මම පැය 24ම මේකේ නැහැ නෙ බන්Ko mae thread dapu Zoomline

ඉතින් බන් මම එහෙම කියන්න ඕන නම් උඹ මගෙන් අහන්න ඕන නම දාලා එහෙම ඩිවිෂන් එකක් තියෙනවද කියලා මිසක් ඔහොම නෙමෙයිZoomline uba police nemai..mama ona kamin waraddala MI oic kawda kiyala ahaddi uba kiwe nae MI kiyala division 1kak nae thiyenne MO (minor offence) division witharai kiyala

ඉතින් බන් මම එහෙම කියන්න ඕන නම් උඹ මගෙන් අහන්න ඕන නම දාලා එහෙම ඩිවිෂන් එකක් තියෙනවද කියලා මිසක් ඔහොම නෙමෙයි
අනික උඹ හිටපු ගමන් ඇවිත් මගේ ඩීටේල්ස් එවපන් කිව්වට එහෙම එවන්න මට පිස්සුද බන්?
අනික MI කියලා ඩිවිෂන් එකක් තියෙනවා ලංකාවෙ, Mobile Inspection Unit
උඹගේ ෆෝන් නම්බර් එක එවපන් මම හැම එකටම එකින් එක උත්තර දෙන්නම්Mama ahuwe uba dan inna police MI oic inawada kiyala..ow police thiyenawa 1ka 1ka division TID,SID,CID idan FCID wenaka'ma .. ae division hama 1kakm hama police station 1kema nae ne bung.. hari dan wise n MO oic nam monawada uba inna police station 1ke

උඹගේ ෆෝන් නම්බර් එක එවපන් මම හැම එකටම එකින් එක උත්තර දෙන්නම්
සමහර යුනිට් වල ඉන්නෙ මොක්කුද කියලා මම දැකලාවත් නැහැ, ඒත් ඉන්නවා
අනික පොලිසියේ යුනිට් ගැන අරවා මේවා ගැන හොයන්නෙ මොකටද බන්?
මම පොලිසියේ කියලා එළිපිට කිව්වට නොකිව්ව උන් ඉන්නවා ඕන තරම්
අද රෑට කට්ටියම සෙට් වෙලා කොහොමත් ගොඩක් අයට යුනිට් ගැන කියලා දෙන්න තමා ඉන්නෙ![]()
ඇඩ්මීන් කෙනෙක් කවදා හරි දවසක කිව්වොත් මම ඌට සියළුම ඩොකියුමන්ට් යවනවාOya email address dunne email karapan futa..thaman wada karana police station 10,000k wada karanne nae ne..uparima 50k idi..Futa kagen hari ahan unge katha ape wage kiyana un ona tharan man dakala thiyenawa
ඇඩ්මීන් කෙනෙක් කවදා හරි දවසක කිව්වොත් මම ඌට සියළුම ඩොකියුමන්ට් යවනවා
එහෙම නැතුව ඇඩ්මීන් නොවෙන උන්ට මොකටද මගේ විස්තර?
අනික මේ ෆෝරම් එකේ ඉන්න සේරම පැත්තක ඉන්න කොට මම විතරක් විෂේශයෙන් වැරිෆයි වෙන්නෙ ඇයි?
ඕන එකෙක් ඉන්නවා නම් වත්තල පොලිසියටම වරෙන්, ආවම කතා කරමු
Hari uba sadaranai api ube details illana eka asadaranai piliganawa
MO n Wise oic surnames dapan + wattala bala kotashaye police station monawada?

මේක ප්රශ්න අහන වැඩසටහනක්ද බන්?Hari uba sadaranai api ube details illana eka asadaranai piliganawa
MO n Wise oic surnames dapan + wattala bylaw kotashaye police station monawada?

තෝ වගේ හොරුන්ට නම් මම බය නැ...මම ලකාවෙ නැ ඒ හින්ද එන්ඩ වෙන්නෙ නැ...
මොන රටේද ඉන්නෙ? කියන බැරි නමක් නැති රටකද?
මම ඉන්න රටෙන් තොට වැඩක් නැ....මම ඉන්නෙ රටද නැද්ද කියල විතරක් දැන ගන්ඩ ඔනෙ නම් සයිට් ඇඩ්මින් GTRZ සහෝදරයව කන්ටැක් කරගනින්....අන්න කියයි....මම ලOකාවෙද නැද්ද කියන එක...ඉන්න රටෙන් තොට වැඩක් නැ....

මේක ප්රශ්න අහන වැඩසටහනක්ද බන්?
උබගෙත් පෞද්ගලික විස්තර ටිකක් දාපන් මමත් දවස ගානෙ ප්රශ්න අහන්නම්
හරි උත්තරේ දුන්නොත් මම තව අහනවා, වැරදි එක කිව්වොත් ඒත් තව අහනවා
උඹට එළකිරි එන්න තියෙන්නෙ මගේ ප්රශ්න වලට උත්තර දෙන්න විතරයි
අපරාදෙ මම අනිත් උන් එපා කියද්දි රස්සාව කිව්වෙ
අර ඉරෝෂාන් වගේ ඉන්නෙ රට, හැබැයි රට කියන්න බැහැ කිව්වා නම් හරි
උඹගේ ෆෝන් නම්බර් එක එවපන් මම හැම එකටම එකින් එක උත්තර දෙන්නම්
සමහර යුනිට් වල ඉන්නෙ මොක්කුද කියලා මම දැකලාවත් නැහැ, ඒත් ඉන්නවා
අනික පොලිසියේ යුනිට් ගැන අරවා මේවා ගැන හොයන්නෙ මොකටද බන්?
මම පොලිසියේ කියලා එළිපිට කිව්වට නොකිව්ව උන් ඉන්නවා ඕන තරම්
අද රෑට කට්ටියම සෙට් වෙලා කොහොමත් ගොඩක් අයට යුනිට් ගැන කියලා දෙන්න තමා ඉන්නෙ![]()
ඇඩ්මීන් කෙනෙක් කවදා හරි දවසක කිව්වොත් මම ඌට සියළුම ඩොකියුමන්ට් යවනවා
එහෙම නැතුව ඇඩ්මීන් නොවෙන උන්ට මොකටද මගේ විස්තර?
අනික මේ ෆෝරම් එකේ ඉන්න සේරම පැත්තක ඉන්න කොට මම විතරක් විෂේශයෙන් වැරිෆයි වෙන්නෙ ඇයි?
ඕන එකෙක් ඉන්නවා නම් වත්තල පොලිසියටම වරෙන්, ආවම කතා කරමු

දවසේ ලොකුම යූ ටර්න් එක.![]()
Zoomline mama prashne lesi karanada onna area Asp kiyanawa wattala police bala pradeshen pita yanna kalin wahanayak nathara karanna kiyala ethakota wattala area police station kiyak mae widane yanawada?

Are you jobless to waste time on retards ?you'll never get answers as he isn't know anything regarding Waththala police station as he is jobless and earn by fraud.![]()