✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ආධුනිකයෙක්ට පොටොසොප් පටන් ගන්න හොඳ මොන වගේ වර්සන් එකක්ද? :D
    දැනට මගේ ගාව සීසී එක තියෙන්නේ.
    :confused:

    එහෙම එකක් නෑ මචෝ තියන එකෙක්න් kකරන්න.මොකද වැඩ කරන්න වෙන්නෙ ඒකෙන්නෙ ඉදිරියට :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ආධුනිකයෙක්ට පොටොසොප් පටන් ගන්න හොඳ මොන වගේ වර්සන් එකක්ද? :D
    දැනට මගේ ගාව සීසී එක තියෙන්නේ.
    :confused:
    :baffled: තියෙන අලුත්ම එක දාපන් බන්.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,117
    1
    16,496
    113
    −273.15°C
    එහෙම එකක් නෑ මචෝ තියන එකෙක්න් kකරන්න.මොකද වැඩ කරන්න වෙන්නෙ ඒකෙන්නෙ ඉදිරියට :yes:

    ඉතින් අලුත් වෙන්න වෙන්න තියෙන වැඩ කෑලි වෙනස් වෙනවනේ.:confused:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ආධුනිකයෙක්ට පොටොසොප් පටන් ගන්න හොඳ මොන වගේ වර්සන් එකක්ද? :D
    දැනට මගේ ගාව සීසී එක තියෙන්නේ.
    :confused:

    අලුත්ම එකෙන් පටන් ගන්න ..එතකොට ඔක්කොම ඉගන ගන්න පුළුවන්නේ ..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඉතින් අලුත් වෙන්න වෙන්න තියෙන වැඩ කෑලි වෙනස් වෙනවනේ.:confused:

    ඉතින් බන් පරන එකෙන් පුරුදු වෙලා අලුත් එකෙන් වැඩ කරන්න සෙට් උනාම උබ kඔහොමද හුගු වෙන්නෙ? එක පාර කර ගන්නව ලේසිනෙ. :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඒ කියන්නේ සීසී අවුලක් නැතිද?
    cs6 නැත්නම් හොඳද?
    cc 2017 දාපන් මචන්. ලගදි තවත් අලුත් එකක් එනවා. :yes:
    බොරු වැඩක් පරණ සොෆ්ට්වෙයාර් ඉගෙන ගන්නේ සමහර ටුල්ස් එහෙම වෙනස් කරලා යුස් කරන්න පහසු විදිහට එනවනේ..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ළගකදි ඉදන් කොරල් ඩ්‍රෝ සොෆ්ට්වෙයා එකේ හොර කොපි අල්ලනවා.. කොහොම ට්‍රැක් කරනවද දන්නෙ නැහැ. මගේ මැෂින් දෙකකටම කෙළ වුනා.. මුලින්ම මැසේජ් බොක්ස් එකක් ඇවිත් කියනවා අපි පාවිච්චි කරන්නෙ හොර කොපියක්.. හරි එකක් ගන්න. එහෙම කරොත් 50% ඩිස්කවුන්ට් දෙනවා කියල... ඒ එක්කම කොරල් වල බාගෙට බාගයක් ෆන්ෂන් ඩිසේබල් කරනවා. වැඩ කරන්නම බැහැ. රිී ඉන්ස්ටෝල් කරල දැම්මත් හරි යන්නෙ නැහැ.. අන්තිමට ෆෝමැට් කරලම දාන්න උනා...
    ෆයර්වෝල් එකෙන් බ්ලොක් කරනම් හරිනේද. :confused:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,117
    1
    16,496
    113
    −273.15°C
    cc 2017 දාපන් මචන්. ලගදි තවත් අලුත් එකක් එනවා. :yes:
    බොරු වැඩක් පරණ සොෆ්ට්වෙයාර් ඉගෙන ගන්නේ සමහර ටුල්ස් එහෙම වෙනස් කරලා යුස් කරන්න පහසු විදිහට එනවනේ..

    අලුත්ම එකෙන් පටන් ගන්න ..එතකොට ඔක්කොම ඉගන ගන්න පුළුවන්නේ ..

    ඉතින් බන් පරන එකෙන් පුරුදු වෙලා අලුත් එකෙන් වැඩ කරන්න සෙට් උනාම උබ kඔහොමද හුගු වෙන්නෙ? එක පාර කර ගන්නව ලේසිනෙ. :yes:

    තෑන්ක්ස් ආ...:D
     
    • Like
    Reactions: thusitharhm

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    GraphicRiver-50PremiumActionsSet20439554.jpg

    https://sendit.cloud/66kb2maz7hrq:yes::yes:
     
    • Like
    Reactions: tintinonline

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඒ කියන්නේ සීසී අවුලක් නැතිද?
    cs6 නැත්නම් හොඳද?

    CC එක තමයි හොද , මේකේ ගොඩක් Features තියෙනවා . 2017 වර්ෂන්ස් එක හොදයි

    අනික දැන් CS6 වලින් පස්සේ CS release කරන්නේ නැ දැන් එන්නේ cc ..

    cc 2017 ට හොද රැම් vga ඕනේ හැබැයි