මේක ගැන නේ උබ කියන්නේ
මොකක් හරි උනාලු හැබැයි මොකක්ද කියල දන්නේ නැලු හැබැයි ෆේස් අයිඩී ෆේල් උනේ නැලු
චාමර මට ගහපන් දෙකේ දෙකේ පොල්ලකින්
EMINƎM;22229980 said:අම්මෝ යකෝ මූ හොදට කමෙන්ට් කරලා කරලා මේ වගේ එකක් කිව්වා කියහන්කෝ.අනේ බන් yahoo එකේ කමෙන්ට් ටික බලපංකො. ඒ writer ට apple එකෙන් ගෙවලා වගේ හරියට ඌ ලියලා තියෙන්නේ
![]()
Dawas 2,3 kin aththa naththa ei ne. Moko api maraganne.






