්ද කියලා. බැරිම නම් ඔහේ ඉන්නවා බන්. නූගතාට මම දන්න දෙයක් කියලා දෙන්න යන්නේ. ඒකේ වැරැද්දක් නෑනේ.

    සමාජයේ බහුතරයක් වැරැද්දක් දැකලා කරබාගෙන හිටියත් මම එහෙම නෑ. ඒ දේ හරිගස්සන්න මහන්සි වෙනවා. ඒක මේ ෆෝන් ත්‍රෙඩ් එකටම පොදු උන දෙයක් නෙවේ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489

    :rofl: :rofl: :rofl:
    සතියක් පාවිච්චි කරපු එකෙක් දන්නවා ඕක ලබ්බෙන් කරන්න පුළුවන් වැඩක් නැ කියලා. අන්න ගෙදර. 5c එකයි 6s+ එකයි ipad එකකුයි තියෙනවා.

    මට නම් වැඩක් නැ. මම නම් ශියෝමි තමයි use කරන්නේ. super sound quality. cam එක විතරයි ios එකේ හොද
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Ape phone wala koheda 2K display..(sony z priemium 4K display 2016)
    Ape phone wala koheda wierless charging.(Nokia lumia 920.2012)
    Ape phone wala koheda 12mp dual cam(Nokia 8)
    Ape phone wala koheda biometric(habayi meka nam issallama awe iphone5s...but face detection nam melo rahak naa.lumia 950 xl 2015)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :rofl: :rofl: :rofl:
    සතියක් පාවිච්චි කරපු එකෙක් දන්නවා ඕක ලබ්බෙන් කරන්න පුළුවන් වැඩක් නැ කියලා. අන්න ගෙදර. 5c එකයි 6s+ එකයි ipad එකකුයි තියෙනවා.

    මට නම් වැඩක් නැ. මම නම් ශියෝමි තමයි use කරන්නේ. super sound quality. cam එක විතරයි ios එකේ හොද

    Oya keewe kathawak...iphone wala koheda bola cam eka hoda...ekama hode os eka lassanayi..apps tiyenawa.anika ithin USA brand ekak ne..🤣🤣🤣🤣
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    සුභ උදැසනක් ලමායි .. ෆේස් අයිඩී ෆේල් නේද ? දැන් පිලි ගන්නවද ? දැන් රෙද්ද උස්සන් වරෙව්
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48

    මනුස්සයාගේ මූනේ දාඩිය තියෙන එකයි ඒ නිසා ෆෝන් එකේ ෆෙෂල් රෙක් එක ෆේල් වෙන එක ස්වාභාවිකයි කියලා හිතන්න බැරි නම් වැඩක් නෑ බං මම තව දුරටත් කතා කරලා. අනේ යකෝ.. :lol::lol:

    මටනම් ටිකක් දාඩිය දානවා. ඒක නිසා මේක ගන්න ඒක බොරු වැඩක් වගේ.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    අම්මෝ උඹත් බං අයියේ ඇපල් එක්ක කෙලගන්න මොකක් හරි මගුලක් උස්සන් එනවාමයි....:lol::lol:
    සිරාවට රණ්ඩු වෙන්න පුළුවන් හොඳම මාතෘකාවක්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113

    මනුස්සයාගේ මූනේ දාඩිය තියෙන එකයි ඒ නිසා ෆෝන් එකේ ෆෙෂල් රෙක් එක ෆේල් වෙන එක ස්වාභාවිකයි කියලා හිතන්න බැරි නම් වැඩක් නෑ බං මම තව දුරටත් කතා කරලා. අනේ යකෝ.. :lol::lol:

    අඩේ ඕක demo එකේදි කිව්වෙ නෑ නේ ද ? :D:rofl::rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තොත්ත බබා;22228065 said:
    අඩේ ඕක demo එකේදි කිව්වෙ නෑ නේ ද ? :D:rofl::rofl:

    idapan mama ada balannam. kathawak yanawa facial id fail une naa, passcode ekak dala lock karala thibbe. ekai aruta mala panne kiyala but owa hoyanna mata time ekak naa machanེ. gedara apuwahama mama mage tv series tika balala nidagannawa. udeta wedata yanawa. :rolleyes:
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    :rofl: :rofl: :rofl:
    සතියක් පාවිච්චි කරපු එකෙක් දන්නවා ඕක ලබ්බෙන් කරන්න පුළුවන් වැඩක් නැ කියලා. අන්න ගෙදර. 5c එකයි 6s+ එකයි ipad එකකුයි තියෙනවා.

    මට නම් වැඩක් නැ. මම නම් ශියෝමි තමයි use කරන්නේ. super sound quality. cam එක විතරයි ios එකේ හොද

    ඔය ටික ගෙදර තියන් ශ්‍රියානි එකක් use කරනව කියන්නෙ ඉතින්.. :lol::lol::lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    idapan mama ada balannam. kathawak yanawa facial id fail une naa, passcode ekak dala lock karala thibbe. ekai aruta mala panne kiyala but owa hoyanna mata time ekak naa machanེ. gedara apuwahama mama mage tv series tika balala nidagannawa. udeta wedata yanawa. :rolleyes:

    Passcode eka illanne biometric fail unoth ne..?issallam biometric eken thama unlock wenne.eka fail unoth thama passcode eka illanne. could not recognised you.swipe up to enter your passcode kiyala thama ape kiyanne..e kiyanne biometric fail wela thama tiyanne.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    ඔය ටික ගෙදර තියන් ශ්‍රියානි එකක් use කරනව කියන්නෙ ඉතින්.. :lol::lol::lol:

    5c නම් වැඩක් න .6s+ eke nam ඉතින් ස්ලෝව් මෝ පට්ට. ට්‍රිප් ගෙනියනවා. day to day ශියානි තමයි.

    බැටරිය සුපිරි. audio supiri
    තව වෙන හේතු තියෙනවා