උඹ කරන Leg Workouts ටික මොනවද....? Squat එකේ Reps & Sets කීයක් ගහනවද...?
leg extension,squats,standing calf raises,leg curl
squats 8x4
අඩේ පට්ට දුකයි බන්.. පට්ට බඩ ගෙඩියක් තියෙන්නෙ.. ඉරට්ටකට ලබු ගෙඩියක් ගහලා වගේ... මාස 6ක බඩක් තියෙනවා බන්... කෙල්ලත් බයිනවා බන්...පාරේ යන්න බෑ... ශර්ට් අඳින්න බෑ.. වස ලැජ්ජාව.. මුන ගැහෙන හැම එකාම අහනවා මොකද බන් ඔය බඩ කියලා.. අන්කල් ටයිප්ලු...
ඉස්සර කලිසමක් ඇඳ ගන්න බඩක් තිබ්බේ නැති මට දැන් කැ* බඩක් ඇවිත්... උඹේ ත්රේඩ් එක බලලා මොරාල් එකක් ආවා බන්.. ඒත් අවම අවුරුද්දක් වත් යන්න වෙයි මේ බඩ බස්සන්න.. සෑහෙන්න මහන්සි වෙන්න ඕන පාටයි... යූටියුබ් එකෙත් බැලුවා මහත උන් බඩ බස්සපු හැටි.. පුදුම කැප කිරීමක් ඒක.. උඹ කිව්වා වගේ කාර්ඩියෝ ට වඩා අර HIIT එක තමා හොඳ... ඊයේ රෑත් වීඩියෝ බලද්දි එවෙලම ශූස් දෙකක් දාගෙන දුවන්න තරම් හිතුනා බන්... හෝමගම ජොගින් ට්රැක් එකක්වත් නෑ... උඹ කියලා තියෙනවා වගේ අර හති වැටිලා පණ යන්න ඕන්න මෙන්න සයිස් එකට එක්ස් සයිස් කරන්න වෙනවා... ම්ම්ම්හ්... පාරේ නිකන් දුවන්නත් බෑ ලැජ්ජයි බන්....
කන එකත් කනවා බන් පැලෙන්න.. ඊයේයි පෙරේදයි දෙකේම දෙල් තිබ්බා.. කෑවා බඩ පැලෙන්න.. අද මඤ්ඤොක්කා... රෑටත් දෙසනවා බන් අලි බත් එකක්... දැක්කම නොකා ඉන්නත් බෑ බන්... පොඩ්ඩක් හිත හැදෙන්න කොමෙන්ටුවක් දාගෙන පලයල්ලකෝ...
මොකටද බන් ලැජ්ජා වෙන්නෙ.. ඊට වඩා ලැජ්ජාවක් නෙ මාස හයේ බඩ..
workout එක නෙවේ මචං first කෑම..
ඔහොම carbs ගත්තොත් නම් බඩ බස්සන එක හීනයක්..
carbs අඩුම කරල සීනි කන එක අඩුම කරපන්..
උබට result එනකොට ආස හිතෙයි..
රෑට කන එක නම් අඩුම කරපන් ඩයට් ප්ලැන් එකකට පලයන්..
මොටිවෙට් වෙලා හිතට ගනින් කරලම තමයි නවත්තන්නෙ කියල..
ලොකු බඩක් කියන්නෙ ලෙඩ ටිකත් කමින් සූන් කියන එක නෙ බන්..
ගේමට බැහැපන්..
මේ thread එකේම දාහන් progress එක..
අපි සපෝර්ට් කරන්න..
Ekawara godak kana eka natara karala podi podi meals 5k witara ganin. Lankawe ewun tama kanne raja kale dawasana kumburu kotanakota kapu widiyata![]()
lajja wewi inna ehenm hamadamakaranna lajja nowi minissu monawa hithuwath wadak nahne







