✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අම්මටසිරි පිටු 14ක් ගිහිල්ලනේ යකෝ මම දකිනකොට
    :baffled::baffled::baffled:

    ඩිසයිනින් ගැන ටියුටෝරියල් දාන්න නම් වෙලාවක් නෑ මේ ටිකේ
    ඒත් පුලුවන් වෙලාවට ට්‍රයි එකක් දෙන්නම් පොඩි වැඩ කෑලි ටිකක් එහෙම කියලා දෙන්න
    ඩිජිටල් පේපර් ප්‍රින්ටින් ගැන මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඒත් අහපල්ලා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Dark Light Photoshop Action

    eo5miNd.jpg

    https://sendit.cloud/zqnlwuzpv2lg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    අම්මටසිරි පිටු 14ක් ගිහිල්ලනේ යකෝ මම දකිනකොට
    :baffled::baffled::baffled:

    ඩිසයිනින් ගැන ටියුටෝරියල් දාන්න නම් වෙලාවක් නෑ මේ ටිකේ
    ඒත් පුලුවන් වෙලාවට ට්‍රයි එකක් දෙන්නම් පොඩි වැඩ කෑලි ටිකක් එහෙම කියලා දෙන්න
    ඩිජිටල් පේපර් ප්‍රින්ටින් ගැන මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඒත් අහපල්ලා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :love:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    :D:love:
    TFS machan 12+​

    ආයුබෝවන් ලොක්කා. :yes:
    අනිවා දාපන්ඔ. ඔයා නැතිව බෑ :love:
    12+​
     
    • Like
    Reactions: .amda

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ane na machan. mama oya site ekakin aran damme. nulledpk.com kiyala. mamath thama igena gannawane.:yes:

    Eke thiyena okkoma dana epa meka slow wenawa..

    Site eka witharak dammanam iwarayine...

    Thaman upload karana ekak nam kamakuth na..

    Meka prashna gana sakachcha karanna hadala thiyenne ..nathuwa..internet eke thiyena hama reddak ma meke obanna neme..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    Eke thiyena okkoma dana epa meka slow wenawa..

    Site eka witharak dammanam iwarayine...

    Thaman upload karana ekak nam kamakuth na..

    Meka prashna gana sakachcha karanna hadala thiyenne ..nathuwa..internet eke thiyena hama reddak ma meke obanna neme..

    හරි හර් බන් එහෙම කියන්න එපා :D ඌ ගැම්මටනෙ ශෙයාර් කරේ උගෙ කාලෙ නාස්ති කරන්. දැන් සයිට් එකත් දන්න්වානෙ. :yes::yes: :love:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Eke thiyena okkoma dana epa meka slow wenawa..

    Site eka witharak dammanam iwarayine...

    Thaman upload karana ekak nam kamakuth na..

    Meka prashna gana sakachcha karanna hadala thiyenne ..nathuwa..internet eke thiyena hama reddak ma meke obanna neme..

    aaa ehemai ne. hari ehenam uba idapan. mama ayin wennam meken.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක කියලා දෙන්න ඕන දෙයක්ද කියලත් හිතෙන්න පුලුවන්
    ගොඩක් ලේසිම වගේම වැදගත් වෙන command එකක්
    ඒත් ගොඩක් උන් මේක දන්නේ නෑ
    :rofl::rofl::rofl::P:P:P

    reset bounding box

    Object<Transform<Reset Bounding Box

    preview.png

    මොකක් හරි කොටුවක් එහෙම ඇලේට ඇන්දම ඒකේ නොඩ්ස් ටිකත් ඇලවෙනවනේ
    එතකොට ලොකු පොඩි කරන්න පැත්තට අදින්න ගියාම කරදරයි සමහර වෙලාවට
    මේ command එක දුන්නම ආයෙත් එක කෙලින් අතට එනවා

    3.jpg

    මේ මගුල කියන්න තේරෙන්නේ නෑ කරලම බලපල්ලා
    :baffled::baffled::baffled::angry::angry::angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඩ සොට්ටයාර් එක ඉලස්ට්‍රේටර් නැත්තම් කොරල් එකේ මේක හොයයි
    :baffled::baffled::baffled::baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    මේක කියලා දෙන්න ඕන දෙයක්ද කියලත් හිතෙන්න පුලුවන්

    මේ මගුල කියන්න තේරෙන්නේ නෑ කරලම බලපල්ලා
    :baffled::baffled::baffled::angry::angry::angry:
    :baffled: යකෝ ඕක මීටර් උනේ නැහැනේ මෙච්චර කල්. :rofl::rofl:
    එල එල :love:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    aaa ehemai ne. hari ehenam uba idapan. mama ayin wennam meken.

    මේ මේ නිකන් ඉදපන් අපි මුකුත් කීවෙ නෑනෙ. පාඩුවෙ ඉදපන් උබ නොදාන්න අපි කවුරුත් දන්නෙ නෑනෙ. :D:D යන්න එපා ආපු ගමන් දෙන්නම ඉදපල්ල.