
මුලින් ඉතින් idea පාරක් හොයාගන්න තමයි ඕනා එකට ගුගල් කරලා බලන්න ඕන. dribble, behance, pinterest වගේ සයිට් හොදා.
ඊට පස්සේ sketch එකක් ගහපන් කොලේක පැන්සලින්

පස්සේ කම්පුටර් එකට යනකොට එතොකොට වැඩ ලේසි.
software එකෙන් color palete එකක් හදාගන්නත් ඕනා තීම් එකට ගැලපෙන විදිහට.

ඉමේජ් වලින් හරි coolors,adobe kuler ඕවගේ සයිට් එකකින් ගන්නත් පුළුවන්.
පස්සේ ඉතින් අදින්න තියන්නේ. හිතල අදින්න බැහැ ඕවා ගොඩක්. ඉතින් ඇත්ත රුප හොයාගන්න ඕනා. ඒවා අරන් උඩින් තියලා අතයාවශයම ශේප් ටිකකින් හැඩේ ගන්න ඕනා උදා... ඔකේ බස් එක එහෙම. බස් එක බස් එකක් වෙන්නේ මොන ශේප් වලින්ද.
අනිත් දේවල්නම් එව්ලේට තමයි balance,contrast graphic design therory විකාර..
මේවා ඉතින් කියන්න ලේසි කරනකොට තමයි.
3570k එක හොදයි බන්. එක 3rd gen නේද.
ඔව් නිකන් බොරුවට සල්ලි වියදම් කරන්න ඕනා නැහැ ගන්න පුලුවන්නම්.
ssd එකක් තියෙන එකනම් ගොඩක් හොදයි.
ram එහෙම පස්සේ දාගන්න පුළුවන්නේ මදි වෙනකොට.