Company Tax Help

Frodo baggins

Member
Dec 26, 2008
50
3
0
Shire
මචන්ලා දන්නා කෙනෙක් කියනවද?කොහොමද Private Limited Company එකක tax handle ප්‍රතිශත calculate වෙන්නේ කොහොමද කියලා?

වාර්ෂික අදායම කොපමණ මුදලක් අවාමද tax ගෙවන්න ඕන..ඒ කොයි තරම් මුදලක්ද?

කොහොමද අදායම Calculate කරන්නේ?

building rent,electricity bill,employer salary අයින් කරලා එන Pure profit එකටද Tax ගෙවන්නේ?

PVT එකක් ඇටෙව්වා..දැන් tax ගෙවන විදිය තේරෙන්නේ නැහැ... :(

please help
 
  • Like
Reactions: Rhaegar Targaryen

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචන්ලා දන්නා කෙනෙක් කියනවද?කොහොමද Private Limited Company එකක tax handle ප්‍රතිශත calculate වෙන්නේ කොහොමද කියලා?

    වාර්ෂික අදායම කොපමණ මුදලක් අවාමද tax ගෙවන්න ඕන..ඒ කොයි තරම් මුදලක්ද?

    කොහොමද අදායම Calculate කරන්නේ?

    building rent,electricity bill,employer salary අයින් කරලා එන Pure profit එකටද Tax ගෙවන්නේ?

    PVT එකක් ඇටෙව්වා..දැන් tax ගෙවන විදිය තේරෙන්නේ නැහැ... :(

    please help

    sector anuwa Tax wenas (Tax on net profit) . tax gewaddi gewanne taxable profit ekata eka net eken wenas wenne depreciate walata capital allowance allocation denawa . rent utility bills tax deductible. Vat collection wenawa nam paid n received eke difference 1anuuwa gewanna one or claim krnna pluwan.:yes:
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    284
    56
    28
    Simply kiwwoth ube business eken kiyak ahri profit ekak thiyenawa nam ekata tax gewanna oni. Eka rupiyalak unath. Tax wala profit eka calculate karana vidiyak thiyenawa. Oya podi audit firm ekak alla gatta nam podi ganakata oya wada tika kara ganna puluwan
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහෙම ආවට ගියාට කියල දෙන්න බැ යකොව් . ගුරු මුෂ්ටි තියාගෙන තුටු පඩුරු තියන්න ඕනේ. හරි ද
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඒ කියන්නේ tax එක ගහන්න කියල පටන් ගන්න ප්රෝෆිට් ලිමිට් එකක් නැ....

    ඒ කියන්නේ අපි සේවකයන්ගේ පඩි ගෙවල බිල් ගෙවල ඉතිරි වෙන ප්රෝෆිට් එකට tax ගහනවා....???

    tax percentage එක කියක් වගේද වෙන්නේ?...
     
    • Like
    Reactions: JesonRulez

    Frodo baggins

    Member
    Dec 26, 2008
    50
    3
    0
    Shire
    sector anuwa Tax wenas (Tax on net profit) . tax gewaddi gewanne taxable profit ekata eka net eken wenas wenne depreciate walata capital allowance allocation denawa . rent utility bills tax deductible. Vat collection wenawa nam paid n received eke difference 1anuuwa gewanna one or claim krnna pluwan.:yes:

    මචන් දැන් මෙහෙම හිතමු...

    අපි IT software development company එකක් පටන් ගන්නවා

    දැන් එකට මුලින් laptop,tables අනන් මනං ගන්නවනේ...ඒවාට යන විදියට අඩු කරනවද අදායම calculate කරද්දී

    shareholder කෙනෙක්ට CEO කෙනෙක් වෙලා එයාට salary වෙන් කරන් ඒ මුදල shape එකේ අයින් කරන්න පුලුවන්ද?

    තව වෙන company වල වැඩ කරන කෙනෙක් business adviser වගේ තනතුරක් දාලා shape එකේ ඒ මුදල අයින් කරන්න පුලුවන්ද?

    දැවෙන ප්‍රශ්න :baffled:
     
    Last edited:

    Frodo baggins

    Member
    Dec 26, 2008
    50
    3
    0
    Shire
    ඒ කියන්නේ tax එක ගහන්න කියල පටන් ගන්න ප්රෝෆිට් ලිමිට් එකක් නැ....

    ඒ කියන්නේ අපි සේවකයන්ගේ පඩි ගෙවල බිල් ගෙවල ඉතිරි වෙන ප්රෝෆිට් එකට tax ගහනවා....???

    tax percentage එක කියක් වගේද වෙන්නේ?...

    සේරම tax වැඩි වෙනවා කියලා..මේකේ තියෙනවා..තේරෙන්නේ නම් නැහැ ගන්න විදිය :(

    http://taxsummaries.pwc.com/ID/Sri-Lanka-Corporate-Taxes-on-corporate-income
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මචන් දැන් මෙහෙම හිතමු...

    අපි IT software development company එකක් පටන් ගන්නවා

    දැන් එකට මුලින් laptop,tables අනන් මනං ගන්නවනේ...ඒවාට යන විදියට අඩු කරනවද අදායම calculate කරද්දී

    shareholder කෙනෙක්ට CEO කෙනෙක් වෙලා එයාට salary වෙන් කරන් ඒ මුදල shape එකේ අයින් කරන්න පුලුවන්ද?

    තව වෙන company වල වැඩ කරන කෙනෙක් business adviser වගේ තනතුරක් දාලා shape එකේ ඒ මුදල අයින් කරන්න පුලුවන්ද?

    දැවෙන ප්‍රශ්න :baffled:

    Me too having the same problem. :yes: :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒ කියන්නේ tax එක ගහන්න කියල පටන් ගන්න ප්රෝෆිට් ලිමිට් එකක් නැ....

    ඒ කියන්නේ අපි සේවකයන්ගේ පඩි ගෙවල බිල් ගෙවල ඉතිරි වෙන ප්රෝෆිට් එකට tax ගහනවා....???

    tax percentage එක කියක් වගේද වෙන්නේ?...

    මෙහෙමයි බන්. උබ මුලින්ම උබේ විකුණුම් ගිණුම් තියනවා, වියදම් ගිණුම් තියනවා

    විකුණුම් කිව්වහම උබට සල්ලි හම්බ උනාද, නයට විකුණුව ද අදාල නැ . අදාල කාලපරිච්ඡේදය ට එන ඔක්කොම එව්වා.
    වියදම් කිව්වහම උබ අදාල කාලපරිච්ඡේදය ට එන ඔක්කොම එව්වා. ලයිට් බිල ගෙව්වද නැද්ද කියල වෙඩක් නැ.

    ඊට පස්සේ තෝ ලේප්ටොප් ගන්නවා, වාහන ගන්නවා . ඔව්ව එකක් වත් තෝ වියදම් කියල දාන්නේ නැ . ඒවාට කියන්නේ වත්කම් කියලා. හෙබෙයි තොට පුළුවන් අව්රුද්ද ගානේ නිච්චිත ගානකක් කපා දාන්න. එකට කියන්නේ ක්ෂය කරනවා කියල. ක්ෂය කරනවා කියන එක ප්‍රයෝගික දෙයක්. උබ ලේප්ටොප් එකක් ගන්නවා මේ අව්රුදදේ , එන අව්රුදද වෙනකොට වටිනාකම අඩු වෙලා . ඉතින් එක පොත් පත් වල පෙන්නන්න, මොකක් හරි නිශ්චිත ප්‍රතිශතයක් (සාමාන්‍යයන් 25%) වගේ හෙම අවුරුද්දේ ම වියදමක් විදිහට පෙන්නවා. ක්ෂය කියන දේ මුදලින් යන්නේ නෙති උනත් අපි එක වියදමක් විදිහට දානවා .

    ඔය තියෙන්නේ ගිණුම් කරන ලාබය ගන්න විදිහ .

    ඕකට ටෙක්ස් ගෙවන්නේ නැ. ටෙක්ස් ගෙවන්නේ බදු වන ලාබය අරගෙන .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    Frodo baggins

    Member
    Dec 26, 2008
    50
    3
    0
    Shire
    මටත් ඔය tax සීන් එක දැනගන්න ඕනේ වෙලා තිබ්බේ...මටත් තම upset tax සීන් එක තමයි...​

    එකනේ මචන්...හරි details එකක් නැනේ..අල්ලලා කුඩුවේ දැම්මොත් :baffled:
     
    Frodo baggins

    Member
    Dec 26, 2008
    50
    3
    0
    Shire
    එහෙම ආවට ගියාට කියල දෙන්න බැ යකොව් . ගුරු මුෂ්ටි තියාගෙන තුටු පඩුරු තියන්න ඕනේ. හරි ද

    ගුරු පඩුරු දෙන්නම්... :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙහෙමයි බන්. උබ මුලින්ම උබේ විකුණුම් ගිණුම් තියනවා, වියදම් ගිණුම් තියනවා

    විකුණුම් කිව්වහම උබට සල්ලි හම්බ උනාද, නයට විකුණුව ද අදාල නැ . අදාල කාලපරිච්ඡේදය ට එන ඔක්කොම එව්වා.
    වියදම් කිව්වහම උබ අදාල කාලපරිච්ඡේදය ට එන ඔක්කොම එව්වා. ලයිට් බිල ගෙව්වද නැද්ද කියල වෙඩක් නැ.

    ඊට පස්සේ තෝ ලේප්ටොප් ගන්නවා, වාහන ගන්නවා . ඔව්ව එකක් වත් තෝ වියදම් කියල දාන්නේ නැ . ඒවාට කියන්නේ වත්කම් කියලා. හෙබෙයි තොට පුළුවන් අව්රුද්ද ගානේ නිච්චිත ගානකක් කපා දාන්න. එකට කියන්නේ ක්ෂය කරනවා කියල. ක්ෂය කරනවා කියන එක ප්‍රයෝගික දෙයක්. උබ ලේප්ටොප් එකක් ගන්නවා මේ අව්රුදදේ , එන අව්රුදද වෙනකොට වටිනාකම අඩු වෙලා . ඉතින් එක පොත් පත් වල පෙන්නන්න, මොකක් හරි නිශ්චිත ප්‍රතිශතයක් (සාමාන්‍යයන් 25%) වගේ හෙම අවුරුද්දේ ම වියදමක් විදිහට පෙන්නවා. ක්ෂය කියන දේ මුදලින් යන්නේ නෙති උනත් අපි එක වියදමක් විදිහට දානවා .

    ඔය තියෙන්නේ ගිණුම් කරන ලාබය ගන්න විදිහ .

    ඕකට ටෙක්ස් ගෙවන්නේ නැ. ටෙක්ස් ගෙවන්නේ බදු වන ලාබය අරගෙන .

    thank මචන්...වටින info ටිකක්....උද ඔක්කොම තේරුණා...මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරොත් වටිනවා....මේ අන්තිම කල්ල තේරුනේ නැ...

    ඕකට ටෙක්ස් ගෙවන්නේ නැ. ටෙක්ස් ගෙවන්නේ බදු වන ලාබය අරගෙන .

    ටෙක්ස් ගෙවන්නේ බදු වන ලාබය අරගෙන

    ඒ කියන්නේ මොකක්ද?​
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මචන්ලා දන්නා කෙනෙක් කියනවද?කොහොමද Private Limited Company එකක tax handle ප්‍රතිශත calculate වෙන්නේ කොහොමද කියලා?

    දැනට පවතින ප්‍රතිශත:
    බදු ගෙවිය යුතු ලාභය මිලියන 5 ට අඩුනම් බදු ගෙවිය යුතු ලාභයයෙන් 5% නැතිනම් 28%.

    වාර්ෂික අදායම කොපමණ මුදලක් අවාමද tax ගෙවන්න ඕන..ඒ කොයි තරම් මුදලක්ද?
    කොහොමද අදායම Calculate කරන්නේ?
    building rent,electricity bill,employer salary අයින් කරලා එන Pure profit එකටද Tax ගෙවන්නේ?

    අදායම මත ගෙවන බදු වෙන්නේ VAT, NBT වගේ ඒවා. ආදායම් බදු ගෙවන්නේ ආදායම් මත නොවේ ලාභය මතයි. හැබැයි මේ ලාභය කියන්නේ ගිණුම් වල පෙන්නලා දෙන ලාභය නෙවෙයි. බදු ගෙවිය යුතු ලාභය හොයන්න වෙනම ගණනය කිරීමේ ක්‍රමයක් තියෙනවා. බදු ගෙවිය යුතු ලාභය ගිණුම් වල පෙනෙන ලාභයට වඩා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. (විදුලිය, සේවක පඩි, ගොඩනැගිලි කුලිය සහ අනිකුත් බොහොමයක් වියදම් අඩු කරන්න පුළුවන්)

    .....