හරහට පයිද්දී බලාගෙන දෙපැත්ත බලල පැනපන් කහ ඉරි නැති තැනකින්
මට ඕක කියද්දී මතක් උනේ එකෙක් මට තොසේ කවර එකක් හදන්න කිව්වා ඉතින් එක නිකන් අර සොයා පැකට් එක වගේ වැඩ කැලි දාල හදල දුන්න කියමුකෝ, මු මාර ඇනයක් උනේ විනාඩි 10න 10ට මෙස්සජ් දානවා මන් ඩිසයින් කරනවට වඩා රිප්ලයි කරේකොමහරි මේක රික්වයර්මන්ට් ඔක්කොම දෙන්නේ එක පේලියෙන් පේලිය message දදා මන් උට කිව්වා ඔක්කොම වර්ඩ් ෆයිල් එකේ ගහල එවපිය කියල, හා කියල ආයෙත් message මට වහකන්න හිතුන බැරි නිසා ටොපියක් කාල වැඩේ කරා. කොමහරි මේකට ෆයිනල් එක සැටිස් දුන්න, උ උගේ ගැලැක්සි එකෙන් බලන්නේ, jpg හරි දැන් සෝස් පාන් එවන්න කිව්වා ඔර්ඩර් සබ්මිට් දැම්ම PSD එක උ කියපි උට පෙන්නේ නැලු සෝස් ෆයිල්, මන් කිව්වා මගේ පේනවා කියල, උ එතකොට කියනවා උගේ ගලක්සි නොට් එකෙන් AI ෆයිල් පේනවලු, හුටා මට නිකන් මස් කොත්තුයි සිනි බනිසුයි වගේ, දැන් මුට කොහොමෙයි AI දෙන්නේ සෝස්, මන් මුට කිව්වා මුලින් තෝ AI කියන්න එපයි කියල මෝඩ මුසලය( කියල හිතුව ) පස්සේ ඕක කිව්වා කමක් නෑ හෙට වෙද්දී උට ඉන්න පුළුවන් කියල, මන් කිව්වා රිවිසෝන් දාන්න එපා මන් සෝස් පාන් මැසේජ් එකෙන් එවන්නම් කියල. උබට කියන්න මචන් පුතේ මන් පහුවෙනිදා උදේ 4යි AI එකෙට ඔක්කොම දැම්ම මුල ඉදන්, එකක් නෙවි ප්‍රොඩක්ට් 5ක ඩබල් සයිඩ්, වික්ටර් හදන්නත් එපැයි. අන්තිමේදී දෙය්යෝ දැක්ක වගේ පැය දෙකක් නිදගෙන් මුට දිලිවර් කරා, උ අපරාදේ කියන්න නැ උගේ වැඩ 3කම කරගත්ත හැබැයි මහ වදයක්, මැලේසියන් බුවෙක්
![]()


මෙව්වා නම් සැහෙන්න වටිනවා, මාත් එහෙන් මෙහෙන් ෆොටෝසොප් එකෙනුයි ඉලස්ට්රේ එකෙනුයි කටු මැටි ගහන් ඉන්නේ, ග්ර්පික් ක්ලාස් වත් ගියේ නැ, ආසාවට කරන්නේ, ලගදි මන් ඔය ප්‍රින්ට් රේඩි බැලුව, ඉලුස්ට්රෙටෝර් එකෙන් pdf ගහද්දි ඔක්කොම බ්ලිඩ්ස් තියල දෙනවා නේද? එක දුන්නනම් ඇත්ද හැබැයි ෆොටෝසොප් වලනම් ඒක නෑ එහෙම බ්ලිඩ් වල ඉරි එන්නේ නැ, අරකෙ කලර් කෝඩ් හිටංවැටෙනවා. ඔය පෝස්ටර් ෆ්ලයර් කරද්දී ප්‍රින්ට් රේඩි කරල pdf එක දුන්නම ඇතිද? ෆොටෝසොප් වල ෆයිල් එක පත සයිස් වෙනකොට ඉලස්ට්‍රේටර් අබ ඇටයක් තරම් වෙන්නේ ඇයිද? පොටෝසොප් වලින් ෆ්ලයර් හදන එක අවුලක් නැද්ද, හැබැයි ගොඩක් උන් ඉල්ලන්නේ AI ෆයිල්ස්.
ආයේ පැකේජ් ඩිසයින් වලට අත ගහන්නත් ආසයි, ඉන්ක් ලයින් එක දුන්නම නේද ඕක කරන්න ඕනේ?
මේ ප්‍රශ්න වලට නිවැරිදි පිළිතුරු තැපැල් පතක දෙවෙනි පිටුවේ ලිය එවන්න.![]()
corel x7 or x8 crack ekak nadda ban. keygen ekka hari
xerox phaser 78000 printer used karana aya innawada

ඇයු උත්තියේ උබ පොටෝසොප්පේ ඉදන් export කරන්න එපැයි.eps දැම්මා නම් බඩු එනවනේ
අපෝ ඔහොම වහුකුනු මූසලයෝ ඉන්නවා තමයි, ඊට වඩා ආතල් එඩිටබල් ෆයිල් පේන්ට් ඉල්ලනවා යකෝ.
පුක ලැට් එකේ ඔබාගෙන් මැරෙන්න හිතෙන්නෙ එහෙම එව්වෝ ආවම තමයි
![]()
යකෝ EPS කරලා දැම්ම නං ඉවරයි නේ![]()
corel x7 or x8 crack ekak nadda ban. keygen ekka hari
http://www.mediafire.com/file/0v5iurc5kpi56ra/CorelDraw_X8_Key.rar
හරිනේ බන් මන් නේ වරද්දල තියෙන්නේ මන් දැන් බැලුවේ මන් ෆයිල් එක හදල තියෙන්නේ CMYK 16 බිට් දාල නේ එතකොට save as එකේ ඒක එන්නේ නෑ, මාත් නිදිමතේ පිස්සු කෙල්ල![]()
උකල තියෙන්නෙ. සැපයි නේ ශෝර්ට් කට් තියන් රව්ම ගහල කට්ට කාපුව මතක් වෙද්දි 

හරිනේ බන් මන් නේ වරද්දල තියෙන්නේ මන් දැන් බැලුවේ මන් ෆයිල් එක හදල තියෙන්නේ CMYK 16 බිට් දාල නේ එතකොට save as එකේ ඒක එන්නේ නෑ, මාත් නිදිමතේ පිස්සු කෙල්ල![]()
උකල තියෙන්නෙ. සැපයි නේ ශෝර්ට් කට් තියන් රව්ම ගහල කට්ට කාපුව මතක් වෙද්දි
![]()
සැපට , උබ අර අලුත් බිට එක යුස් කරනවද AVAILABLE NOW එක කොහොමද වැඩ එනවද මන් නම් ඕන් කලේ නැ, බයර් එකක් දාල හිමින් පොඩි පොඩි වැඩ කරනවා තාම නිව්බි නේ. උබනම් ටොප් රැට් වත් වෙන්ටෑ 
එත් බන් තව ක්‍රමයක් තියෙනවා ඕක TIFF ෆයිල් එකක් විදිහට සේව් කරන්න පුලුවන්ද බලහන් .. Export නෙවෙයි , Save as වල .. !

තැන්ක් යු වේවා උතුමානනි.

එතකොට වික්ටර් අයය එහෙමත් එනවද? මන් හිතුවේ රස්ප වෙලා එයි කියල![]()
පෙනුමට තියෙනව .. ඉතින් සෝස් එක යවන එකනෙ මගේ වැඩේ .. සෝස් එක හලාගන්නවද ගාගන්නවද කියන එක බයර් ගේ වැඩේ 
සැපට , උබ අර අලුත් බිට එක යුස් කරනවද AVAILABLE NOW එක කොහොමද වැඩ එනවද මන් නම් ඕන් කලේ නැ, බයර් එකක් දාල හිමින් පොඩි පොඩි වැඩ කරනවා තාම නිව්බි නේ. උබනම් ටොප් රැට් වත් වෙන්ටෑ
![]()


ඒ මටත් ෆයිවර් කරන්න ඕනි.කියා දීපන්කෝ.