- Mayan19 උබට විඩියෝ ඕන නම් -

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,644
    4,242
    113
    uba nisades/ kawi liyannath dannawa da:shocked: sha lokka sha.. mara lassana kawiyak ne. please improve :lol:

    ඔවුන් ඔබව විශ්වාස කළාද?
    පටිගත කිරීම සමග එකඟ වේ.
    මම හොඳින් දකිමි
    එච්චර මෝඩයෙක් නෙවෙයිද?
    මම පොලිස් නිලධාරියා දිනය හෝ වේලාව නොදන්නා නමුත්, ඔහු දුරකථනය රැගෙන යන අතර ඔබ කතා කරන අතරතුර ඔහු වාර්තා කරයි.
    CID පවා එය නොකරයි
    මම ඒ තත්වයේදී මම ඔහුගේ පොලිස් හැඳුනුම් අංකය මතකයට නඟන්නෙමි. මා කතා කරන්නේ කා වෙතදැයි පරීක්ෂා කිරීමට ආසන්නතම පොලිස් ස්ථානයට කැඳවන්න.

    එය හැඳින්වූ පොදු අර්ථය
    ඔබ එය ගුවන් පථයක් කියා.
    ඕහ් නියමයි

    ඔයා පොලිස් නිලධාරියෙක් වෙන්න ඕනේ

    එහෙනම් මම යාපනයේ ඉන්නවා නම් ඔයා මාව බලන්න එන්නම්.
    හහ් හොඳ දැනගන්න

    එය ඇත්තටම අමාරු ඇයි?
    ඔබ ඔබේ නම හෝ ජංගම දුරකථන අංකය එම පුද්ගලයා වෙත ලබා දෙන්නේ නම් ඔහු වහාම පොලිස් ස්ථානය වෙත පැමිණෙන අතර ඔහු ගමන් කරන විට ඔබට දැනුම් දෙනු ඇත.

    එබැවින් එම ස්ථානයේ සිටින ඕනෑම අයෙකුගේ ඡායාරූප ගත කිරීමට ඉඩ දෙන ලෙස ඔබේ පොලිස් නිලධාරින්ට ස්ථානයෙන් දැනුම් දී ඇත.

    පුදුමාකාරයි.
    හරිම පුදුමයි
    ඇත්තටම ඔබ පොලිස් නිලධාරියෙක්ද?

    :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    rap seen ekakata hodai :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    $200ක් දැම්මොත් දවස් 21කින් $30ක ලාභයක් ලැබෙනවා
    $1000ක් දැම්මොත් දවස් 105කින් $180ක ලාභයක් ලැබෙනවා
    $2000ක් දැම්මොත් දවස් 210කින් $440ක ලාභයක් ලැබෙනවා

    dawas 4i labaya zero dn iin kuli wedakatawat pala :lol:

    :rofl::rofl::rofl:මේවට නම් හොදටම රිදෙයි පල් හොරාට...සිහින ලෝකෙ බොද වෙලා අද.. :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Zoomline & Mayan19 both bluffing. but Mayaln19 is less bluffing. that the reason he failed in this bluffing game :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    එළකිරියට සින්නක්කර ඔප්පු ලියාගන්න ට‍්‍රයි කරපුවාම අන්තිම සිද්ද වෙන්නෙ ඔය දේ තමයි.... කල්ලතෝනි බිස්නස් කරන්න ගියහමත් ඔහොම වෙනවා..

    අන්තිමට පොලිස්කාරයොයි, හොරුයි ඔක්කොම එකම පීචං බෝට්ටුවෙ හබල් ගහනවා.... හබල් ගහනවා විතරක් නෙවෙයි මුලූ කිරියම ගඳ ගස්වනවා....

    :rofl::rofl::rofl::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වීඩියොත් නෑ ත්‍රෙඩ් 5කුත් නෑ බස් ටිකටුත් නෑ රෙඩාව මීට් උනෙත් නෑ බිස්නස් එකත් නෑ අන්තිමට ඉතුරු උනේ මල්පෝච්චි හා කණුවක මතකෙ විතරයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,644
    4,242
    113
    වීඩියොත් නෑ ත්‍රෙඩ් 5කුත් නෑ බස් ටිකටුත් නෑ රෙඩාව මීට් උනෙත් නෑ බිස්නස් එකත් නෑ අන්තිමට ඉතුරු උනේ මල්පෝච්චි හා කණුවක මතකෙ විතරයි

    :rofl::rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,755
    16,870
    113
    Kottawa
    වීඩියොත් නෑ ත්‍රෙඩ් 5කුත් නෑ බස් ටිකටුත් නෑ රෙඩාව මීට් උනෙත් නෑ බිස්නස් එකත් නෑ අන්තිමට ඉතුරු උනේ මල්පෝච්චි හා කණුවක මතකෙ විතරයි

    :lol:
    පව් බන් අපි :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වීඩියොත් නෑ ත්‍රෙඩ් 5කුත් නෑ බස් ටිකටුත් නෑ රෙඩාව මීට් උනෙත් නෑ බිස්නස් එකත් නෑ අන්තිමට ඉතුරු උනේ මල්පෝච්චි හා කණුවක මතකෙ විතරයි

    අපේ කාලෙ නම් මේවා ඉවර උනේ දෙතුන් දෙනෙක් කිරියෙන් ගිහින්.. එක්කො මීට් වෙලා හොම්බට ඇනල.. අපේ හාමුදුරුවනේ..
    දැන් හැදෙන උන් මෙලෝ නෑ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හෙනයා;22230898 said:
    :lol:
    පව් බන් අපි :sorry:

    සූම්ලයින් කිව්වනේ ඌ රෙඩාගෙ හොටෙල් එකට ගිහින් එනවා කියලා..
    තව කවුද එකෙක් සම්බන්ධ වෙනවාත් කිව්වා.
    මූට යන්න පුලුවන් දවස රෙඩාඔන්ලයින් ආවම දැනුම් දීලා
    මේකේ විසඳුමක් හොයමු :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    සූම්ලයින් කිව්වනේ ඌ රෙඩාගෙ හොටෙල් එකට ගිහින් එනවා කියලා..
    තව කවුද එකෙක් සම්බන්ධ වෙනවාත් කිව්වා.
    මූට යන්න පුලුවන් දවස රෙඩාඔන්ලයින් ආවම දැනුම් දීලා
    මේකේ විසඳුමක් හොයමු :baffled:
    මට ඕනම දවසක පුළුවන්
    රෙඩ් ෆ්‍රේම් හැමදාම හොටෙල් එකේ නැහැලුනේ, මොකද්ද ඔෆිස් එකක නෙ ඉන්නෙ
    රෙඩ් ෆ්‍රේම්ට පුළුවන් දවසක මට පුළුවන්
    ඌ මට කකුලට වෙඩි තියනවා කියලා තැන් කීපෙකම දැක්කා
    ඔන්න ඔහෙ ගිහින් වෙඩිත් කාලා එනවා :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අපේ කාලෙ නම් මේවා ඉවර උනේ දෙතුන් දෙනෙක් කිරියෙන් ගිහින්.. එක්කො මීට් වෙලා හොම්බට ඇනල.. අපේ හාමුදුරුවනේ..
    දැන් හැදෙන උන් මෙලෝ නෑ..

    අන්නේකයි...

    (පස්සේ ෆේක් වලින් එන එක වෙනම දෙයක්... ඒකෙන් ආවමත් රිදවගන්න එක පෙර මොකක්දෝ කර්මයක් ):yes: