(Part II) GYM යමු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    උඹ කරන Leg Workouts ටික මොනවද....? Squat එකේ Reps & Sets කීයක් ගහනවද...?

    leg extension,squats,standing calf raises,leg curl

    squats 8x4

    අඩේ පට්ට දුකයි බන්.. පට්ට බඩ ගෙඩියක් තියෙන්නෙ.. ඉරට්ටකට ලබු ගෙඩියක් ගහලා වගේ... මාස 6ක බඩක් තියෙනවා බන්... කෙල්ලත් බයිනවා බන්...පාරේ යන්න බෑ... ශර්ට් අඳින්න බෑ.. වස ලැජ්ජාව.. මුන ගැහෙන හැම එකාම අහනවා මොකද බන් ඔය බඩ කියලා.. අන්කල් ටයිප්ලු...

    ඉස්සර කලිසමක් ඇඳ ගන්න බඩක් තිබ්බේ නැති මට දැන් කැ* බඩක් ඇවිත්... උඹේ ත්‍රේඩ් එක බලලා මොරාල් එකක් ආවා බන්.. ඒත් අවම අවුරුද්දක් වත් යන්න වෙයි මේ බඩ බස්සන්න.. සෑහෙන්න මහන්සි වෙන්න ඕන පාටයි... යූටියුබ් එකෙත් බැලුවා මහත උන් බඩ බස්සපු හැටි.. පුදුම කැප කිරීමක් ඒක.. උඹ කිව්වා වගේ කාර්ඩියෝ ට වඩා අර HIIT එක තමා හොඳ... ඊයේ රෑත් වීඩියෝ බලද්දි එවෙලම ශූස් දෙකක් දාගෙන දුවන්න තරම් හිතුනා බන්... හෝමගම ජොගින් ට්‍රැක් එකක්වත් නෑ... උඹ කියලා තියෙනවා වගේ අර හති වැටිලා පණ යන්න ඕන්න මෙන්න සයිස් එකට එක්ස් සයිස් කරන්න වෙනවා... ම්ම්ම්හ්... පාරේ නිකන් දුවන්නත් බෑ ලැජ්ජයි බන්....

    කන එකත් කනවා බන් පැලෙන්න.. ඊයේයි පෙරේදයි දෙකේම දෙල් තිබ්බා.. කෑවා බඩ පැලෙන්න.. අද මඤ්ඤොක්කා... රෑටත් දෙසනවා බන් අලි බත් එකක්... දැක්කම නොකා ඉන්නත් බෑ බන්... පොඩ්ඩක් හිත හැදෙන්න කොමෙන්ටුවක් දාගෙන පලයල්ලකෝ...

    මොකටද බන් ලැජ්ජා වෙන්නෙ.. ඊට වඩා ලැජ්ජාවක් නෙ මාස හයේ බඩ..
    workout එක නෙවේ මචං first කෑම..
    ඔහොම carbs ගත්තොත් නම් බඩ බස්සන එක හීනයක්..
    carbs අඩුම කරල සීනි කන එක අඩුම කරපන්..
    උබට result එනකොට ආස හිතෙයි..
    රෑට කන එක නම් අඩුම කරපන් ඩයට් ප්ලැන් එකකට පලයන්..
    මොටිවෙට් වෙලා හිතට ගනින් කරලම තමයි නවත්තන්නෙ කියල..
    ලොකු බඩක් කියන්නෙ ලෙඩ ටිකත් කමින් සූන් කියන එක නෙ බන්..
    ගේමට බැහැපන්..

    මේ thread එකේම දාහන් progress එක..
    අපි සපෝර්ට් කරන්න..

    11.gif


    Ekawara godak kana eka natara karala podi podi meals 5k witara ganin. Lankawe ewun tama kanne raja kale dawasana kumburu kotanakota kapu widiyata :baffled:

    lajja wewi inna ehenm hamadama :no::no: karanna lajja nowi minissu monawa hithuwath wadak nahne

    :yes::yes::yes:
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    සෝයා මීට් කන්න හොද නැද්ද බන්...? සොය වේ ප්‍රෝටීන් පවා තියෙනවනෙ....? මම කන්න ආසම කෑමක් බන්...😒😒
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සෝයා මීට් කන්න හොද නැද්ද බන්...? සොය වේ ප්‍රෝටීන් පවා තියෙනවනෙ....? මම කන්න ආසම කෑමක් බන්...😒😒
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    සෝයා මීට් කන්න හොද නැද්ද බන්...? සොය වේ ප්‍රෝටීන් පවා තියෙනවනෙ....? මම කන්න ආසම කෑමක් බන්...😒😒

    සෝයා මීට් කන්න හොද නැද්ද බන්...? සොය වේ ප්‍රෝටීන් පවා තියෙනවනෙ....? මම කන්න ආසම කෑමක් බන්...😒😒

    ඉදල හිටලා කාපං බන්..
    ඩේලි කන්න එපා..


     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මචං මගෙ බඩක් නැහැ. බඩ Flat ... ඒත් Love Handles අඩු වෙන්නෙ නැහැනෙ... බඩට ගහලම එපා වෙනව.:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මචං මගෙ බඩක් නැහැ. බඩ Flat ... ඒත් Love Handles අඩු වෙන්නෙ නැහැනෙ... බඩට ගහලම එපා වෙනව.:(

    fat නෙ මචං.. කලින් thread එකේ කිව්වෙත් ඕක තමයි..
    බඩට ගැහුව කියල බඩේ ෆැට් නැති කරන්න බෑ..
    love handles නැති කරන්න නම් කාර්ඩියෝ කරපන් බැහැල..
    නිකන් ම නැති වෙයි..
    අනික gym එකේ මැරිල වැඩක් නෑ carbs,සීනි පුලුවන් තරම් කාල gym ගිහින්..
    fat burn වෙන්නෙ නම් නෑ ඉතින්..

    ඇගේ එක තැනක තියන fat burn කරන්න බෑ බන් මුළු ඇගේම තමයි අඩු කරන්න ඕන..
    බඩට කොච්චර ගැහුවත් තේරුමක් නෑ..
     
    • Like
    Reactions: JesonRulez

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Jara Unak Hedila Hodatama Amaru Una.. Doca kiuva masayak vithara Mokuth Karanna yanna Epa Kiyala.. Dan masa 2k una.. Apahu Patan Ganna gemma ganna Behe Behe Vage..:(:(:(
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    kohenda gaththe? heart rate eka Calories balanna puluwanida?

    අඩේ සොරි මචෝ රිප්ලයි කරන්ඩ බැරිවුණා :( කුරුණෑගලින් ගත්තේ ඔය ඔක්කොම කරගත්තකි මට නම් කිසි අවුලක් නෑ තාම
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,646
    2,338
    113
    අඩේ සොරි මචෝ රිප්ලයි කරන්ඩ බැරිවුණා :( කුරුණෑගලින් ගත්තේ ඔය ඔක්කොම කරගත්තකි මට නම් කිසි අවුලක් නෑ තාම

    Thanks machan reviews balanawa me tike hoda ekak ganna :rolleyes:
     

    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    Machan kalin satiye squat gahanakota yati bada hariye podi pain ekak enawa. 50kg dala gehuwe. Me satiye bara poddak adu karala 45k thama gahuwe but last set eke meda hariyedi wage ayeth podi pain ekak awa... hernia liine ekakda danne ne ne bn
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,646
    2,338
    113
    Machan kalin satiye squat gahanakota yati bada hariye podi pain ekak enawa. 50kg dala gehuwe. Me satiye bara poddak adu karala 45k thama gahuwe but last set eke meda hariyedi wage ayeth podi pain ekak awa... hernia liine ekakda danne ne ne bn

    Position waradida danne nah kmath set eke anthima reps 2-3 amarui ekenlune mussel hadenawa kiyanne BMP
     
    • Like
    Reactions: tharndu9

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ado ehema nam whey protein wlath soya thiyawane :confused:
    ehanam whey protein ganna ekath hoda na ne bola:shocked:
    soya contain nathi whey protein thiyanawa da ban

    soy lecithin පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නෙ whey වල..
    ඒක එච්චරම අවුලක් නෑ..