✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,889
    20,060
    113
    Panadura
    කාලෙකට ඉස්සෙල්ලා ඩිසයින් වලට අදාලව දාපු පරණ ත්‍රෙඩ් ටිකක් අපේ සැට් එකට බලාගන්න දාන්න හිතුනා.. පරණයි.. වැරදි එමටයි ඒවා වල.. හැබැයි ගන්න තියෙන දේවල් ගනිල්ලා... මෙන්න

    ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1794808

    පොඩි ඒවා ලොකු කරන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1197337

    පත්තරේ සයිස් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1192598

    ඡායාරූප මුද්‍රණය Photo prints
    http://www.elakiri.com/forum/showthread.php?t=1193404

    මෙන්න After Effect ඉගෙනගන්න අයට ගොඩක් වටින සයිට් ටික
    http://www.elakiri.com/forum/showthread.php?t=1155682

    මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්....
    http://www.elakiri.com/forum/showthread.php?t=1191924

    11.gif
    11.gif
    11.gif
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    :rolleyes:
    මුලින් ඉතින් idea පාරක් හොයාගන්න තමයි ඕනා එකට ගුගල් කරලා බලන්න ඕන. dribble, behance, pinterest වගේ සයිට් හොදා.

    ඊට පස්සේ sketch එකක් ගහපන් කොලේක පැන්සලින් :nerd: පස්සේ කම්පුටර් එකට යනකොට එතොකොට වැඩ ලේසි.

    software එකෙන් color palete එකක් හදාගන්නත් ඕනා තීම් එකට ගැලපෙන විදිහට. :angry: ඉමේජ් වලින් හරි coolors,adobe kuler ඕවගේ සයිට් එකකින් ගන්නත් පුළුවන්.

    පස්සේ ඉතින් අදින්න තියන්නේ. හිතල අදින්න බැහැ ඕවා ගොඩක්. ඉතින් ඇත්ත රුප හොයාගන්න ඕනා. ඒවා අරන් උඩින් තියලා අතයාවශයම ශේප් ටිකකින් හැඩේ ගන්න ඕනා උදා... ඔකේ බස් එක එහෙම. බස් එක බස් එකක් වෙන්නේ මොන ශේප් වලින්ද. :baffled:

    අනිත් දේවල්නම් එව්ලේට තමයි balance,contrast graphic design therory විකාර.. :dull:

    මේවා ඉතින් කියන්න ලේසි කරනකොට තමයි. :baffled:



    3570k එක හොදයි බන්. එක 3rd gen නේද.
    ඔව් නිකන් බොරුවට සල්ලි වියදම් කරන්න ඕනා නැහැ ගන්න පුලුවන්නම්.
    ssd එකක් තියෙන එකනම් ගොඩක් හොදයි.
    ram එහෙම පස්සේ දාගන්න පුළුවන්නේ මදි වෙනකොට.


    ETAKOTA MCHAN USE I5 3570k AULAK NATI WEI NEDA NEW GENERATION I3 EKATA WADA?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹල විස්වාස කරන්නෙ නැහැ.. අවුරුදු දෙකකට කලින් කරපු වෙඩින් දෙකක ඇල්බම් සහ වීඩියෝ තාම ෆයිනල් කරන්න වෙලාවක් නැතුව ගෙදර මැෂින් එකේ්.. බැදපු උන්ට ළමයිනුත් හම්බුවෙලා.. ඒ අස්සේ ඔෆිස් වැඩ.. ඔලුව අවුල් වෙන එකෙන මිදෙන්න තමයි කැලේ පනින්නෙ.. :baffled::baffled::baffled:


    :rofl::rofl::rofl::P:love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ETAKOTA MCHAN USE I5 3570k AULAK NATI WEI NEDA NEW GENERATION I3 EKATA WADA?
    3rd gen i5 එකයි 7gen i3 එකයි කොහොමද දන්නෙ නැහැ වෙනස. :no:
    i5 හැබැයි quad core නේද i3 dual core.
    ගොඩක් hardware දන්නා එකෙක්ගෙන අහන්න වෙන්නේ.
    මේකේ විස්තර ටිකක් තියෙනවා.
    http://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-3570K-vs-Intel-Core-i3-7350K/1316vs3889
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ඉන්නේ හෙන සෙට් එකක්ම :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1790132

    තව Kumara456 , HKavinda , upulpdn :lol:

    :angry::angry::angry:
    යකෝ මම හෙන ලොකුසීන් එකෙන් ආඩම්බරෙන් කියනවා.. මම කවදාවත් කුඩු ගංජා, කසිප්පු අරක්කු බීලා නැහැ...:angry::baffled::dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔන්න අද පොටෝ ෂොප් වැඩ කෑල්ලක්
    මේක measure tool එකෙන් කරන වැදගත්ම පාර්ට් එකක්
    මේකත් 90%ක් ඩිසයිනර්ස්ලා දන්නේ නැති එකක්

    select-measure-tool.gif


    ස්කෑන් කරලා ගත්ත පොටෝ ගොඩක් වෙලාවට ඇදටනේ scan වෙන්නේ
    ඒවා කෙලින් කරන්න ගොඩක් අය කරන්නේ background එක unlock කරලා
    Transform එකෙන් කරකවනවා
    මේකත් හරි ඒත් සමහර වෙලාවට එහෙම කරන්න බෑ
    උදාහරණෙකට ගත්තොත් දෙපාකරට ස්කෑන් කරලා ගත්තු ලොකු ලියුමක්
    මේවා දෙකක් එකතු කරන්න ගියාම හරි කෙලින් ලයින් හිටින්න පොටෝ දෙක කරකවන්න වෙනවා
    (පොටෝ merge කරන්නත් ලේසි විදියක් තියෙනවා ඒක පස්සේ කියන්නම්)

    plan-symbols-tutorial-measu1.jpg


    මේක කරන්නේ දැන් measure tool එක අරගෙන යට රතු ලයින් එක දිගේ
    ඇදගෙන යනවා
    පස්සේ IMAGE < IMAGE ROTATION < ARBITRARY දෙන්න
    ps_measure-tool2.png


    මතක ඇතුව measure tool එකෙන් අදින කොට තනි කෙලින් ඉරක් උඩ වගේ අදින්න බලන්න


    මේක කරන්න හරි කෙලින් අතට Image එක කැරකැවෙනවා
    අලුත් පොටෝෂොප් එකේ නම් Crop tool එකෙනුත් free කරකවන්න පුලුවන්
    හරියටම කියන්න විදියක් නෑ ඒකේ ස්ටෙප්ස් නම් මගේ ලග පරණ වර්ෂන් එක තියෙන්නේ


    සමහර වෙලාවට කොහොම කිව්වත් තේරෙන්නේ නෑ කරලා බලනකල්
    ඒ නිසා කියවලා නිකන් ඉන්නේ නැතුව කරලා බලන්න
    ජයවේවා
     
    Last edited:
    • Like
    Reactions: signshop