✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    හරහට පයිද්දී බලාගෙන දෙපැත්ත බලල පැනපන් කහ ඉරි නැති තැනකින් :lol:
    මට ඕක කියද්දී මතක් උනේ එකෙක් මට තොසේ කවර එකක් හදන්න කිව්වා ඉතින් එක නිකන් අර සොයා පැකට් එක වගේ වැඩ කැලි දාල හදල දුන්න කියමුකෝ, මු මාර ඇනයක් උනේ විනාඩි 10න 10ට මෙස්සජ් දානවා මන් ඩිසයින් කරනවට වඩා රිප්ලයි කරේ :lol: කොමහරි මේක රික්වයර්මන්ට් ඔක්කොම දෙන්නේ එක පේලියෙන් පේලිය message දදා මන් උට කිව්වා ඔක්කොම වර්ඩ් ෆයිල් එකේ ගහල එවපිය කියල, හා කියල ආයෙත් message මට වහකන්න හිතුන බැරි නිසා ටොපියක් කාල වැඩේ කරා. කොමහරි මේකට ෆයිනල් එක සැටිස් දුන්න, උ උගේ ගැලැක්සි එකෙන් බලන්නේ, jpg හරි දැන් සෝස් පාන් එවන්න කිව්වා ඔර්ඩර් සබ්මිට් දැම්ම PSD එක උ කියපි උට පෙන්නේ නැලු සෝස් ෆයිල්, මන් කිව්වා මගේ පේනවා කියල, උ එතකොට කියනවා උගේ ගලක්සි නොට් එකෙන් AI ෆයිල් පේනවලු, හුටා මට නිකන් මස් කොත්තුයි සිනි බනිසුයි වගේ, දැන් මුට කොහොමෙයි AI දෙන්නේ සෝස්, මන් මුට කිව්වා මුලින් තෝ AI කියන්න එපයි කියල මෝඩ මුසලය( කියල හිතුව ) පස්සේ ඕක කිව්වා කමක් නෑ හෙට වෙද්දී උට ඉන්න පුළුවන් කියල, මන් කිව්වා රිවිසෝන් දාන්න එපා මන් සෝස් පාන් මැසේජ් එකෙන් එවන්නම් කියල. උබට කියන්න මචන් පුතේ මන් පහුවෙනිදා උදේ 4යි AI එකෙට ඔක්කොම දැම්ම මුල ඉදන්, එකක් නෙවි ප්‍රොඩක්ට් 5ක ඩබල් සයිඩ්, වික්ටර් හදන්නත් එපැයි. අන්තිමේදී දෙය්යෝ දැක්ක වගේ පැය දෙකක් නිදගෙන් මුට දිලිවර් කරා, උ අපරාදේ කියන්න නැ උගේ වැඩ 3කම කරගත්ත හැබැයි මහ වදයක්, මැලේසියන් බුවෙක් :baffled:

    යකෝ EPS කරලා දැම්ම නං ඉවරයි නේ :dull::baffled:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මෙව්වා නම් සැහෙන්න වටිනවා, මාත් එහෙන් මෙහෙන් ෆොටෝසොප් එකෙනුයි ඉලස්ට්‍රේ එකෙනුයි කටු මැටි ගහන් ඉන්නේ, ග්‍ර්පික් ක්ලාස් වත් ගියේ නැ, ආසාවට කරන්නේ, ලගදි මන් ඔය ප්‍රින්ට් රේඩි බැලුව, ඉලුස්ට්‍රෙටෝර් එකෙන් pdf ගහද්දි ඔක්කොම බ්ලිඩ්ස් තියල දෙනවා නේද? එක දුන්නනම් ඇත්ද හැබැයි ෆොටෝසොප් වලනම් ඒක නෑ එහෙම බ්ලිඩ් වල ඉරි එන්නේ නැ, අරකෙ කලර් කෝඩ් හිටං :lol: වැටෙනවා. ඔය පෝස්ටර් ෆ්ලයර් කරද්දී ප්‍රින්ට් රේඩි කරල pdf එක දුන්නම ඇතිද? ෆොටෝසොප් වල ෆයිල් එක පත සයිස් වෙනකොට ඉලස්ට්‍රේටර් අබ ඇටයක් තරම් වෙන්නේ ඇයිද? පොටෝසොප් වලින් ෆ්ලයර් හදන එක අවුලක් නැද්ද, හැබැයි ගොඩක් උන් ඉල්ලන්නේ AI ෆයිල්ස්.
    ආයේ පැකේජ් ඩිසයින් වලට අත ගහන්නත් ආසයි, ඉන්ක් ලයින් එක දුන්නම නේද ඕක කරන්න ඕනේ?

    මේ ප්‍රශ්න වලට නිවැරිදි පිළිතුරු තැපැල් පතක දෙවෙනි පිටුවේ ලිය එවන්න.
    :sorry:

    ෆයිල් එක හරියට හදල නම් ෆි ඩි එෆ් එක තිබ්බම ඇති

    බ්ලිඩ් එහෙම හදල , ගානට ෆයිල් එක තියෙන්න ඕනි

    එහෙම නැතුව ලින්ක් එම්බඩ් කරලා පිඩිඑෆ් එක ගහල තියෙන්න ඕනි , අවශ්‍යනම් ඉලස්ටේට ඕපන් කරලා හදාගන්න

    ෆොටෝ ෂොප් වල කරන්නේ ඉමේජ් හදල ඒවා පි එස් ඩි ෆයිල් හැටියට සේව් කරලා , illustrator එකට ලින්ක් හැටියට ප්ලේස් කරලා ලිෆ්ලට් වගේ එකක ටෙක්ස්ට් එකයි අර්ට්වර්ක් එකයි හදන්නේ ඉලස්ටේටර් වල

    මොකද vector බෙස්ඩ් නිසා ප්‍රින්ට් කොලිටිය වැඩි

    ටෙක්ස්ට් වල ශර්ප්නස් වැඩි

    එඩිට් කරන්න ලේසි
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඇයු උත්තියේ උබ පොටෝසොප්පේ ඉදන් export කරන්න එපැයි. :baffled: eps දැම්මා නම් බඩු එනවනේ :angry: අපෝ ඔහොම වහුකුනු මූසලයෝ ඉන්නවා තමයි, ඊට වඩා ආතල් එඩිටබල් ෆයිල් පේන්ට් ඉල්ලනවා යකෝ. :rofl: පුක ලැට් එකේ ඔබාගෙන් මැරෙන්න හිතෙන්නෙ එහෙම එව්වෝ ආවම තමයි :rofl:

    යකෝ EPS කරලා දැම්ම නං ඉවරයි නේ :dull::baffled:

    YMb8Qgk.jpg


    මන් බැලුව එහෙම නැ නේ, path to ඉල්ලුස්ට්‍රටෝර් කරාම පාත් විතරයි ඒ මොකෝ බන් කොහෙද තියෙන්නේ ඔය ගැජ මැටික ?
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    View attachment 69728

    file > save as (cs6) :)

    හරිනේ බන් මන් නේ වරද්දල තියෙන්නේ මන් දැන් බැලුවේ මන් ෆයිල් එක හදල තියෙන්නේ CMYK 16 බිට් දාල නේ එතකොට save as එකේ ඒක එන්නේ නෑ, මාත් නිදිමතේ පිස්සු කෙල්ල :(
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    හරිනේ බන් මන් නේ වරද්දල තියෙන්නේ මන් දැන් බැලුවේ මන් ෆයිල් එක හදල තියෙන්නේ CMYK 16 බිට් දාල නේ එතකොට save as එකේ ඒක එන්නේ නෑ, මාත් නිදිමතේ පිස්සු කෙල්ල :(

    :baffled: උකල තියෙන්නෙ. සැපයි නේ ශෝර්ට් කට් තියන් රව්ම ගහල කට්ට කාපුව මතක් වෙද්දි :rofl::rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    හරිනේ බන් මන් නේ වරද්දල තියෙන්නේ මන් දැන් බැලුවේ මන් ෆයිල් එක හදල තියෙන්නේ CMYK 16 බිට් දාල නේ එතකොට save as එකේ ඒක එන්නේ නෑ, මාත් නිදිමතේ පිස්සු කෙල්ල :(

    එත් බන් තව ක්‍රමයක් තියෙනවා ඕක TIFF ෆයිල් එකක් විදිහට සේව් කරන්න පුලුවන්ද බලහන් .. Export නෙවෙයි , Save as වල .. !
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :baffled: උකල තියෙන්නෙ. සැපයි නේ ශෝර්ට් කට් තියන් රව්ම ගහල කට්ට කාපුව මතක් වෙද්දි :rofl::rofl:

    :lol: සැපට , උබ අර අලුත් බිට එක යුස් කරනවද AVAILABLE NOW එක කොහොමද වැඩ එනවද මන් නම් ඕන් කලේ නැ, බයර් එකක් දාල හිමින් පොඩි පොඩි වැඩ කරනවා තාම නිව්බි නේ. උබනම් ටොප් රැට් වත් වෙන්ටෑ :rolleyes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එත් බන් තව ක්‍රමයක් තියෙනවා ඕක TIFF ෆයිල් එකක් විදිහට සේව් කරන්න පුලුවන්ද බලහන් .. Export නෙවෙයි , Save as වල .. !

    එතකොට වික්ටර් අයය එහෙමත් එනවද? මන් හිතුවේ රස්ප වෙලා එයි කියල :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    එතකොට වික්ටර් අයය එහෙමත් එනවද? මන් හිතුවේ රස්ප වෙලා එයි කියල :)

    විට්ටර් එන්නේ නෑ පුතා .. රස්ප තමා එන්නේ ..
    හැබැයි ෆොටෝෂොප් එකේ ලේයර්ස් වෙන වෙනම ඔබ්ජෙක්ට්ස් විදිහට ගන්න පුළුවන්.. මන් නං කරන්නේ එහෙම අරන් ට්‍රේස් කරගන්නවා .. පොඩි කොලිටි ඩ්‍රොප් එකක් එක්ක ග්‍රේඩියන්ට් එහෙම තිබ්බොත් කේස් ඉතින් .. හැබැයි එඩිට් කරන්න ගියොත් විතරයි :rofl: පෙනුමට තියෙනව .. ඉතින් සෝස් එක යවන එකනෙ මගේ වැඩේ .. සෝස් එක හලාගන්නවද ගාගන්නවද කියන එක බයර් ගේ වැඩේ :rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    :lol: සැපට , උබ අර අලුත් බිට එක යුස් කරනවද AVAILABLE NOW එක කොහොමද වැඩ එනවද මන් නම් ඕන් කලේ නැ, බයර් එකක් දාල හිමින් පොඩි පොඩි වැඩ කරනවා තාම නිව්බි නේ. උබනම් ටොප් රැට් වත් වෙන්ටෑ :rolleyes:

    හපොයි ඒක දාල නා ගත්තා විනාඩි 5ට පුලුවන්ද බන් සේරටම රිප්ලයි ගහන්න. චූ දාන්න ගියත් ඕක බැරි වෙන්වනෙ. ඒක මහේ පුකේ වැඩක්නෙ. ඔන් කරනවා හිතුනාම විතරක්. ටොප් රේඩට් නෙවෙයි මචන් මම ප්‍රෝ :rofl::rofl:
    අනේ උකේ නෑ බන් ලෙවෙල් 2. මාත් අලුත් බන් :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඒ මටත් ෆයිවර් කරන්න ඕනි. :( කියා දීපන්කෝ.