✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    උඹලා කා ගාව හරි DIN Full Font Pack එකම තියෙනවාද? හෙව්වා හෙව්වා හම්බුනේ නෑ බන්. Full Family Pack එකම ඕන
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,986
    113
    Ohio, USA

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    උඹලා කා ගාව හරි DIN Full Font Pack එකම තියෙනවාද? හෙව්වා හෙව්වා හම්බුනේ නෑ බන්. Full Family Pack එකම ඕන
    උඩ තියෙන්නේ එක වෙන්න ඕනා ෆොන්ට් 9ක් තියෙනව.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    හෙනයා;22230879 said:
    මෙතනින් ටයිප්සෙටින් උදව් බලාපොරොත්තු වෙන්න බැරිද? :sorry:
    :sorry: ටයිපින් බැරිය.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    හෙනයා;22230907 said:
    short note එකක් booklet විදිහට දාල ප්‍රින්ට් අවුට් ගන්න ක්‍රමයක් ? :(
    ටයිප් කරලා දීපන් layout එක හදල දෙන්නම් උබට ප්‍රින්ට් කරගන්න. :dull::P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,986
    113
    Ohio, USA
    මටත් තියෙනව ඉල්ලගන්න සෙට් එකක්. :(

    puluwan deyak nam Kidney eka wikunala hari genath denna puluwan.. hoyaganna puluwannam thamai ithin.. kokatath Kiyapan balanna Fonts Tika. mama try ekak dennam uparimayenma..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නං වෘත්තීමය වශයෙන් ග්‍රැෆික් ඩිසයිනින් දන්නේ නෑ. නමුත් ඉතිං මගේ ලෝගෝ එක, දුර පලාතක පෞද්ගලික රෝහලක ලෝගෝ වගේ ඒව කරල තියනවා.

    මම ඇදපු මගේ ලෝගෝ එක 3ඩී කර ගැනීමේ අවශ්‍යතාවයක් තියනවා ඒක නං මම දන්නේ නෑ. :(
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,986
    113
    Ohio, USA
    මම නං වෘත්තීමය වශයෙන් ග්‍රැෆික් ඩිසයිනින් දන්නේ නෑ. නමුත් ඉතිං මගේ ලෝගෝ එක, දුර පලාතක පෞද්ගලික රෝහලක ලෝගෝ වගේ ඒව කරල තියනවා.

    මම ඇදපු මගේ ලෝගෝ එක 3ඩී කර ගැනීමේ අවශ්‍යතාවයක් තියනවා ඒක නං මම දන්නේ නෑ. :(

    EPS file eka share kalaanam apitath try ekak denna thibuna...
     
    • Like
    Reactions: RottenCOLT

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මම නං වෘත්තීමය වශයෙන් ග්‍රැෆික් ඩිසයිනින් දන්නේ නෑ. නමුත් ඉතිං මගේ ලෝගෝ එක, දුර පලාතක පෞද්ගලික රෝහලක ලෝගෝ වගේ ඒව කරල තියනවා.

    මම ඇදපු මගේ ලෝගෝ එක 3ඩී කර ගැනීමේ අවශ්‍යතාවයක් තියනවා ඒක නං මම දන්නේ නෑ. :(

    3D karana aya athi awama help ekak labei :D
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    onna math subSkype una sahenna wadagath Night Time data walata karaganna deyak nathuwa thibbe, mewa thama sahenna watinne :D

    Uba nam deyyek putha Rep X+Y=?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    puluwan deyak nam Kidney eka wikunala hari genath denna puluwan.. hoyaganna puluwannam thamai ithin.. kokatath Kiyapan balanna Fonts Tika. mama try ekak dennam uparimayenma..

    thanks.
    complete family තමයි ඕන මේවාල.
    --- එකක් තිබිලා මම ගාව දැක්කේ නැහැ.
    georgia
    palatino

    තව dharma gothic වගේ display font ටිකකුත් ඕනා. :D
    mBTTH0yK6Q8mxfQHk2L6Pxbp7oHoQ1MOAAAAAElFTkSuQmCC
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    මම ඇදපු මගේ ලෝගෝ එක 3ඩී කර ගැනීමේ අවශ්‍යතාවයක් තියනවා ඒක නං මම දන්නේ නෑ. :(
    :baffled: තේරුනේ නැහැ. කටුස්සා කියන්න වගේ පැහැදිලිව කිව්වනම් පැහැදිලිව උත්තරයක් දෙන්න තිබ්බ.