ආධුනිකයෙක්ට පොටොසොප් පටන් ගන්න හොඳ මොන වගේ වර්සන් එකක්ද?
දැනට මගේ ගාව සීසී එක තියෙන්නේ.![]()
එහෙම එකක් නෑ මචෝ තියන එකෙක්න් kකරන්න.මොකද වැඩ කරන්න වෙන්නෙ ඒකෙන්නෙ ඉදිරියට

ආධුනිකයෙක්ට පොටොසොප් පටන් ගන්න හොඳ මොන වගේ වර්සන් එකක්ද?
දැනට මගේ ගාව සීසී එක තියෙන්නේ.![]()

ආධුනිකයෙක්ට පොටොසොප් පටන් ගන්න හොඳ මොන වගේ වර්සන් එකක්ද?
දැනට මගේ ගාව සීසී එක තියෙන්නේ.![]()
තියෙන අලුත්ම එක දාපන් බන්.එහෙම එකක් නෑ මචෝ තියන එකෙක්න් kකරන්න.මොකද වැඩ කරන්න වෙන්නෙ ඒකෙන්නෙ ඉදිරියට![]()

ආධුනිකයෙක්ට පොටොසොප් පටන් ගන්න හොඳ මොන වගේ වර්සන් එකක්ද?
දැනට මගේ ගාව සීසී එක තියෙන්නේ.![]()
තියෙන අලුත්ම එක දාපන් බන්.
ඉතින් අලුත් වෙන්න වෙන්න තියෙන වැඩ කෑලි වෙනස් වෙනවනේ.![]()

cc 2017 දාපන් මචන්. ලගදි තවත් අලුත් එකක් එනවා.ඒ කියන්නේ සීසී අවුලක් නැතිද?
cs6 නැත්නම් හොඳද?

ෆයර්වෝල් එකෙන් බ්ලොක් කරනම් හරිනේද.ළගකදි ඉදන් කොරල් ඩ්රෝ සොෆ්ට්වෙයා එකේ හොර කොපි අල්ලනවා.. කොහොම ට්රැක් කරනවද දන්නෙ නැහැ. මගේ මැෂින් දෙකකටම කෙළ වුනා.. මුලින්ම මැසේජ් බොක්ස් එකක් ඇවිත් කියනවා අපි පාවිච්චි කරන්නෙ හොර කොපියක්.. හරි එකක් ගන්න. එහෙම කරොත් 50% ඩිස්කවුන්ට් දෙනවා කියල... ඒ එක්කම කොරල් වල බාගෙට බාගයක් ෆන්ෂන් ඩිසේබල් කරනවා. වැඩ කරන්නම බැහැ. රිී ඉන්ස්ටෝල් කරල දැම්මත් හරි යන්නෙ නැහැ.. අන්තිමට ෆෝමැට් කරලම දාන්න උනා...

cc 2017 දාපන් මචන්. ලගදි තවත් අලුත් එකක් එනවා.
බොරු වැඩක් පරණ සොෆ්ට්වෙයාර් ඉගෙන ගන්නේ සමහර ටුල්ස් එහෙම වෙනස් කරලා යුස් කරන්න පහසු විදිහට එනවනේ..
අලුත්ම එකෙන් පටන් ගන්න ..එතකොට ඔක්කොම ඉගන ගන්න පුළුවන්නේ ..
ඉතින් බන් පරන එකෙන් පුරුදු වෙලා අලුත් එකෙන් වැඩ කරන්න සෙට් උනාම උබ kඔහොමද හුගු වෙන්නෙ? එක පාර කර ගන්නව ලේසිනෙ.![]()

Good work bro... keep it up
Graphic vector art free download karanna hoda site ekak mn dennam
www.freepik.com
meka godak hoda site ekak machan
ඒ කියන්නේ සීසී අවුලක් නැතිද?
cs6 නැත්නම් හොඳද?