IPHONE X FAIL

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක ගැන නේ උබ කියන්නේ

    මොකක් හරි උනාලු හැබැයි මොකක්ද කියල දන්නේ නැලු හැබැයි ෆේස් අයිඩී ෆේල් උනේ නැලු

    චාමර මට ගහපන් දෙකේ දෙකේ පොල්ලකින්

    EMINƎM;22229980 said:
    අම්මෝ යකෝ මූ හොදට කමෙන්ට් කරලා කරලා මේ වගේ එකක් කිව්වා කියහන්කෝ. :lol::lol::lol::lol::lol::lol: අනේ බන් yahoo එකේ කමෙන්ට් ටික බලපංකො. ඒ writer ට apple එකෙන් ගෙවලා වගේ හරියට ඌ ලියලා තියෙන්නේ :P:P


    Dawas 2,3 kin aththa naththa ei ne. Moko api maraganne. :P

     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    Dawas 2,3 kin aththa naththa ei ne. Moko api maraganne. :P


    තව මොන ඇත්තක්ද බන් දවස් දෙක තුනකින් තව බොරු තමයි එලියට එන්නේ

    වැරදි වෙනව බන් ඒක අවුලක් නැ කියමුකො
    මෙහෙම බොරු කියන්නේ ඇයි කියපන්කො මුන් එකතු වෙලා
    පිලි ගන්න පුලුවන් ඒව නම් කමක් නැ

    මේ බොරු ඇහෙනකොට ඈපල් ගැන කල කිරෙනව

     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    8vyiw9.jpg
     
    Last edited:

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0

    meh who cares bun. Its pointless to argue with donkeys. I know there are lots of intelligent people gathered to this thread. so they will understand. :rolleyes:

    oh you're getting serious:rofl:
    i just forget to put lol smiley in the end of my previous reply.
    :rofl:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    දාඩිය දැම්මම ෆෙශල් රෙක් එක ෆේල් වෙනව නම් ඒක ගැන තව කතා කරන්න දෙයක් නැ යකෝ කොහොමත් :lol::lol:

    :lol::lol::lol:සිරාවට බන් නැත්නම් මුන හොදලා පිහලා තමා ලොක් එක අරින්ඩ වෙන්නෙ හැමවෙලෙම.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    :lol::lol::lol:සිරාවට බන් නැත්නම් මුන හොදලා පිහලා තමා ලොක් එක අරින්ඩ වෙන්නෙ හැමවෙලෙම.

    කොහොමද දාඩිය දාපු වෙලවක පෝන් එක අන්ලොක් කර ගන්න බැ කියන්නේ රෙදි නැනේ :P
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දැන් FaceID අන්ලොක් වෙන්නේ නෑ... s8 එකේ කොහොමද iris එක පොටෝ එකක් ඇල්ලුවම අන්ලොක් වෙන හැට්..... උපරිමයි සිකියුරිටි... රෙදි නෑ නේද...:lol::lol::lol::lol:

    S8 Free Bundle

    Get S8 Free C4 :rofl:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    heshana:22232268 said:
    දැන් FaceID අන්ලොක් වෙන්නේ නෑ... s8 එකේ කොහොමද iris එක පොටෝ එකක් ඇල්ලුවම අන්ලොක් වෙන හැට්..... උපරිමයි සිකියුරිටි... රෙදි නෑ නේද...:lol::lol::lol::lol:

    S8 Free Bundle

    Get S8 Free C4 :rofl:

    Itin bn fingerprint tynwane eke???
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අර සොන්සුන් උන් නේද ඇපල් එකට කන්ටේනර් 30 කින් ඇවිලා සල්ලි ගෙව්වේ හොරකම් කරලා නඩුව පැරදිලා... රෙදී නෑනේ...:lol::lol::lol::lol::lol: